මට ආසයි හොල්මන් බන්ගලාවක ඉන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,781
    28,156
    113

    මට ආසයි බන් හොල්මන් බන්ගලාවක රැයක් ඉන්න, දන්න ප්ලේස් නැද්ද නුවරඑලිය පැත්තෙ එහෙම. :P

    ඒක දන්නෙ නැත්නම් කියපන්, හොඳ බන්ගලාවක් ගිහින් දවසක් දෙකක් ඉඳලා එන්න කොල්ලො ටික, ලාස්ට් වීක්එන්ඩ් ගියා Sir John's Bungalow පට්ට ප්ලේස් එක

    200715000000ywfprF9AA_R_800_525.jpg

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    උඹ ලංකාවෙ නෙමෙයිද ඉන්නේ? මේකත් හොලමන් බංගලාවක් තමයි. එක පැත්තකින් රාජපක්ෂල හොල්මන් කරනවා. තව පැත්තකින් බණ්ඩාරනායකලා හොල්මන් කරනවා. වික්‍රමසිංහ තව පැත්තකින් හොල්මං කරනවා.... හැමෝගෙම හොල්මන් වලට අහු වෙවි අපිත් හොල්මන් වෙලා ඉන්නවා
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    Price Range කොහොමද
    තව හොල්මන් ලෙවල් එක කොහොමද ඕනේ ලාවට බය වෙන්නද වැඩියෙන් බය වෙන්නද නැත්නම් නුල්ල් බදින්න ඕනේ වෙන ලෙවල් එකට පොඩ්ඩක් බලලා කියපන් arange කරලා දෙන්නම්.
     
    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    උඹ ලංකාවෙ නෙමෙයිද ඉන්නේ? මේකත් හොලමන් බංගලාවක් තමයි. එක පැත්තකින් රාජපක්ෂල හොල්මන් කරනවා. තව පැත්තකින් බණ්ඩාරනායකලා හොල්මන් කරනවා. වික්‍රමසිංහ තව පැත්තකින් හොල්මං කරනවා.... හැමෝගෙම හොල්මන් වලට අහු වෙවි අපිත් හොල්මන් වෙලා ඉන්නවා
    මමත් ඕකම හිතුවා. මීට වඩා හොල්මන් ඕන නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,456
    113
    මට ආසයි බන් හොල්මන් බන්ගලාවක රැයක් ඉන්න, දන්න ප්ලේස් නැද්ද නුවරඑලිය පැත්තෙ එහෙම. :P

    ඒක දන්නෙ නැත්නම් කියපන්, හොඳ බන්ගලාවක් ගිහින් දවසක් දෙකක් ඉඳලා එන්න කොල්ලො ටික, ලාස්ට් වීක්එන්ඩ් ගියා Sir John's Bungalow පට්ට ප්ලේස් එක

    200715000000ywfprF9AA_R_800_525.jpg

    @scurvy ge gedara paala. Butter kaalai umbalage maaniyanwai aran palayan yanakota
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    බංගලාවෙ හොල්මන් නැත්නම් මාව එක්කෙගෙන යන්න. :yes: අමුතුවෙන් හොල්මන් බලන්න ඕන නෑ මාව දැක්කොත්. 😊 රෑ ජාමෙ මාව දැකපු අපේ පැත්තෙ කීපදෙනෙක්ටම තොවිල් නටන්නත් වුණා බය වුණ පාර. සමහර වෙලාවට කණ්නාඩිය ඉස්සරහට ගිය වෙලාවට මං මාවම දැකලා බය වුණු අවස්ථා තියෙනවා මහත්තයො. 🥲
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,136
    113
    දෙහිවල
    මේකේ ඇති හොල්මනක් නැ බන්. පට්ට පල් බොරු..
    ඉස්සර ඕක බලන්න ගිය උන් බදු මුට්ටු උස්සලා ඊටපස්සේ වහලා දැම්ම.
    ඇති ලබ්බක් නැතුව ඇති හොල්මන් කියලා ඔකේ. දික්කන්ද
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉස්සර ඕක බලන්න ගිය උන් බදු මුට්ටු උස්සලා ඊටපස්සේ වහලා දැම්ම.
    ඇති ලබ්බක් නැතුව ඇති හොල්මන් කියලා ඔකේ. දික්කන්ද
    ඔව් ඔකේ අයති වෙන කෙනාගේ නැදෑ කෙනෙක් මට සෙට් උනා එක පාරක් උනවටුනේදී. හෙන බරකාරයෝ. ඒ අයත් ඉන්නේ uk වල. එයා කිව්වා බේරගන්න බැ කියල ඉස්සරත් එක එක රින්ගනවලු හොරාට හැමතිස්සෙම..
    ඔකේ තිබ්බ ගොඩක් ඉතුරු බඩු ඒ අයගේ කොළඹ තියන ගෙදරකට ගෙනියල පස්සේ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,136
    113
    දෙහිවල
    ඔව් ඔකේ අයති වෙන කෙනාගේ නැදෑ කෙනෙක් මට සෙට් උනා එක පාරක් උනවටුනේදී. හෙන බරකාරයෝ. ඒ අයත් ඉන්නේ uk වල. එයා කිව්වා බේරගන්න බැ කියල ඉස්සරත් එක එක රින්ගනවලු හොරාට හැමතිස්සෙම..
    ඔකේ තිබ්බ ගොඩක් ඉතුරු බඩු ඒ අයගේ කොළඹ තියන ගෙදරකට ගෙනියල පස්සේ.
    යටියන වලව්වේ තත්වේ කොහොමද? එකත් බොරුවක් නේද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    යටියන වලව්වේ
    ඒවත් බොරු වෙන්න ඕන මම නම් හිතන්නේ. අපිත් ඉස්සර ඔය එක එක බංගලා වල ඉඳල තියනව හොල්මන තියනව කියන. ජීවිතේට දැකල නැ බන්..
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Mcn රොසැල්ලේ තියෙනවා
    සිංහල drama එකකුත් ගහල තිබ්බා එකට
    වටවල - හැටන් මැද හරියේ පාරක් තියෙන්නේ යන්න
    රේල්වේ station එකක් තියෙනවා
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    මේකේ ඇති හොල්මනක් නැ බන්. පට්ට පල් බොරු..
    pita ewun okata ringana eka adu karanna holman tiyenawa kiyala katakathawak ayithikarayoma heduwa kiyala ahala tiyenawa

    ඔව් ඔකේ අයති වෙන කෙනාගේ නැදෑ කෙනෙක් මට සෙට් උනා එක පාරක් උනවටුනේදී. හෙන බරකාරයෝ. ඒ අයත් ඉන්නේ uk වල. එයා කිව්වා බේරගන්න බැ කියල ඉස්සරත් එක එක රින්ගනවලු හොරාට හැමතිස්සෙම..
    ඔකේ තිබ්බ ගොඩක් ඉතුරු බඩු ඒ අයගේ කොළඹ තියන ගෙදරකට ගෙනියල පස්සේ.
    ow ban. issara ganemulle jayakody walawwa weddings walata ehema dunna. den ekath nawattala lu. wedding eka yana un badu ussala. apea un kohe giyat his atin enne naa ne. dambulu giyat thalagoyek maran tamayi enne.
    ------ Post added on Oct 12, 2022 at 5:59 PM