මට ආසයි හොල්මන් බන්ගලාවක ඉන්න

Bowman

Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මට ආසයි බන් හොල්මන් බන්ගලාවක රැයක් ඉන්න,
    ඉස්සර ඔට්ටුවක් දාලා සෙමෙට්‍රියේ රෑ එළිවෙනකම් ඉදල තියෙනවා දෙපාරක්ම. එකපාරක් තව කෙනෙක් එක්ක ගම්බද. අනික්පාර ඊටවඩා නගරබද තනියම. හැබැයි හොල්මන් නම් දැක්කේ නැහැ. ඔබත් කරලා බලන්න. ෆීලින්ග් එක මරු. කුඩා ගමක සුසාන භූමියක, ලගදී වලදාපු සිරුරු තියෙන, නරි හූ කියන, මද සද්දෙන් හුලං හමන, ගස් වැල් සෙලවෙන, හුළගට සෙලවෙන ගස්අතු වල හෙවනැලි වැනෙන, ඇග කිලි පොළන සීතල, දත් කට කට ගගා වෙවුලන, සද්දයක් ආ සැනින් පසුපස හැරෙන, හදවත ගිඩි ගිඩි ගා ගැහෙන... ඕවා තමයි හොල්මන්.
     
    • Like
    Reactions: Stimulus mind

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    හොල්මං බොරු බන්

    අපි ol කාලේ ක්ලාස් එකක් තිබ්බා යාලුවෙක්ගෙ ගෙදර රෑ 9-11.30 . යන්නේ සොහොනක් ගාවින් ඉතිං අපි දවස් ගානක් ක්ලාස් එක ඉවර වෙලා ඇවිත් සොහොනේ 12 වෙනකන් 12 පහු වෙනකන් ඉදල බලනවා සොහොනේ පොඩි අම්බලමක් වගේ තින්නේ එකේ වඩි වෙලත් ඉන්නව හොල්මං එයිද බලන්න. මොකෙක්වත් නෑ බන්. මෑත කාලීනව මට සිද්දවෙනවා හොල්මං ඉන්නවයි කියන පාලු දිග වගුරුබිම් තීන පාරක රෑ 11 -12 වෙලාවට යන්න සතියකට 2 පාරක් විතර . බල්ලෙක්වත් දැකල නෑ.

    හොල්මං යක්කු අවතාර දෙයියෝ දේවතාවියෝ බහිරවයෝ රහතන්වහන්සේ මේ ඔක්කොම බොරු
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,673
    8,916
    113
    kandy
    nikan risk ekak ganne mokada..pothak kiyawanna oya category eke .
    handawe.jpg


    e book
     

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    හොල්මන් බංගලා වැඩක් නෑ ඕනි නම් මෝචරියක තනියම ඉන්න සෙට් කරලා දෙන්නම් මිනී තියෙන දවසක
     
    • Wow
    Reactions: RandomGuy

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හොල්මන් උනත් ලැජ්ජා බයට හැදිච්ච උන්...ඉතින් උඹලා ගිය ගමන් හොල්මන් එන්නැ...සති දෙක තුනක් ඉඳපන් එතකොට හොල්මන් උනත් හැඩ ගැහෙනවා... ඊට පස්සේ එයි..
     
    • Haha
    Reactions: Stimulus mind