මට ඇත්තටම ආඩම්බරයි අපේ අතීතය ගැන...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මට ඇත්තටම ආඩම්බරයි අපේ අතීතය ගැන...

    http://www.**Please do not spam****...lease do not spam**/2012/07/blog-post_08.htmlදිවා කල නොදුටු ආශ්චර්ය

    පොළොන්නරුව පුද බිමේ ගල් විහාරහි ඇති සැතපෙන බුදු පිළිමය ශ්‍රී ලංකා වාසීන්ට දැකගන්න ලැබෙනුයේ දහවල් කාලයේදීය. නමුත් දහවල් කාලයේදී වැටෙන ඉර එලිය හේතුවෙන් එහි ඇති සැබෑ නිර්මාන්ත්මක කෞශල්‍යය නොපෙනන බව කිර්ති අමරසේකර මහතා පසක් කොට ඇත්තේ ඔහු විසින් ගන්න ලද ජායාරුපයකිනි

    ඒ මහතා කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී සංවිධානය කල රාත්‍රී ඡායාරූප වැඩමුළුවක්‌අතරතුර ගත් ජයාරුපයකින් දිවා කාලයේ හා රාත්‍රී කාලයේ පිළිමය දර්ශනය වන ආකාරය පහතින් බලන්න

    day.jpg

    රාත්‍රී කාලයේ පෙනෙන අයුරු

    night.jpg

    day-and-night.jpg

    ජායාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ අදහස

    keerthi.jpg

    මම විශ්වාස කරන්නේ අතීත කලාකරුවා (ගල් වඩුවා) මේ නිර්මාණය කරන්න ඇත්තේ පන්දම් එළියක්‌ භාවිතයට අරගෙන කියලයි. තමාගේ කලා කෘතිය නරඹන්නන් විශ්මයට පත්කරවන දෙයක්‌ බවට පත්කිරීම සඳහා ඒ, ඒ තැන්වල රැඳවූ පන්දම් ආලෝකය භාවිත කරන්නට ඇති.

    ඒත් අද රාත්‍රියේදී මේ පිළිම වහන්සේලා බැතිමතුන්ට විවර වෙන්නේ නැති නිසා මෙසේ කැමරාවෙන් දුටු දර්ශන දකින්න ලැබෙන්නේ නෑ. දහවලේදී වැටෙන සෘජු, රළු ආලෝක ධාරාවන්ටත් මේ සියුම් නිර්මාණ දර්ශනය වෙන්නේ නෑ. කොහොමහරි අපි මේ පරීක්‍ෂාවට බඳුන් කළේ ගල්විහාරයේ සැතපෙන පිළිම වහන්සේ පමණයි. හිටි පිළිමය, හිඳි පිළිමය හා අවුකන පිළිමවලත් මේ වගේ විශේෂතා ඇති. අපි ඒවා අඳුනා ගත යුතුයි.

    මේ ඡායාරූප ගන්නත් අපි විශේෂ අවසරයක්‌ ලබාගත්තා. මොකද පුරාවිද්‍යා භූමියට රාත්‍රී ඇතුළුවීම තහනම් නිසා"

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ගත්තේ ගොස්සිප් 9 එකෙන්. රිපෝස්ට් නම් සොරි:nerd::nerd::nerd::nerd::nerd:
     
    Last edited:

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    දිවා කල නොදුටු ආශ්චර්ය

    ගොසිප්9 කියන්නෙ නිකම්ම නිකන් ගූ කෑල්ලක් විතරයි. මේ තියෙන්නෙ මචං ඔය ලිපියෙ අයිතිකාරයාගෙ ලින්ක් එක
    http://www.divaina.com/2012/07/08/nimna07.html
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    ගොසිප්9 කියන්නෙ නිකම්ම නිකන් ගූ කෑල්ලක් විතරයි. මේ තියෙන්නෙ මචං ඔය ලිපියෙ අයිතිකාරයාගෙ ලින්ක් එක
    http://www.divaina.com/2012/07/08/nimna07.html

    සොර්ය් මචෝ මම දැක්කේ නම් නෑ,මම ඉස්සුවේ ගොස්සිප් එකෙන් නිසා දැම්මේ. එල එල..:yes::yes::yes::rolleyes:
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    සොර්ය් මචෝ මම දැක්කේ නම් නෑ,මම ඉස්සුවේ ගොස්සිප් එකෙන් නිසා දැම්මේ. එල එල..:yes::yes::yes::rolleyes:
    :no:ඒක මචං උඹගෙ වරදක් නෙමෙයි. ඕකුං මංකොල්ලකාරයො.:growl: උස්සලා උන්ගෙ ලිපි වගේදාලා මිනිස්සුන්ව නොමඟ යවනවා.:angry::angry::angry: