

මට මොකටවත් එන්න ඕන නැහැ සහෝ. පොඩ්ඩක් හිතන්න 5000 පන්සලෙන් මාසෙකට ඉල්ලුවොත් සහෝට දෙන්න පුලුවන්ද හැම මාසෙම. මේක එක මාසයක් නම් කමක් නෑ හැමදාම.
agama atha arala dala buddagamata wara
uben kappan illannet na pansal giye na kiyala ubawa maran kannet naha..
pray kale na kiyala uba apaye yannet naha
hoda manussayek wage jivath wiyan e athi![]()






මම හරි නම් හරි හාමුදුරු කෙනෙක් සල්ලි අල්ලන්නෙත් නෑඅපි නම් එහෙම කරන්නේ නෑ මචන්. අපි දෙයක් දෙන්නේ අපිට පුළුවන් නම් විතරයි. අනික වෙන්න ඕනෙත් එහෙම තමයි. ඉතින් බං අපිට බැරි දෙයක් කොහොමද කරන්නේ? අනික අපේ ආගමේ එහෙම කිසිම බල කිරීමක් නෑ. හාමුදුරුවරු යැපෙන්න ඕන පිංඩපාතෙන්. තමුන්ට කියලා තියෙන්න ඕනේ තුන් සිවුරයි, පාත්තරෙයි විතරයි. නමුත් හැමෝම කැමැත්තෙන්ම දානේ ගෙනල්ලා නඩත්තු කටයුතු කරගෙන යන නිසා තමයි හාමුදුරුවරු එහෙම පිංඩපාතෙ යනවා දකින්න නැත්තේ.
ඉතින් උඹේ අගම වෙනුවෙන් උඹට පුළුවන් දේ විතරක් කරපන්. 5000 ක් දෙන්න බෑ කියලා පැහැදිලි කරලා කියපන්. එතකොට හරි නේ.

දැන් බුද්ධාගමට හැරුනා කියමුකෝඑතකොට කොන හදා ගන්නේ කොහොමද?....
![]()






oka nathi ewun innawa bung one tharan 

owwa diha balanne kawda bung eeya
eka awlak na bungoka nathi ewun innawa bung one tharan
![]()

බේත් තෙල් ගහපන් , කොන වැවෙනවා එතකොටදැන් බුද්ධාගමට හැරුනා කියමුකෝඑතකොට කොන හදා ගන්නේ කොහොමද?....
![]()
මම හරි නම් හරි හාමුදුරු කෙනෙක් සල්ලි අල්ලන්නෙත් නෑ
නේද අයියේ![]()

ඔවු. මම දන්නා විදිහට විනය පිටකයේ එහෙම තියනවා. දසසිල් සමාදම් උනොත් අපිටත් සල්ලි අල්ලන්න බෑ.![]()



අපි නම් එහෙම කරන්නේ නෑ මචන්. අපි දෙයක් දෙන්නේ අපිට පුළුවන් නම් විතරයි. අනික වෙන්න ඕනෙත් එහෙම තමයි. ඉතින් බං අපිට බැරි දෙයක් කොහොමද කරන්නේ? අනික අපේ ආගමේ එහෙම කිසිම බල කිරීමක් නෑ. හාමුදුරුවරු යැපෙන්න ඕන පිංඩපාතෙන්. තමුන්ට කියලා තියෙන්න ඕනේ තුන් සිවුරයි, පාත්තරෙයි විතරයි. නමුත් හැමෝම කැමැත්තෙන්ම දානේ ගෙනල්ලා නඩත්තු කටයුතු කරගෙන යන නිසා තමයි හාමුදුරුවරු එහෙම පිංඩපාතෙ යනවා දකින්න නැත්තේ.
ඉතින් උඹේ අගම වෙනුවෙන් උඹට පුළුවන් දේ විතරක් කරපන්. 5000 ක් දෙන්න බෑ කියලා පැහැදිලි කරලා කියපන්. එතකොට හරි නේ.
api dannawa uba muslim da sinhala da kiyala. oppu karapiya uba karana dewal attha kiyala.deepan palliye number eka prasiddiye call karala ahanna. uba muslim nam ekath oppu karapiya.
ane yako ube gon katha ahana moada rilaw innawane methana.aagam kotawanna inna ubalawage ewun thama bauddgama rakina ewun .ane yako!![]()