මට ඇති වෙලා

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ubath pissu kiyowanwa.koi palliyenda ban balen salli illanne? 5000 k thiya 500 k wath ekathu karanen naha palliyakin balen. api kamatthen dunnoth thama.eey wagema ape agame ehema salli garan kana case naha.uba me wage kabbo form karanna epa.manasika leddu

මේකනේ මචන්.. ඌ ප්‍රශ්නයක් ඇහුවා මම නිවැරදිම උත්තරේ දුන්නා. එච්චරයි. ඌ මොකෙක් උනත්, මොකාට ආවත් කිසි ප්‍රශ්නයක් නෑ. දීපු උත්තරේ වරදකුත් නෑ. :D

හැබැයි උඹ දන්නේ නැත්තම් මම දෙයක් කියන්නම්... මුස්ලිම් මිනිස්සුන්ට ඒ ආගමේ හැටියට බැංකු වල දාන සල්ලි වල පොලි ගන්න තහනම්. තමන් හම්බ කරපුව විතරයි එකතු කරන්න පුළුවන්. ඒ සියලු පොලි පල්ලියට දෙන්න ඕනේ. මම ඒක දන්නේ මට කාලෙකට කලින් මුස්ලිම් යාලුවෙක් හිටපු නිසා. හැබැයි මේ වගේ සල්ලි ඉල්ලනවද කියලා මම දන්නේ නෑ. :rolleyes:

නමුත් එකෙන් අදහස් වෙන්නේ නෑ මෙයා මුස්ලිම් බව මම පිලිගන්නවා කියලා. මුස්ලිම් උනත් නොවුනත් මම දීලා තියෙන්නේ දෙන්න ඕන උත්තරේ.. :rofl:

මචන් මම චාටර් වෙන්න වැඩ කරන්නේ නෑ.. මේකේ ඉන්න බටු ඇට මොළ තියන එවුන්ට බෑ මාව තෙම්පරාදු කරන්න. අපි කට්ට කාපු එවුන්. ඒ වුනාට අපි ඒක කිය කිය යන්නේ නෑ නේ. උඹ මං ගොනාට දාල හිතපු නිසා මෙහෙමවත් කිවුවේ.. දාන පොස්ට් වල හැටියට මිනිස්සුන්ගේ මොලේ පරිමාව මට කියන්න පුළුවන් දල වශයෙන් :lol:
 
Last edited:

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    api dannawa uba muslim da sinhala da kiyala. oppu karapiya uba karana dewal attha kiyala.deepan palliye number eka prasiddiye call karala ahanna. uba muslim nam ekath oppu karapiya.

    ane yako ube gon katha ahana moada rilaw innawane methana.aagam kotawanna inna ubalawage ewun thama bauddgama rakina ewun .ane yako!:lol::lol::lol:

    උඹට මෙව්වට නං ලොකු අකුරෙන් දාන්න රිදෙනව නෙහ්? :lol: අර රිසානා මැරුන වෙලාවෙයි කොන කපන්න ගිහින් චූටි දරුවෙක් මැරුන වෙලාවෙයි නං ඒ ත්‍රෙඩ් දෑක්කෙ නෑ වගේ යනවා.තොපිල වගේ කාලකන්නි මුස්ලිම් උන් නූක් කරලම දාන්නෝනෙ මේ ලෝකෙන්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    api dannawa uba muslim da sinhala da kiyala. oppu karapiya uba karana dewal attha kiyala.deepan palliye number eka prasiddiye call karala ahanna. uba muslim nam ekath oppu karapiya.

    ane yako ube gon katha ahana moada rilaw innawane methana.aagam kotawanna inna ubalawage ewun thama bauddgama rakina ewun .ane yako!
    :lol::lol::lol:

    ubata moko bn ridune?:rofl:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48

    හැබැයි උඹ දන්නේ නැත්තම් මම දෙයක් කියන්නම්... මුස්ලිම් මිනිස්සුන්ට ඒ ආගමේ හැටියට බැංකු වල දාන සල්ලි වල පොලි ගන්න තහනම්. තමන් හම්බ කරපුව විතරයි එකතු කරන්න පුළුවන්. ඒ සියලු පොලි පල්ලියට දෙන්න ඕනේ. මම ඒක දන්නේ මට කාලෙකට කලින් මුස්ලිම් යාලුවෙක් හිටපු නිසා. හැබැයි මේ වගේ සල්ලි ඉල්ලනවද කියලා මම දන්නේ නෑ. :rolleyes:

    poli ganda denda ewata sakshiwa hitinda thanam thama. ewa palliyata denda one na bn. ganne nathuwa inda ona. eka kata hari laba denawa nam kondesi tikak thiyenawa hariyata epilibadawa danne na bn
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    මචන්, නොදන්න හින්දා අහන්නෙ. සල්ලි අල්ලන්න හොඳ නැත්තෙ ඇයි? මොන සිල් පදය බිඳෙන හින්දද?

    උපසම්පදා භික්ෂුවක ගේ සිල් පද 227 ඇත. එයින් රජත කියලා සිල් පදයක් තියෙනවා, සල්ලි,රත්රන් වැනි මුල්‍යමය ගනුදෙනු පරිහරණය කරන සෑම විටකදී ම ඒ සිල් පදය බිදෙනවා; මේ සිල් පද 227 රකින උපසම්පදා භික්ෂුන් ඉන්න තෙක් පමණයි , නිර්මල බුදු දහම පවතින්නේ, උන් වහන්සේලා පිරිනිවන් හෝ අපවත් වූ විට සාසනය අවසන් වනවා.