මට ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙන්න යන්නේ 🇮🇳👧❤️🇱🇰🧒

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,643
    14,290
    113
    ෆුල් දැම්මොත් කෙල්ල ඇබියුස් වෙයි බං

    ඇත්ත ඇත්ත මෙතන දාන්න එපා pm කරපන් :yes:

    It seems like she's convincible
    3qnNe7S.png

    ------ Post added on Mar 31, 2023 at 11:40 PM

    නොදකින් movies ගැන කතා කරද්දී වැල ගැන අහල නේද? :baffled:

    ඔහොමද මිනිහෝ රටක් නියෝජනය කරන්නේ? :angry:
    ------ Post added on Apr 2, 2023 at 2:19 AM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ඇත්ත ඇත්ත මෙතන දාන්න එපා pm කරපන් :yes:

    නොදකින් movies ගැන කතා කරද්දී වැල ගැන අහල නේද? :baffled:

    ඔහොමද මිනිහෝ රටක් නියෝජනය කරන්නේ? :angry:
    ------ Post added on Apr 2, 2023 at 2:19 AM
    අසහනේ වැඩිම වුනා බං හැබැයි එයා ඊයෙ රෑ කතා කරා මාත් එක්ක.
    Chat proof නම් මොනාද බං. අද කාලෙ ඕන තරම් apps තියෙන්නෙ. මමත් free time එකට app එකක් හදාගෙන යනවා. පොඩ්ඩක් WhatApp wine එකක් තියනවා. තව customise කරන්න හදන්න ඕන. වෙලාවක් නෑ බං. පොඩි එකාටත් අසනීප වුනා නෙ.
    https://play.google.com/store/apps/details?id=com.susinidu.istory

    No wada nane recording
    මුල් ටික මියුට් මචං
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    ඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්‍රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
    සත්‍යම් ශිවම් සුන්දරම්!!!
     
    • Haha
    Reactions: 2osama

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    චක් දේ ඉන්දියා.

    ලස්සන යි ද ෆොටෝ එකක් දාපන් බලන්න

    චපාති කෑලි.🤣🤣

    awlak na Badala PR ganin indawa issaraha patta develop wenawa

    බලාගෙන මුණට කෑරි වෑටෙයි.." ඉන්දියන් කෙල්ලට" යන වෙලාවට

    පාරෙ පහරනවද? දන්නෑ 😵😵

    Jai hind bro

    Kule mokadda

    maru ban good luck bro

    චෝලීකේ පීචේ ක්යාහේ කියලා අහපන්

    Kathi parak kanna lasthi wenna

    ඒක තමා බය
    ගෙදර එවුන් ඕකිව ගෙදරින් පන්නයි මාට්ටු උනොත්

    උබේ ඇට දෙකත් උකස්කරලා තියෙයි.

    අඩෝ චන්දිගර් පට්ට පැත්ත නේ බං, උත්තර් ප්‍රදේශ් වල.

    එහෙනන් ඉතින් මැරුම් කන්න ලෑස්ති වේයන්. කොහොමද නෑයෝ සෙට් එකක් එක්ක පොලු කැති අරන් තෝව හම්බෙන්න අවොත් plane එකේ 😂

    Chandigar is a nice place, hidu or catholic?

    Segs cat karanawada itn?

    මෙන්න මේක තමා ලොකුම බය

    මට පේන හීන

    Never mind give up on indian gf

    Bing chat වගේ

    නිති ප්‍රශ්න නිසා ඕක ⁣බදින්න සැහෙන අමාරුයි

    meken balanne kohomada yako udath ne yatath ne 😒 baden aduraganna me sunny leon da 😒

    indian kello bump

    නීති ප්‍රශ්න කිව්වේ?

    එහෙනම් ලොකු අවුලක් නෑ.. නැත්නම් ආගම් කේස් එක යනවා

    යට හාර්ට් එක අයින් කරල දාහන් ගල හොදද කියල බලන්න

    කැරියට කියලා වැඩටික කරවගෙන අතාරින්න වගේ යන්නෙ. කැම්පස් ගියෙ නැති එකේ විපාකෙ තමයි ඔය, මට්ටු වෙලා නෑ තව. වෙන එකෙක් ඒකිට නවලා අරිනවත් ඇති

    Indian Chandigarh wala ekiyak nam sudu lassana athi.okunta dancing puluwan.

    Kaur kenek da?seek family ekak neda?

    Ela ela unge neethi wadi.mata yaluwo indala thiyenawa. Okunta igena ganna puluwan

    උබට එහෙමද උනේ

    කෑම ගෙනත් දීලා මාව දැලේ දාගන්න හැදුවෙ, මන් කෑමකාලා මාරු උනා හැමපාරම

    නයිස් බේටා. විස් යූ ඕල් ද බෙස්ට්

    😂🔫 Mokadda ban me. Okkoma wahalane heart dala.

    කිරියෙක් ජාත්‍යන්තර බූටක් කන්නයි යන්නේ 🥲

    අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ

    :rolleyes2:

    විෂ් කරපන්කො කුහක නොවී

    ඇයි අවුල්ද

    ඒ මෙරේ
    හම්සපර්
    උජුකුදා ඉන්ද්‍රසා...

    Nice good luck...
    One of my fantasies

    Chandigarh kello lassanai bn

    ඔවුවා මල වද

    okun langa thala gadayi ban..
    mulu angema nool gata gahalwa
    awidina kovila wage
    etha sahamru innwa hondata inna
    goo luck.

    Ow...

    Ayi bn kakula wahuwe...eka daapanko balanna 😋😋

    x

    chuuwa mahala aththe

    උඹ නේද @Mohowk ? :lol:
    Gastritis හොඳද දැන්? 😂

    Umba sirada kiyanne kiyapan ehema wunot support ekak dennam. Sinda gee keeeliyeeeeee

    aaaa lassana gangak...ekada dan api balanna one..indiawe water tiyenawa neda a kiyane?
    ------ Post added on Mar 31, 2023 at 8:38 PM

    ado karapan. still far better than sinhalese

    උබෙන් පාඩම් ටික අහගනිවි...එපාර කුලේ හරස් වෙයි....ඒකිගේ කුලේට නැති කෙනෙක් එක්ක බැන්දොත් අප්පා මැරෙනවා කියයි...කෙල්ල අප්පට ආදරෙයි කියයි...ඔබෙන් සමුගනියි...

    (පරණ කතාවක් ඇසුරෙනි..)

    Anyway good luck bro....:)

    කුලේ අහපන් උන්ගේ

    IT ජොබක් කරන්න එළකිරියේ එකෙකුත් කාලෙකට කලින් ගියා. ඌ ආවේ ඉන් දියන් මනමාලියකුත් කැන්දගෙන. යාළුවා මේකේ ඉන්න නිසා කියනවා නෙමෙයි. ඇත්තටම ඒ කෙල්ල හොදයි. උගේ ගෙදර ගියොත් ඉතින් සයිවර් හෝටලේ වගේ තමයි. රසකැවිලි ජාතිත් තියනවා බන්. ඒවාගේ නමවත් දන්නෙ නැ. අපිත් ඉතින් පෙරේත හැතිකරේ වගේ ගිලලා දානවා. :lol: එක දවසක් කිරි තේ එකක් හ්දලා දුන්නා. ඒකෙන් එනසාල්, කරාඹු නැටි ස්මෙල් එකකුත් ආවා. ඒත් පට්ට රසයි. මොනව උනත් ඉන්දිනය්න් කෙල්ලෝ අවුලක් නැ. ඉගෙන ගෙන තියන එකෙක් බදිනව නම් බැදපන්. අනිත් උන් නම් හද්ද ගොන්.

    Masala chai

    Wishing you puk puk hotha hei at the earliest.

    Ela ela, kella lankawe inna kamathi nam supiri. Nattam migrate😁

    පැහැදිලි ඉරිසියාව 🤭

    නොදකින් movies ගැන කතා කරද්දී වැල ගැන අහල නේද? :baffled:

    ඔහොමද මිනිහෝ රටක් නියෝජනය කරන්නේ? :angry:
    ------ Post added on Apr 2, 2023 at 2:19 AM

    ඉන්දියන් ඩස්පියෝ

    සත්‍යම් ශිවම් සුන්දරම්!!!

    සමහර උන් මන් මෙතන බොරුවක් කරනවා කියලා කියන නිසා දාන්නෙ මේ එයාගෙ අම්මයි නෑනයි අයියයි මල්ලියි ඊයෙ එහෙ Rock Garden කියන පාක් එකට ගිහිල්ලා ගත්ත ෆොටෝ. තව තියනවා මෙතන තියෙන්නේ දෙකක් විතරයි. අයියයි මල්ලියි ඉන්න ෆොටෝසුත් එවලා තියනවා

    Qvznvo3.jpg

    Grjx2M2.jpg
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    සමහර උන් මන් මෙතන බොරුවක් කරනවා කියලා කියන නිසා දාන්නෙ මේ එයාගෙ අම්මයි නෑනයි අයියයි මල්ලියි ඊයෙ එහෙ Rock Garden කියන පාක් එකට ගිහිල්ලා ගත්ත ෆොටෝ. තව තියනවා මෙතන තියෙන්නේ දෙකක් විතරයි. අයියයි මල්ලියි ඉන්න ෆොටෝසුත් එවලා තියනවා

    Qvznvo3.jpg

    Grjx2M2.jpg
    mama kiwwe naha ballo boruwak karanwa kiyala :P
    congratulations 🥰
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,178
    6,691
    113
    කොහෙ හරි කනත්තක
    සමහර උන් මන් මෙතන බොරුවක් කරනවා කියලා කියන නිසා දාන්නෙ මේ එයාගෙ අම්මයි නෑනයි අයියයි මල්ලියි ඊයෙ එහෙ Rock Garden කියන පාක් එකට ගිහිල්ලා ගත්ත ෆොටෝ. තව තියනවා මෙතන තියෙන්නේ දෙකක් විතරයි. අයියයි මල්ලියි ඉන්න ෆොටෝසුත් එවලා තියනවා

    Qvznvo3.jpg

    Grjx2M2.jpg
    එල එල කොම්ලො මොක වුනත් දැන්ම මෝල තද කරන් සෙස් චැට් දාන්න යන්නෙපා පොඩ්ඩක් ඉවසලා ලයින් එක ගහපන්. ඕකිව බලෙන් සෙස් චැට් වලට පොලඹගන්න ගියොත් වැඩේ හබක්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    කෝස් එක්ක කරලා විකුනපන් ඉන්දියන් කෙල්ලෙක් අල්ලගන්නේ කෙසේද කියල. විකිනෙයි සට පට ගාලා. මතක ඇතුව වරහන් ඇතුලේ අත්දැකීම් බහුල දේශකයෙක් විසින් උගන්වනු ලැබේ කියල දාපන්.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    සමහර උන් මන් මෙතන බොරුවක් කරනවා කියලා කියන නිසා දාන්නෙ මේ එයාගෙ අම්මයි නෑනයි අයියයි මල්ලියි ඊයෙ එහෙ Rock Garden කියන පාක් එකට ගිහිල්ලා ගත්ත ෆොටෝ. තව තියනවා මෙතන තියෙන්නේ දෙකක් විතරයි. අයියයි මල්ලියි ඉන්න ෆොටෝසුත් එවලා තියනවා

    Qvznvo3.jpg

    Grjx2M2.jpg
    මං කොහෙද යකෝ බොරු කියලා කිවේ 😪 කමක් නෑ බොරුවක් උනත් කෙල්ල ලස්සනයි සුදුයි මන් කැමති.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සමහර උන් මන් මෙතන බොරුවක් කරනවා කියලා කියන නිසා දාන්නෙ මේ එයාගෙ අම්මයි නෑනයි අයියයි මල්ලියි ඊයෙ එහෙ Rock Garden කියන පාක් එකට ගිහිල්ලා ගත්ත ෆොටෝ. තව තියනවා මෙතන තියෙන්නේ දෙකක් විතරයි. අයියයි මල්ලියි ඉන්න ෆොටෝසුත් එවලා තියනවා

    Qvznvo3.jpg

    Grjx2M2.jpg
    Lassanaiyda bn?
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    රාවණා ඇරුණම කවුද බං එහෙන් ගෙනාවෙ? විමලධර්මසූරිය රජතුමා ද?
    අයි ලවු යූ කීවම උත්තරයක් දෙන්නෙ නැත්තෙ ඇයි කියලා අහපන්
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    සමහර උන් මන් මෙතන බොරුවක් කරනවා කියලා කියන නිසා දාන්නෙ මේ එයාගෙ අම්මයි නෑනයි අයියයි මල්ලියි ඊයෙ එහෙ Rock Garden කියන පාක් එකට ගිහිල්ලා ගත්ත ෆොටෝ. තව තියනවා මෙතන තියෙන්නේ දෙකක් විතරයි. අයියයි මල්ලියි ඉන්න ෆොටෝසුත් එවලා තියනවා

    Qvznvo3.jpg

    Grjx2M2.jpg
    ai ban heart dala :( heart nathuwa pm ekak hari dapan