මට ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙන්න යන්නේ 🇮🇳👧❤️🇱🇰🧒

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,178
    6,691
    113
    කොහෙ හරි කනත්තක
    උඹ කියන කතාව ඇත්ත
    මන් තායි, පිලිපීන් කෑලි ඔය වගේ ගොන් විදිහට ටෝක් කරන්න ගිහින් කීප සැරයක්ම වැඩේ අල කරගෙන තියන හින්දා අත්දැකීමෙන් කියන්නෙ. :P දැන් අවු. 4කට විතර කලින් පට්ට සුපිරි බ්‍රසීල් කෑල්ලක් සෙට් වුනා ඉන්ස්ටා එකෙන්. ෆ්‍රෙන්ඩ්ශිප් එකට වගේ චැට් කලා මාත් එක්ක. නම්බර් එකත් තිබ්බ ඒ දවස් වල. පස්සෙ ඒකි බැන්ද. දැන්නන් කතා කරන්නෙ නෑ. තාම ඒකිට 22ක් වගේ ඇති.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Meki nm call center ekaka kellek newi puthe. Anyway good luck :lol::lol:
    කෝල් සෙන්ටර් එකේ කතාකරන්නෙ හින්දිද දන්නෑනෙ

    ඕකි ඔය චැට් කරන හැටියටනන් මට පේන්නෙ පුතෝ වල් ටෝක්ස් දෙන්න යන්නෙපා දැන්ම. උබට රිතික් රොසාන් වගේ ලුක් එකක් නැත්තන් චැප්ටර් ක්ලෝස් වෙනව සුවර්.;)

    උඹ කියන්නෙ ආයෙ මට මැසේජ් කරන එකක් නැද්ද?

    කෙල්ල එකපාරක් කිවම ඇඩල්ට් ඒවට කැමති නෑ කියලා ආයෙ යන්න එපා ඒගැනම කිය කියා . වෙන ඩවසක මුට්ටිය දාපන්. ඔහොම කියඩ්ඩි උබ ඇනල පනින්න හඩන ඩයල් එකක් වගෙ. සෙක්ස් ගැන හාර අවුස්සලා ඇහුවට කමක් නෑ ඒකි උබෙ කෙල්ලනම්. උබ සෙක්ස් වලට බැහහෙපන් ඕකි උබට ලවු කීවට පස්සෙ
    මං බයවුනා ආපහු මැසේජ් කරන එකක් නෑ කියලා

    b3DsfXZ.png

    ------ Post added on Apr 1, 2023 at 7:29 PM
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    කෝල් සෙන්ටර් එකේ කතාකරන්නෙ හින්දිද දන්නෑනෙ

    මං බයවුනා ආපහු මැසේජ් කරන එකක් නෑ කියලා

    b3DsfXZ.png

    ------ Post added on Apr 1, 2023 at 7:29 PM
    okita uben wada aragena condom ekak wage wisi karanna denna epa.
    chat eka patan gena masa thunak wage ghinnam serious wdiyata agawapan. therenawane. ahapan i love you kiwama answer ekak denne naththe ai kiyala kelinma

    adama ahapiya
    ------ Post added on Apr 1, 2023 at 7:36 PM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කෝල් සෙන්ටර් එකේ කතාකරන්නෙ හින්දිද දන්නෑනෙ

    මං බයවුනා ආපහු මැසේජ් කරන එකක් නෑ කියලා

    b3DsfXZ.png

    ------ Post added on Apr 1, 2023 at 7:29 PM
    Chat proof නම් මොනාද බං. අද කාලෙ ඕන තරම් apps තියෙන්නෙ. මමත් free time එකට app එකක් හදාගෙන යනවා. පොඩ්ඩක් WhatApp wine එකක් තියනවා. තව customise කරන්න හදන්න ඕන. වෙලාවක් නෑ බං. පොඩි එකාටත් අසනීප වුනා නෙ.
    https://play.google.com/store/apps/details?id=com.susinidu.istory
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Chat proof නම් මොනාද බං. අද කාලෙ ඕන තරම් apps තියෙන්නෙ. මමත් free time එකට app එකක් හදාගෙන යනවා. පොඩ්ඩක් WhatApp wine එකක් තියනවා. තව customise කරන්න හදන්න ඕන. වෙලාවක් නෑ බං. පොඩි එකාටත් අසනීප වුනා නෙ.
    https://play.google.com/store/apps/details?id=com.susinidu.istory
    මං කලින් දාපු රෙකෝඩින් එකත් බොරුද