මට ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙන්න යන්නේ 🇮🇳👧❤️🇱🇰🧒

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,544
    16,379
    113
    m2xGOmK.png
    😂🔫 Mokadda ban me. Okkoma wahalane heart dala.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    Indian Chandigarh wala ekiyak nam sudu lassana athi.okunta dancing puluwan.

    Kaur kenek da?seek family ekak neda?

    Ela ela unge neethi wadi.mata yaluwo indala thiyenawa. Okunta igena ganna puluwan
    ජාති ආගම් අහන්න මොකද්ද වගේ බං හිමීට අහන්න ඕනි
    ඇත්තම කෙල්ලෙක් බං මගෙන් කඩාවඩා ගන්න ඒකිට ඕනි නෑ (කතාකරන විදිහෙන් තේරෙනවා)

    යට හාර්ට් එක අයින් කරල දාහන් ගල හොදද කියල බලන්න

    😂🔫 Mokadda ban me. Okkoma wahalane heart dala.
    ඇයි උඹලට මගේ කෙල්ල දිහා බලබල තේ ගහන්නද?
    ------ Post added on Mar 31, 2023 at 7:30 PM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ

    :rolleyes2:
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    x
    ඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්‍රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
    chuuwa mahala aththe
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    චපාති කෑලි.🤣🤣
    චීන හුචක්කුවක් බැඳගත්තනං උදේට පොලඟෙක් කාලා, දවල්ට බල්ලෙක් කාලා, රෑට පූසෙක් කාලා කොන්ඩෙ බැඳගෙන චිං පිංට පුක දීගෙන ඉන්න තිබ්බ නේද 🤣🤣
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Good luck, brother, but you should perform a full background check. Check whether this image or her name appears in online scams. Check if this girl is on some social media, check her education, and see if her hometown descriptions match the actual place. Make sure that you have full confidence in her and that you have checked all possibilities that some sort of scam could exist.
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    me lagadi matat omeegle eken indian kellk set una , ekige insta id ekath dunna , mn chat karanna giye ne
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    x

    chuuwa mahala aththe
    ඒකිව්වෙ?
    Good luck, brother, but you should perform a full background check. Check whether this image or her name appears in online scams. Check if this girl is on some social media, check her education, and see if her hometown descriptions match the actual place. Make sure that you have full confidence in her and that you have checked all possibilities that some sort of scam could exist.
    But this girl has no suspicious behaviour so far. Let's see bro
    Thanks for the advice btw
     
    • Like
    Reactions: Asmodeus