දෙදාහ අයිතිවෙන්නෙ 20වෙනි සියවසට බංමෙන්න මේක තමා ලොකුම බය
මම ට්රයි කරනවා ඒකි කියනවා ටොපික් එක මාරු කරමුලුSegs cat karanawada itn?
Bing chat වගේමම ට්රයි කරනවා ඒකි කියනවා ටොපික් එක මාරු කරමුලු
. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
බයට හැදිච්ච කෙල්ලෙක් වගේ බං. මම අයි ලව්යූ කිව්වම එයා කියනවා ඕකේලුBing chat වගේ
meken balanne kohomada yako udath ne yatath ne
කෙල්ල මෙහෙට ගෙන්න ගත්තොත් හරි මං එහෙ ගියොත් හරි පුළුවන් වෙයිදනිති ප්‍රශ්න නිසා ඕක බදින්න සැහෙන අමාරුයි
අඳුරගන්නෙ කොහොම උඹ චන්දිගාර් කෙල්ලො දන්නවදmeken balanne kohomada yako udath ne yatath nebaden aduraganna me sunny leon da
![]()
නීති ප්‍රශ්න කිව්වේ?නිති ප්‍රශ්න නිසා ඕක බදින්න සැහෙන අමාරුයි
එහෙනම් ලොකු අවුලක් නෑ.. නැත්නම් ආගම් කේස් එක යනවාBuddhists මචං
යට හාර්ට් එක අයින් කරල දාහන් ගල හොදද කියල බලන්න
කැරියට කියලා වැඩටික කරවගෙන අතාරින්න වගේ යන්නෙ. කැම්පස් ගියෙ නැති එකේ විපාකෙ තමයි ඔය, මට්ටු වෙලා නෑ තව. වෙන එකෙක් ඒකිට නවලා අරිනවත් ඇතිබයට හැදිච්ච කෙල්ලෙක් වගේ බං. මම අයි ලව්යූ කිව්වම එයා කියනවා ඕකේලු
උබට එහෙමද උනේකැරියට කියලා වැඩටික කරවගෙන අතාරින්න වගේ යන්නෙ. කැම්පස් ගියෙ නැති එකේ විපාකෙ තමයි ඔය, මට්ටු වෙලා නෑ තව. වෙන එකෙක් ඒකිට නවලා අරිනවත් ඇති
කෑම ගෙනත් දීලා මාව දැලේ දාගන්න හැදුවෙ, මන් කෑමකාලා මාරු උනා හැමපාරමඋබට එහෙමද උනේ