මට ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙන්න යන්නේ 🇮🇳👧❤️🇱🇰🧒

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,459
    36,393
    113
    මැදමහනුවර
    ඉන්දියාවේ චන්දිගාර් වල කෙල්ලෙක්. දෙදාහෙ ඉපදිලා තියෙන්නේ. අයියයි මල්ලියිලු ඉන්නෙ අයියා බැඳලා. කෝල් සෙන්ටර් එකක් වැඩ කරන්නේ. අයිටී ඩිග්‍රි එකක් තිබුනට එච්ටීඑම්එල් සීඑස්එස් ජේඑස් තාම හරියටම අල්ලගෙන නෑ. මගෙන් තමයි සූම් එකෙන් ඉගෙන ගන්නෙ. නිදාගන්නෙ අම්මත් එක්ක. අම්මටයි තාත්තයි හින්දි විතරලු පුළුවන්. අපි කතාකරන්නේ චැට් කරන්නෙ ඉංග්‍රීසියෙන්. මම එයාගෙන් හින්දි ටික ටික ඉගෙන ගන්නවා. එහෙම ඉගෙනගෙන තමයි හින්දියෙන්ම එයාට කැමතියි කියලා කිව්වෙ. ඉස්සෙල්ලම අපි මැසේජ් කරේ ලින්ක්ඩ් ඉන් එකෙන්. හුඟක් නීති යටතෙ ඉන්න කෙල්ලෙක්. උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,010
    113
    @ගෙදර

    Dance Love GIF by The3Flamingos
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ඉන්දියාවෙ සමහර ගම්වල ගමෙන්, කුලෙන් පිට එකෙක්ව කසාද බැන්දොත් උන්ව පිටුවහල් කරනවා ගමෙන්. ආයෙ පස්සෙ කාලෙක හරි ගමට ආවොත් දෙන්නටම පොලුවලින් ගහලා මරනවා. මන් මේ ලගදිත් එහෙම වීඩියෝ එකක් දැක්කා