මට ඉන්දියන් කෙල්ලෙක් සෙට් වෙන්න යන්නේ 🇮🇳👧❤️🇱🇰🧒

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    උඹලා කියන්නේ මේක බඳින්න වෙයිද?
    පොටෝ එකක් නැතුව කියන්න අමාරුයි. ඇරත් කෝල් සෙන්ටර් එකක් කිව්වට ටිකක් හොයල බලපන් මයික්‍රොසොෆ්ට් tech support scam සෙන්ටර් එකක්ද දන් නෑ 🤣
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    පොටෝ එකක් නැතුව කියන්න අමාරුයි. ඇරත් කෝල් සෙන්ටර් එකක් කිව්වට ටිකක් හොයල බලපන් මයික්‍රොසොෆ්ට් tech support scam සෙන්ටර් එකක්ද දන් නෑ 🤣

    meka hodin iwara wena patak penne na ban mata nam. Mu hopes thiyan innawa wadi. Mokada specially meka online dating scene ekak nisa. Anith eka ekige positive vibes adui wage penne romantic side ekata.
    කෙල්ලෙක් එකපාරම හා කිව්වම කිසි ගතියක් නෑ බං කල් ඉල්ලන කෙල්ලො තමා බඳින්න හොඳ. හේෂාන්ගෙ මේ පොඩි වීඩියෝ එක බලපම්.



    ඇරත් මේකි මට හම්බුනොවුනත් ඇට් ලීස්ට් මම අපේ බාසාව බැරි වෙන රටක කෙල්ලෙක්ට ට්‍රයි කරා කියලා හරි හිතන්න පුළුවන්.

    ස්කෑම් තියනවා අනන්තවත් මං ඒක දන්නවා මේ ත්‍රෙඩ් එක මුල ඉඳන් බැලුවත් ඇති ස්කෑම් ද ඇත්ත කෙල්ලෙක්ද කියලා උබලටම හිතාගන්න. ස්කෑම් සෙන්ටර් එකක වුනත් වැඩ කරන්න පුළුවන් ද ඉංග්‍රීසි හොඳට බැරි පොඩි කෙල්ලෙක්ට?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    pJIFpu.gif
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    One thing I noticed in these chats is our guy says he loves her but she doesn't reply with "I love you too". Red flags 🚩
    A girl’s no is a puzzle to solve That tests your wit and charm But if she gives you the final clue She’ll welcome you in her arms.

    මූත් අර අනුරාදගේ නංගිවගේ තමයි
    @Gwynbleidd @rukshrulz


    , බලපම් කවුද ඉස්සෙල්ලා good morning දාලා තියෙන්නේ කියලා

    G8TRlzC.png

    ------ Post added on Apr 6, 2023 at 9:44 AM
     
    • Haha
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,234
    113
    Kaer Morhen
    thewitcher.com
    A girl’s no is a puzzle to solve That tests your wit and charm But if she gives you the final clue She’ll welcome you in her arms.


    @Gwynbleidd @rukshrulz


    , බලපම් කවුද ඉස්සෙල්ලා good morning දාලා තියෙන්නේ කියලා

    G8TRlzC.png

    ------ Post added on Apr 6, 2023 at 9:44 AM
    Good morning පව් හින්දා කියනවා ඇති.

    කෝ උබ බබා කියලා කිවට එකී මොකුත් කියන්නේ නෑ නේ 😭 කෝ ආදරේ
     
    • Like
    Reactions: War Fighter

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Good morning පව් හින්දා කියනවා ඇති.

    කෝ උබ බබා කියලා කිවට එකී මොකුත් කියන්නේ නෑ නේ 😭 කෝ ආදරේ
    ඒ මචං මන් ඒ කෙල්ලට කතාකරන විදිහ. එයා මට කතාකරන්නේ කොහොමද කියලා එයා තීරණය කරයි. අනික එයා මට තාම ආදරෙයි කියලත් නෑනෙ. හැබැයි උදේට ඉස්සෙල්ලම මැසේජ් කරන්නෙ මම නෙවෙයිනේ. ඒ ඔක්කොම පැත්තකින් තිබ්බත් මේ ත්‍රෙඩ් එකේ ටයිටල් එක බලලා කතා කරනවානම් තමයි හොඳ මචං.

    @N A K A M U R A @your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @visalbro @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @supun_sg @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @scurvy @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech

    මේ අද දවල් දාපු චැට් එක. මං දාපු සෙල්ෆි එකක් ඔෆිස් වොෂ් රූම් එකේ ඉඳන් බලලා. අද උදේ මාව හීනෙන් දැක්කා කියන්නේ.

    M6hxaJN.png
     
    • Love
    Reactions: dmtx and Gwynbleidd

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    call centre ekak kiwwe call girl la hire karana thanak da. kamak na chawwekuta ahu wenawata wadiya hondai. geena marna there sang kiala sathuten indapan.