මට ඉන්න යාලුවො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මට ඉන්න යාලුවො

    එළකිරියෙ මට ඉන්න යාලුවො මේ ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාගෙන යන්ඩ :P
     
    • Like
    Reactions: rayrox and Epoche97

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම නේද මචං හොදම යාළුවා! උබ ගානේ පාටියක් දෙනවද:P:P සවසට සෙට් වෙමු ඈ:love::love: එක නෙමෙයි උබ අර බොන පෙති වල නැද්ද පුල් මාවලස් වෙන පෙත්තක් එහෙම තියනවා නම් එකෙන් දෙක තුනක්ත් අරන් වරෙන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම නේද මචං හොදම යාළුවා! උබ ගානේ පාටියක් දෙනවද:P:P සවසට සෙට් වෙමු ඈ:love::love: එක නෙමෙයි උබ අර බොන පෙති වල නැද්ද පුල් මාවලස් වෙන පෙත්තක් එහෙම තියනවා නම් එකෙන් දෙක තුනක්ත් අරන් වරෙන්

    මොන මාවලස් එකක්වත් නෑ බං.. ඔහේ බොනව මම.. :dull:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොන මාවලස් එකක්වත් නෑ බං.. ඔහේ බොනව මම.. :dull:

    අර ට්‍රැමඩෝල් වගේ ගතියක් එන එකක් ඇත්තෙම නැද්ද උබ දාන පෝස්ට් වලට අනුව මං හිතුවේ උබ පෙත්ත ගත්තම තමා ඒ පෝස්ට් දාන්නේ කියලා :baffled:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අර ට්‍රැමඩෝල් වගේ ගතියක් එන එකක් ඇත්තෙම නැද්ද උබ දාන පෝස්ට් වලට අනුව මං හිතුවේ උබ පෙත්ත ගත්තම තමා ඒ පෝස්ට් දාන්නේ කියලා :baffled:

    අනේ මංද බං මට කිසි ගුණයක් නෑ. කලකිරිල ඉන්නෙ
    ගෙදර අය අප්සට් යන හින්දයි බෑ නොකිය බොන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අර ට්‍රැමඩෝල් වගේ ගතියක් එන එකක් ඇත්තෙම නැද්ද උබ දාන පෝස්ට් වලට අනුව මං හිතුවේ උබ පෙත්ත ගත්තම තමා ඒ පෝස්ට් දාන්නේ කියලා :baffled:

    උඹ ට්‍රැමඩෝල් බීල තියෙනවද? කොහොමද ගත්තෙ :rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හායි අනුරාධ . හන්දියෙ කඩෙන් fried රයිස් එකක් කමුද :P