මට ඉස්මාර්ට් වොච් එකක් ගන්ට ඔනැ

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඉස්මාර්ට් වොච්
    මන්දෝ කරගෙන ඉන්න ඇත්තෝ ලාගෙන් අහන්න ඇත්තටම
    එයාලා එකෙන් ගන්න ප්‍රයෝජන් මක්කද කිලා

    ගොඩක් ඇත්තෝ ඉරගල ඉසවුව ගලපානවා කුදුයි
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,197
    11,997
    113
    ඉස්මාර්ට් වොච්
    මන්දෝ කරගෙන ඉන්න ඇත්තෝ ලාගෙන් අහන්න ඇත්තටම
    එයාලා එකෙන් ගන්න ප්‍රයෝජන් මක්කද කිලා

    ගොඩක් ඇත්තෝ ඉරගල ඉසවුව ගලපානවා කුදුයි
    හොදමයි මහා හුරා..