මට ඉස්සර ගණිතයට 35 යි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    4,554
    8,330
    113
    මට ඉස්සර ගණිතයට 35 යි . මට ඉතින් හෙන ලැජ්ජයි යකෝ. මෙච්චර අඩුවෙනකොට . මම මාර විදියට මහන්සි වුනු විෂයක් .
    මට ඩයල් එකක් ඉගැන්නුවා . පොරත් ඒලෙවල් සෑහෙන කාලයක් කලා ..අවුරුදු ගානක් ..ඉතින් මට ඉගැන්නුවා.

    ඒ යකා මට බැන බැන ඉගැන්නුවේ . උගේ බලකීරිමට ඉස්සර මම 1980 ගනන් වල ඉදලා 2004 වගේ වෙනකන් ඕලෙවල් ගණන් ප්‍රශ්න පත්‍ර සේරම කලා. .1980 ගනන් වල පේපර් පට්ට අමාරුයි.ඉතින් මොලය විනාස වෙනවා. ඒවා කලාම

    අන්තිමට 2000,2001 කරන කොට තේරුනා. මේකේ ඇති ලබ්බක් නැහැ කියලා . 2000න් පස්සේ සේරම ලේසි වෙනවා. හරියට නිකන් 2000 න් පස්සේ උන් ට දෙන්නේ ගණිතය අයිසින් ටික. එකම ප්‍රශ්න ටික කරකව කරකව එන්නේ. අගයන් ටික විතරයි වෙනස්. මෙහෙම එකම ප්‍රශ්න එන රටාව අදුනගත්තා , මම ඕලෙවල් වලදි .


    විභාගේ කලා..දෙයියනේ කියලා යකෝ මට අන්තිමට ඒ එකක් ආවා කියහන්කෝ ගණිතයට . මම ඒක දැකලා බය වුනා. මං හිතුවේ වෙන එකෙක්ගේ එකක් ආවා කියලා .

    ඉස්කෝලේ ගුරුවරු හිතුවේ එයාලා නිසා කියලා . උන්ටත් අදහගන්න බැරි වුනා. මම ත් ඉතින් ලොකු සීන් එක වගේ රැගුවා. පස්සේ අර මට උදව් කරපු ඩයල් එකට මම ඔරලෝසුවක් තෑගි කලා. උ නිසා මට අද ගණිතයට ඒ එකක් ලැබුනා

    ඔනම විභායක අවුරුදු ගානක පාස්ට් පේපර්ස් කරපන් . එච්චරයි කතාව. මේ වැඩේම මම කරපු පරිගනක විබාගවලටත් කලා .එකම සන්තෑසිය තමයි.

    ඉතින් හිතපන්,අවුරුදු 20 ,30 උගන්නවන ගුරුවරුන්ට 31 වැනි අවුරුද්දට අනුමාන ප්‍රශ්න හදනකොට රිදම් එක අදුනගත්තම , ඒවගේම ප්‍රශ්න හදන්න පුලුවන්.

    ලංකාවේ ප්‍රශ්න පත්‍ර හදන අයටත් අලුත් ප්‍රශ්න හදන්න යනකොට සමහර විට එයාලත් අරව රිෆර් කරනවා ඇති.

    අපේ තාත්තලගේ කාලේ 8 පාස් කියන්නේ සැහෙන පිලිගැනීමක් . ගණිතය එහෙම මාරම ඇඩ්වාන්ස්. මම ඒ කාලේ පොත් වගයක් දැක්කා. 12 වසරේ එකෙක්ට කරන්න බැරි තරම් ඇඩ්වාන්ස්.. ඉතින් දැන් අච්චු පොත් පට්ට ලේසි කරලා.. තියෙන්නේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    38,071
    110,314
    113
    දෙහිවල
    ලැජ්ජ වෙන්න එපා යකො..
    ඉන්ගිරීසි නොදැන මේ මම රටක් පාලනය කරන්න යන්නෙ.. පිස්සෙක්..
     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,252
    1,052
    113
    ow issara ganan amarui. math AL maths walata 1990 ganan walata question wagayak kara godak amarui.
    But ewa karala 2000 passe paper karankota easy.
    ekai matath OL maths B thibila AL maths A awe.
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,402
    3,193
    113
    ඒකනේ කියන්නෙ ආපස්සට කරන්න කියලා,
    මේ පාර එකෙක් කරනව නම් 2023 ඉදන් ආපස්සට
     
    • Like
    Reactions: Shamal3001

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    6,879
    10,401
    113
    NWP
    461991099_1564146094533787_7065545413665935056_n.jpg
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,554
    8,330
    113
    මේ ක්‍රමය මම ඒලෙවල් වලට යොදා ගත්තේ නැහැ අවංකවම. හැබැයි යෙදාගත්තා නම් ඉතින් ලොවෙත් නෑ..

    මේ ටෙක්නික් එක තමයි හැම ටියුෂන් මාස්ටර්ම කරන්නේ.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,246
    934
    113
    මට ඉස්සර ගණිතයට 35 යි . මට ඉතින් හෙන ලැජ්ජයි යකෝ. මෙච්චර අඩුවෙනකොට . මම මාර විදියට මහන්සි වුනු විෂයක් .
    මට ඩයල් එකක් ඉගැන්නුවා . පොරත් ඒලෙවල් සෑහෙන කාලයක් කලා ..අවුරුදු ගානක් ..ඉතින් මට ඉගැන්නුවා.

    ඒ යකා මට බැන බැන ඉගැන්නුවේ . උගේ බලකීරිමට ඉස්සර මම 1980 ගනන් වල ඉදලා 2004 වගේ වෙනකන් ඕලෙවල් ගණන් ප්‍රශ්න පත්‍ර සේරම කලා. .1980 ගනන් වල පේපර් පට්ට අමාරුයි.ඉතින් මොලය විනාස වෙනවා. ඒවා කලාම

    අන්තිමට 2000,2001 කරන කොට තේරුනා. මේකේ ඇති ලබ්බක් නැහැ කියලා . 2000න් පස්සේ සේරම ලේසි වෙනවා. හරියට නිකන් 2000 න් පස්සේ උන් ට දෙන්නේ ගණිතය අයිසින් ටික. එකම ප්‍රශ්න ටික කරකව කරකව එන්නේ. අගයන් ටික විතරයි වෙනස්. මෙහෙම එකම ප්‍රශ්න එන රටාව අදුනගත්තා , මම ඕලෙවල් වලදි .


    විභාගේ කලා..දෙයියනේ කියලා යකෝ මට අන්තිමට ඒ එකක් ආවා කියහන්කෝ ගණිතයට . මම ඒක දැකලා බය වුනා. මං හිතුවේ වෙන එකෙක්ගේ එකක් ආවා කියලා .

    ඉස්කෝලේ ගුරුවරු හිතුවේ එයාලා නිසා කියලා . උන්ටත් අදහගන්න බැරි වුනා. මම ත් ඉතින් ලොකු සීන් එක වගේ රැගුවා. පස්සේ අර මට උදව් කරපු ඩයල් එකට මම ඔරලෝසුවක් තෑගි කලා. උ නිසා මට අද ගණිතයට ඒ එකක් ලැබුනා

    ඔනම විභායක අවුරුදු ගානක පාස්ට් පේපර්ස් කරපන් . එච්චරයි කතාව. මේ වැඩේම මම කරපු පරිගනක විබාගවලටත් කලා .එකම සන්තෑසිය තමයි.

    ඉතින් හිතපන්,අවුරුදු 20 ,30 උගන්නවන ගුරුවරුන්ට 31 වැනි අවුරුද්දට අනුමාන ප්‍රශ්න හදනකොට රිදම් එක අදුනගත්තම , ඒවගේම ප්‍රශ්න හදන්න පුලුවන්.

    ලංකාවේ ප්‍රශ්න පත්‍ර හදන අයටත් අලුත් ප්‍රශ්න හදන්න යනකොට සමහර විට එයාලත් අරව රිෆර් කරනවා ඇති.

    අපේ තාත්තලගේ කාලේ 8 පාස් කියන්නේ සැහෙන පිලිගැනීමක් . ගණිතය එහෙම මාරම ඇඩ්වාන්ස්. මම ඒ කාලේ පොත් වගයක් දැක්කා. 12 වසරේ එකෙක්ට කරන්න බැරි තරම් ඇඩ්වාන්ස්.. ඉතින් දැන් අච්චු පොත් පට්ට ලේසි කරලා.. තියෙන්නේ


    මම O/L කලේ 1986 දී

    මමත් අවුරුදු 5 ක PAPERS කලා ..
    W O T ප්‍රනාන්දු පොත් ටික ඔක්කොම කලා ... D තියෙනව
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,762
    5,779
    113
    අනුමාන ප්‍රස්න 100ක් විබාගෙට කලින් කරාම. විබාගෙට එන්නෙ 101 වෙනී එක, ගින්නක් නැ.
    මම ඔ/ලෙවල් පෙපර් එකෙ ගනන් ඔක්කොම හදල දාල විනාඩි 15ක් උඩ බලාන ඉදියා!