කතාබහට ලක්වුනූ වීඩියෝව ගැන ඇය කියන කතාව.
ජනප්‍රිය නිළියක් මළගෙදරක නෙමේ කොහේ ගියත්, ඡායාරූප ශිල්පීන් අපිව ඡායාරූප ගැනීමට කතා කරනවා.
නිළි රැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වෙලා ඔයාලව කවුරුත් ෆොටෝ ගත්තේ නැහැ කියලා මම පලි නෑ. ඔයාලා මේ මගෙන් පළිගන්නේ අන්න ඒ ඊර්ෂ්‍යාව. මට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ. කොහේහරි ගියාම, ඡායාරූප ශිල්පීන් ඔයාවත් ඡායාරූප ගන්න තැනට පත්වෙන්න වැඩ කරන්න. මහන්සිවෙලා වැඩ කරන්න.
ජනප්‍රිය නිළියක් මළගෙදරක නෙමේ කොහේ ගියත්, ඡායාරූප ශිල්පීන් අපිව ඡායාරූප ගැනීමට කතා කරනවා.