මට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ.-Nirdha Uyanhewa

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,467
    3,862
    113
    Maligawatta
    කතාබහට ලක්වුනූ වීඩියෝව ගැන ඇය කියන කතාව.
    ජනප්‍රිය නිළියක් මළගෙදරක නෙමේ කොහේ ගියත්, ඡායාරූප ශිල්පීන් අපිව ඡායාරූප ගැනීමට කතා කරනවා.
    📷
    නිළි රැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වෙලා ඔයාලව කවුරුත් ෆොටෝ ගත්තේ නැහැ කියලා මම පලි නෑ. ඔයාලා මේ මගෙන් පළිගන්නේ අන්න ඒ ඊර්ෂ්‍යාව. මට ඊර්ෂ්‍යා කරලා වැඩක් නෑ. කොහේහරි ගියාම, ඡායාරූප ශිල්පීන් ඔයාවත් ඡායාරූප ගන්න තැනට පත්වෙන්න වැඩ කරන්න. මහන්සිවෙලා වැඩ කරන්න.
    ❤️


    500418390_710541598032864_6523934264054569866_n.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Danuwath unaa madam

    "කොහේහරි ගියාම, ඡායාරූප ශිල්පීන් ඔයාවත් ඡායාරූප ගන්න තැනට පත්වෙන්න වැඩ කරන්න"
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Danuwath unaa madam

    "කොහේහරි ගියාම, ඡායාරූප ශිල්පීන් ඔයාවත් ඡායාරූප ගන්න තැනට පත්වෙන්න වැඩ කරන්න"
    කොහොමත් ඡායාරූප ශිල්පීන් හිල් ඔක්කොම photograph කරලා ඇතතේ 😂😂😂
     
    • Haha
    Reactions: SLK_sri