Questions මට උදව්වක් ඕනේ

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    මට වයස 47 2020-05-18 පාරේ යනකොට වැටිලා දකුණු අත කැඩිලා තෙරපි යනගමන් ඉන්නේ කරපු රැකියාවත් නැහැ මට සුදුසු හොද රැකියාවක් ලබාදෙන්න මම ඉන්නේ කොළබ
     
    • Like
    Reactions: Lahiru120

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    1.ඔබට මුදල් අඩුපාඩු තිබේ නම් විස්තර දෙන්න.
    2 Physiotherapy කරන රෝහල, Clinic එක මොකද්ද?
     
    • Like
    Reactions: Lahiru120