මට උදව්වක් කරපල්ලා සිංහල අලුත් අවුරුදු උත්සවයක මැරතන් තරගයක අයදුම් පතක් කොහොමද වෙන්න ඕනේ
E EUMA175 Well-known member Oct 31, 2011 4,282 1,163 113 52 Kandy Mar 2, 2015 #1 මට උදව්වක් කරපල්ලා සිංහල අලුත් අවුරුදු උත්සවයක මැරතන් තරගයක අයදුම් පතක් කොහොමද වෙන්න ඕනේ Reactions: markhaloce
markhaloce Member Mar 7, 2013 10,298 677 0 17 The Real North Mar 2, 2015 #2 වෛද්‍ය සහතිකයක් දාන්න වෙයි. උඹට තියෙන විශේෂ රෝගාබාධ දාන්න වෙයි. හතිය, මීමැස්මොරය වගේ දේවල් ගැන. උඹේ ලේ වර්ගෙ දාන්න වෙයි. මීට කලින් දුවල තියෙන රේස් ගැන දාන්න වෙයි. උස බර දාන්න වෙයි. වයස දාන්න වෙයි. නම දාන්න වෙයි. ලිපිනය දුක දාන්න වෙයි. ඊමේල් නම් අනේ මන්ද බං. ඕව ඕනෙ වෙන එකක් නෑ.. බම්ප්.. මං අවුරුදු උත්සවයක් බලන්නවත් යන්නෑ බොල කනාවට කිව්වෙ.. ගිහිං තියෙන එකෙක්ගෙන් අහපං Reactions: EUMA175
වෛද්‍ය සහතිකයක් දාන්න වෙයි. උඹට තියෙන විශේෂ රෝගාබාධ දාන්න වෙයි. හතිය, මීමැස්මොරය වගේ දේවල් ගැන. උඹේ ලේ වර්ගෙ දාන්න වෙයි. මීට කලින් දුවල තියෙන රේස් ගැන දාන්න වෙයි. උස බර දාන්න වෙයි. වයස දාන්න වෙයි. නම දාන්න වෙයි. ලිපිනය දුක දාන්න වෙයි. ඊමේල් නම් අනේ මන්ද බං. ඕව ඕනෙ වෙන එකක් නෑ.. බම්ප්.. මං අවුරුදු උත්සවයක් බලන්නවත් යන්නෑ බොල කනාවට කිව්වෙ.. ගිහිං තියෙන එකෙක්ගෙන් අහපං
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Mar 2, 2015 #3 danne ne ban.bump thamayi Reactions: EUMA175
M malith86 Member Oct 4, 2012 176 7 0 Mar 2, 2015 #4 dan hugak awurudu uthsawa waka marathan thiyanne nahane duwapu aya kihipa denek maruna nisa hugak ewage marathan thiyanne naha thiyanawanam aniwaryen waidya pariikshanayak thiyala thamai thiyanne ekanisa leda roga na kiyala report ekak denna wei Reactions: EUMA175
dan hugak awurudu uthsawa waka marathan thiyanne nahane duwapu aya kihipa denek maruna nisa hugak ewage marathan thiyanne naha thiyanawanam aniwaryen waidya pariikshanayak thiyala thamai thiyanne ekanisa leda roga na kiyala report ekak denna wei
TomCat077 Well-known member Mar 11, 2013 8,661 601 113 Mar 2, 2015 #5 උඩව්වක් ඩෙන්න මෙ උට්සහවන්ත ඩ්‍රිය ටරුනයට මරතොන් එකක් ඩුවල ගම නගරය ඩිස්ට්රික්කය පලත රට ලෝකය සහ විශ්වය ඩිනන්න උට්සහ ගන්න මෙ ටරුනය්ට අයඩුම් පත්‍රය පුර ගනිමට උඩව්වක් ඩෙන්න සිත් පිත් නති නරුමයො වගෙ අහක බලන් යනන් එප Reactions: EUMA175
උඩව්වක් ඩෙන්න මෙ උට්සහවන්ත ඩ්‍රිය ටරුනයට මරතොන් එකක් ඩුවල ගම නගරය ඩිස්ට්රික්කය පලත රට ලෝකය සහ විශ්වය ඩිනන්න උට්සහ ගන්න මෙ ටරුනය්ට අයඩුම් පත්‍රය පුර ගනිමට උඩව්වක් ඩෙන්න සිත් පිත් නති නරුමයො වගෙ අහක බලන් යනන් එප