මට උදව්වක් කරහල්ලා බං

mama_nikamek

Member
Jan 2, 2018
8
1
0
මට උදව්වක් කරහල්ලා බං

. මචන්ලා මම ගොඩක් නිකංම ඉන්න කැමති එකෙක්.අනික මට සමාජ බීතිකාවත් තියනවා.ඉතින් මට දැන් වයස විසිතුනයි.තවම රස්සාවක් නෑ.මම කැමති කවුරුත් වැඩිය නැති තැනක රස්සාවක් කරන්න.ඒ කියන්නෙ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න තැනක රස්සාවක් කරන්න තමයි කැමති.එහෙමත් නැත්තං කවුරුත් නැති තැනක.අතුගාන්න උනත් අවුලක් නෑ.ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න බැලුවා ඒත් හරිගියේ නෑ.ඉතින් මචන් එහෙම රස්සාවක් හොයාගන්න බැරි වෙයිද?මම හොයන්නෙ නුවර,මාවනැල්ල,කෑගල්ල,පිලිමතලාව,ගළිගමුව වගේ පලාතක රස්සාව.සමාජ බීතිකාව තියන උන්ට හරියන රස්සාවක් තියනවනං කියනවද?මොකක්හරි තැනක් බලාගන්න රස්සාවලටත් මං කැමතියි.පුලුවන් කෙනෙක් උදව් කරහන්.
 
  • Like
Reactions: Dishta Didin

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    . මචන්ලා මම ගොඩක් නිකංම ඉන්න කැමති එකෙක්.අනික මට සමාජ බීතිකාවත් තියනවා.ඉතින් මට දැන් වයස විසිතුනයි.තවම රස්සාවක් නෑ.මම කැමති කවුරුත් වැඩිය නැති තැනක රස්සාවක් කරන්න.ඒ කියන්නෙ දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න තැනක රස්සාවක් කරන්න තමයි කැමති.එහෙමත් නැත්තං කවුරුත් නැති තැනක.අතුගාන්න උනත් අවුලක් නෑ.ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්න බැලුවා ඒත් හරිගියේ නෑ.ඉතින් මචන් එහෙම රස්සාවක් හොයාගන්න බැරි වෙයිද?මම හොයන්නෙ නුවර,මාවනැල්ල,කෑගල්ල,පිලිමතලාව,ගළිගමුව වගේ පලාතක රස්සාව.සමාජ බීතිකාව තියන උන්ට හරියන රස්සාවක් තියනවනං කියනවද?මොකක්හරි තැනක් බලාගන්න රස්සාවලටත් මං කැමතියි.පුලුවන් කෙනෙක් උදව් කරහන්.

    mcn baya wenna epa ubata lajjawa tynne kattiya inna thanaka wada krhn ethakota oka hari yai
     
    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    Ane manda bn mata therenne na

    කට්ටිය එක්ක වැඩ කරන්න ගියාම අඩුවෙයි කියලා හිතුවට හරියන්නේ නෑ.
    බොන්න යන්නත් එපා. හරියන්නේ නෑ.
    අත්දැකීමෙන් කියන්නේ...
    මානසික ප්‍රතිකාර ගන්න වාතාවරණයක් නැත්නම් පොඩියට කඩයක්,
    බිස්නස් එකක් වගේ කරන්න බලන්න.

    .අතුගාන්න උනත් අවුලක් නෑ.
    මොකක්හරි තැනක් බලාගන්න රස්සාවලටත් මං කැමතියි.
    ලංකාදීප ලහිපිට එකේ තියනවා මේවගේ ඒවා.

    Kadayak dapan
    :yes: