මං මහ Cringe *න්නයෙක් බං, කාත් එක්ක හරි කතා කරද්දි කතාවෙ මැදදි මටම තේරෙනවා රෙවා ගත්ත නේද කියලා. හැමමොහොතකම වගෙ කලින් කරපු කියපු Cringyy වැඩ මතක් වෙලා හුගක් ලැජ්ජ හිතෙනවා. මේ දැනුත් උබලගෙන් උදව් ගන්න හිතුවේ කලින් රෙවා ගත්ත සීන් එකක් මතක් වෙලා.
ටිකක් ඉවසල ඉදාම් මන් උඹේ ගෙදර එනකන්@slug_cat muge naki ammt hukapu ekata mata thama lajjai
Keyboard weerayoටිකක් ඉවසල ඉදාම් මන් උඹේ ගෙදර එනකන්
මේ කැල්ල පොඩ්ඩක් පැහැදිලි කරන්නඋබම හදාගත්ත වටිනාකමකට උබට රීච් වෙන්න බැරි නිසා ඔහොම හිතෙන්නේ.
උබම හදාගත්ත වටිනාකමකට උබට රීච් වෙන්න බැරි නිසා ඔහොම හිතෙන්නේ. වටිනාකම් ටික අයින් වුනානම් ප්‍රශ්නේ ඉවරයි.
උබ හිතන් ඉන්න character එක නැතුව වෙන එකක් එලියට ගියාම උබට අවුල් යන්නෙ. මම හිතන්නෙ ඌ ඒක කියන්නෙ.මේ කැල්ල පොඩ්ඩක් පැහැදිලි කරන්න
මම පොන්නයා කියලා හිතහදාගත්තාම හරියයිද?මෙහෙමයි හැමෝටම ජයග්‍රාහකයො වෙන්න බෑ
ෆේල් පොන්ස් ලා ඉන්නවා
ඒක ඇක්සෙප්ට් කරලා
ඕව් ඒ මම, මේ මගේ හැටි කියලා
සතුටින් ජීවත් වෙයන්![]()
ඇත්තටම මම introvert කෙනෙක් මම ආස නෑ ඒක ලෝකෙට පෙන්නන්න, ඕක හින්ද තමා කෙලවෙන්නෙ. මං අලුත් තැනක වැඩකරන්න ගියාට පස්සෙ මං වැඩිය කවුරුත් ආස්‍රය කරන්න ගියේ නෑ උන් හිතන පතන විදිය මට සෙට් උනේ නැති නිසා, එක දවසක් PM කිව්වා ඔහොම ඉන්න එපා කට්ටිය එක්ක කතාබහ කරල ඉන්නෙ ඔහොම හිටියොත් ඔයාට ප්‍රශ්න වැඩිවෙයි කියලා, ඉතින් මං කොල්ලොත් එක්ක කතා කරා උන් කතා කරන මාතෘකා මට සෙට් නැති උනත් මං ඒවට කැමති වගේ හිටියා. ඔහොම යද්දි කෙල්ලොත් එක්කත් කතා කරන්න ඕනෙ නිසා මං, කොල්ලොත් එක්ක හොදට කතා කරන ඒ වගේම Office එකේ ඉන්න කැතම කෙල්ලත් එක්ක ටිකක් කතා කරා Office එකේ දෙයක්. මං ඒ කෙල්ලව තෝරගත්තෙ උඩයන්නෙ නැති වෙයි කියලා හිතලා, පස්සෙ ඒකි නිකන් මාව ගනන් ගන්නෙ නෑ වගේ Ignore කරලා මගෙත් එක්ක ඉන්න වෙන උන් එක්ක fit එකෙ කතා කරන්න ගත්තා. පස්සෙ මං හිතුවා "මං, මං වෙලා ඉන්නවා කියලා Low IQ උන්ට පුක දෙන්නෙ නැතුව". මං එහෙම හිතාගත්තෙ ඒක ඉන්න හුගක් උන් SLIT, ඌව වෙල්ලස්ස වගෙ කැම්පස් වල ඉගෙන ගත්ත උන් කියලා දැනගත්තහම. ඒ වුනාට මට වෙච්ච චාටර් වැඩේට හැමතිස්සෙම ලැජ්ජ හිතෙනවා.උබ හිතන් ඉන්න character එක නැතුව වෙන එකක් එලියට ගියාම උබට අවුල් යන්නෙ. මම හිතන්නෙ ඌ ඒක කියන්නෙ.
Expectation එක meet වෙන්නෙ නෑ උබගෙ action වලින්. එතකොට උබ එක්කම තරහයි.
මම පොන්නයා කියලා හිතහදාගත්තාම හරියයිද?
ඇත්තටම මම introvert කෙනෙක් මම ආස නෑ ඒක ලෝකෙට පෙන්නන්න, ඕක හින්ද තමා කෙලවෙන්නෙ. මං අලුත් තැනක වැඩකරන්න ගියාට පස්සෙ මං වැඩිය කවුරුත් ආස්‍රය කරන්න ගියේ නෑ උන් හිතන පතන විදිය මට සෙට් උනේ නැති නිසා, එක දවසක් PM කිව්වා ඔහොම ඉන්න එපා කට්ටිය එක්ක කතාබහ කරල ඉන්නෙ ඔහොම හිටියොත් ඔයාට ප්‍රශ්න වැඩිවෙයි කියලා, ඉතින් මං කොල්ලොත් එක්ක කතා කරා උන් කතා කරන මාතෘකා මට සෙට් නැති උනත් මං ඒවට කැමති වගේ හිටියා. ඔහොම යද්දි කෙල්ලොත් එක්කත් කතා කරන්න ඕනෙ නිසා මං, කොල්ලොත් එක්ක හොදට කතා කරන ඒ වගේම Office එකේ ඉන්න කැතම කෙල්ලත් එක්ක ටිකක් කතා කරා Office එකේ දෙයක්. මං ඒ කෙල්ලව තෝරගත්තෙ උඩයන්නෙ නැති වෙයි කියලා හිතලා, පස්සෙ ඒකි නිකන් මාව ගනන් ගන්නෙ නෑ වගේ Ignore කරලා මගෙත් එක්ක ඉන්න වෙන උන් එක්ක fit එකෙ කතා කරන්න ගත්තා. පස්සෙ මං හිතුවා "මං, මං වෙලා ඉන්නවා කියලා Low IQ උන්ට පුක දෙන්නෙ නැතුව". මං එහෙම හිතාගත්තෙ ඒක ඉන්න හුගක් උන් SLIT, ඌව වෙල්ලස්ස වගෙ කැම්පස් වල ඉගෙන ගත්ත උන් කියලා දැනගත්තහම. ඒ වුනාට මට වෙච්ච චාටර් වැඩේට හැමතිස්සෙම ලැජ්ජ හිතෙනවා.
Introvert කියල එහෙමම ඉන්න එපා බන්. Introvert උනුත් ලෝකෙ ඉන්න ඕනෙ. උබ කැමති එක දෙයක් හරි තියනවා අනිත් මිනිස්සු ලඟ. උබ කැමති ඇති මිනිස්සු එක්ක වැඩ කරන්න. ඒ වගේ ඒවට සෙට් වෙයන්. ඔෆිස් එකේ උනත් extrovert කෙනෙක් එක්ක fit වෙලා උබට safe හිතෙන ලෙවල් එකෙන් ඕපන් වෙලා කතා කරහන්. එතකොට උබගෙ interests ගැන ඌ දන්නවානේ. එහෙම හිමීට build වෙයන්.මම පොන්නයා කියලා හිතහදාගත්තාම හරියයිද?
ඇත්තටම මම introvert කෙනෙක් මම ආස නෑ ඒක ලෝකෙට පෙන්නන්න, ඕක හින්ද තමා කෙලවෙන්නෙ. මං අලුත් තැනක වැඩකරන්න ගියාට පස්සෙ මං වැඩිය කවුරුත් ආස්‍රය කරන්න ගියේ නෑ උන් හිතන පතන විදිය මට සෙට් උනේ නැති නිසා, එක දවසක් PM කිව්වා ඔහොම ඉන්න එපා කට්ටිය එක්ක කතාබහ කරල ඉන්නෙ ඔහොම හිටියොත් ඔයාට ප්‍රශ්න වැඩිවෙයි කියලා, ඉතින් මං කොල්ලොත් එක්ක කතා කරා උන් කතා කරන මාතෘකා මට සෙට් නැති උනත් මං ඒවට කැමති වගේ හිටියා. ඔහොම යද්දි කෙල්ලොත් එක්කත් කතා කරන්න ඕනෙ නිසා මං, කොල්ලොත් එක්ක හොදට කතා කරන ඒ වගේම Office එකේ ඉන්න කැතම කෙල්ලත් එක්ක ටිකක් කතා කරා Office එකේ දෙයක්. මං ඒ කෙල්ලව තෝරගත්තෙ උඩයන්නෙ නැති වෙයි කියලා හිතලා, පස්සෙ ඒකි නිකන් මාව ගනන් ගන්නෙ නෑ වගේ Ignore කරලා මගෙත් එක්ක ඉන්න වෙන උන් එක්ක fit එකෙ කතා කරන්න ගත්තා. පස්සෙ මං හිතුවා "මං, මං වෙලා ඉන්නවා කියලා Low IQ උන්ට පුක දෙන්නෙ නැතුව". මං එහෙම හිතාගත්තෙ ඒක ඉන්න හුගක් උන් SLIT, ඌව වෙල්ලස්ස වගෙ කැම්පස් වල ඉගෙන ගත්ත උන් කියලා දැනගත්තහම. ඒ වුනාට මට වෙච්ච චාටර් වැඩේට හැමතිස්සෙම ලැජ්ජ හිතෙනවා.
Thank you so much for your adviceIntrovert කියල එහෙමම ඉන්න එපා බන්. Introvert උනුත් ලෝකෙ ඉන්න ඕනෙ. උබ කැමති එක දෙයක් හරි තියනවා අනිත් මිනිස්සු ලඟ. උබ කැමති ඇති මිනිස්සු එක්ක වැඩ කරන්න. ඒ වගේ ඒවට සෙට් වෙයන්. ඔෆිස් එකේ උනත් extrovert කෙනෙක් එක්ක fit වෙලා උබට safe හිතෙන ලෙවල් එකෙන් ඕපන් වෙලා කතා කරහන්. එතකොට උබගෙ interests ගැන ඌ දන්නවානේ. එහෙම හිමීට build වෙයන්.
මමත් හිතුවෙ උබ හිතපු විදියට, මුන් දන්න පුකක් නෑ මට සෙට් නෑ කියලා. ඒ මට්ටමින් නැතුව 48 laws of power පොතේ තියනවා 1 law එක. ඒක බලපන්. ඒ විදියට හිටපන්. ඔය social media වල තියන විදියට මම alone wolf මගුල් නටන්න යන්න එපා මිනිස්සු ඕනෙ වෙනවා.
මම හිතන් හිටියෙ මම Introvert කියලා. ඒත් දැන් දන්නවා ambivert කියලා. තනියම ඉන්නත් පුලුවන් මිනිස්සු එක්කත් ඉන්න පුලුවන්. ඒ විදියට හැදියන් හිමීට.