මට උදව් කරන්න

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    මං මහ Cringe *න්නයෙක් බං, කාත් එක්ක හරි කතා කරද්දි කතාවෙ මැදදි මටම තේරෙනවා රෙවා ගත්ත නේද කියලා. හැමමොහොතකම වගෙ කලින් කරපු කියපු Cringyy වැඩ මතක් වෙලා හුගක් ලැජ්ජ හිතෙනවා. මේ දැනුත් උබලගෙන් උදව් ගන්න හිතුවේ කලින් රෙවා ගත්ත සීන් එකක් මතක් වෙලා.

    1758353942718.png
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    උබම හදාගත්ත වටිනාකමකට උබට රීච් වෙන්න බැරි නිසා ඔහොම හිතෙන්නේ. වටිනාකම් ටික අයින් වුනානම් ප්‍රශ්නේ ඉවරයි. අනිත් එක වර්තමානේ සිහියෙන් ඉන්නවනම් අතීතයක් ගැන හිතෙන්නැ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,603
    113
    උබම හදාගත්ත වටිනාකමකට උබට රීච් වෙන්න බැරි නිසා ඔහොම හිතෙන්නේ. වටිනාකම් ටික අයින් වුනානම් ප්‍රශ්නේ ඉවරයි.

    100% true. මම සෑහෙන පරක්කු වෙලා තේරුම් ගත්ත දේ උඹ කලින්ම තේරුම් අරන්.
     
    • Like
    Reactions: Fiona Dabare

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    මේ කැල්ල පොඩ්ඩක් පැහැදිලි කරන්න
    උබ හිතන් ඉන්න character එක නැතුව වෙන එකක් එලියට ගියාම උබට අවුල් යන්නෙ. මම හිතන්නෙ ඌ ඒක කියන්නෙ.
    Expectation එක meet වෙන්නෙ නෑ උබගෙ action වලින්. එතකොට උබ එක්කම තරහයි.
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,655
    16,340
    113
    මෙහෙමයි හැමෝටම ජයග්‍රාහකයො වෙන්න බෑ

    ෆේල් පොන්ස් ලා ඉන්නවා
    ඒක ඇක්සෙප්ට් කරලා
    ඕව් ඒ මම, මේ මගේ හැටි කියලා
    සතුටින් ජීවත් වෙයන් 😋
     
    • Haha
    Reactions: Fiona Dabare

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    මෙහෙමයි හැමෝටම ජයග්‍රාහකයො වෙන්න බෑ

    ෆේල් පොන්ස් ලා ඉන්නවා
    ඒක ඇක්සෙප්ට් කරලා
    ඕව් ඒ මම, මේ මගේ හැටි කියලා
    සතුටින් ජීවත් වෙයන් 😋
    මම පොන්නයා කියලා හිතහදාගත්තාම හරියයිද?
    උබ හිතන් ඉන්න character එක නැතුව වෙන එකක් එලියට ගියාම උබට අවුල් යන්නෙ. මම හිතන්නෙ ඌ ඒක කියන්නෙ.
    Expectation එක meet වෙන්නෙ නෑ උබගෙ action වලින්. එතකොට උබ එක්කම තරහයි.
    ඇත්තටම මම introvert කෙනෙක් මම ආස නෑ ඒක ලෝකෙට පෙන්නන්න, ඕක හින්ද තමා කෙලවෙන්නෙ. මං අලුත් තැනක වැඩකරන්න ගියාට පස්සෙ මං වැඩිය කවුරුත් ආස්‍රය කරන්න ගියේ නෑ උන් හිතන පතන විදිය මට සෙට් උනේ නැති නිසා, එක දවසක් PM කිව්වා ඔහොම ඉන්න එපා කට්ටිය එක්ක කතාබහ කරල ඉන්නෙ ඔහොම හිටියොත් ඔයාට ප්‍රශ්න වැඩිවෙයි කියලා, ඉතින් මං කොල්ලොත් එක්ක කතා කරා උන් කතා කරන මාතෘකා මට සෙට් නැති උනත් මං ඒවට කැමති වගේ හිටියා. ඔහොම යද්දි කෙල්ලොත් එක්කත් කතා කරන්න ඕනෙ නිසා මං, කොල්ලොත් එක්ක හොදට කතා කරන ඒ වගේම Office එකේ ඉන්න කැතම කෙල්ලත් එක්ක ටිකක් කතා කරා Office එකේ දෙයක්. මං ඒ කෙල්ලව තෝරගත්තෙ උඩයන්නෙ නැති වෙයි කියලා හිතලා, පස්සෙ ඒකි නිකන් මාව ගනන් ගන්නෙ නෑ වගේ Ignore කරලා මගෙත් එක්ක ඉන්න වෙන උන් එක්ක fit එකෙ කතා කරන්න ගත්තා. පස්සෙ මං හිතුවා "මං, මං වෙලා ඉන්නවා කියලා Low IQ උන්ට පුක දෙන්නෙ නැතුව". මං එහෙම හිතාගත්තෙ ඒක ඉන්න හුගක් උන් SLIT, ඌව වෙල්ලස්ස වගෙ කැම්පස් වල ඉගෙන ගත්ත උන් කියලා දැනගත්තහම. ඒ වුනාට මට වෙච්ච චාටර් වැඩේට හැමතිස්සෙම ලැජ්ජ හිතෙනවා.
     
    එහෙනම් උඹ කැත ගඳ එකෙක් වෙන්න ඇති

    නැත්නම් සෙල්ෆ් කන්ෆිඩන්ස් නැති එකෙක් කියලා වටේ උන්ට ඉව වැටෙනවා ඇති
     
    Introvert කියල එහෙමම ඉන්න එපා බන්. Introvert උනුත් ලෝකෙ ඉන්න ඕනෙ. උබ කැමති එක දෙයක් හරි තියනවා අනිත් මිනිස්සු ලඟ. උබ කැමති ඇති මිනිස්සු එක්ක වැඩ කරන්න. ඒ වගේ ඒවට සෙට් වෙයන්. ඔෆිස් එකේ උනත් extrovert කෙනෙක් එක්ක fit වෙලා උබට safe හිතෙන ලෙවල් එකෙන් ඕපන් වෙලා කතා කරහන්. එතකොට උබගෙ interests ගැන ඌ දන්නවානේ. එහෙම හිමීට build වෙයන්.
    මමත් හිතුවෙ උබ හිතපු විදියට, මුන් දන්න පුකක් නෑ මට සෙට් නෑ කියලා. ඒ මට්ටමින් නැතුව 48 laws of power පොතේ තියනවා 1 law එක. ඒක බලපන්. ඒ විදියට හිටපන්. ඔය social media වල තියන විදියට මම alone wolf මගුල් නටන්න යන්න එපා මිනිස්සු ඕනෙ වෙනවා.
    මම හිතන් හිටියෙ මම Introvert කියලා. ඒත් දැන් දන්නවා ambivert කියලා. තනියම ඉන්නත් පුලුවන් මිනිස්සු එක්කත් ඉන්න පුලුවන්. ඒ විදියට හැදියන් හිමීට.
     
    Thank you so much for your advice
     
    • Like
    Reactions: KSPathirana