මට උදවු කරන්න

Jul 15, 2017
1
1
0
මට ගෙදරින් යන්න වෙලා... අතේ සල්ලි නෑ
මං ගාව තියෙන්නෙ දැන් 30ක් විතර වටින කොම්පියුටර් එක විතරයි

මට මොකක් හරි රස්සාවක් ඕන... මට බැරි එම්බාම් වැඩක් කරන්න විතරයි

මම මාසයකට දෙකකට වඩා ඉන්නෙත් නෑ.

මට 50ක් වත් ලැබෙන රස්සාවක් දෙන්න. මට මේක ළඟදිම ඕන... පැය 12ක් වුණත් වැඩ කරන්නම්

පුලුවන් කනෙක් මැසේජ් එකක් දාන්න...

මේ බොරුවක් නෙවයි.. සල්ලි ඉල්ලන්නෙ නෑ..
වෙන මිනිහෙක් නම් මැරෙයි ඒත් මට ජීවත් වෙන්න ඕන
 
  • Like
Reactions: genius_EK

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    තාවකාලික වශයෙන් (මාස 2ක 3ක්) කොත්තු/රොටි ගහන්න වගේ කඩේකට සෙට් වුනොත් මොකෝ. අතට 40k 50k වගේ ගානකුත් එනවා ඒ ගමන් හොද job එකක් හොයාගන්න try කරපන්

    උබට දැන් වැලේ වැල් නැති එකේ මේක හොද option එකක් වෙයි. කඩෙන්ම කන්න බොන්න සමහරවිට නවතින්නත් දෙයි. එතකොට උබට වැඩි වියදමකුත් නැතිවෙයි
    හෙට ඉරිදා පත්තරේ ගනින්. හෝටල් රෙස්ටුරන්ට් වල jobs ඔ්න තරම් තියෙයි

    ගෙදරින් යන්න වුනා කිවුවේ මොකද්ද බන් ?
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    avatar375343_220.gif