මට උනා වගේ දැනුනේ පව් බන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,135
    12,028
    113
    ජීවිතේ ලාභ අලාභ යස අයස වෙනවා කියන්නේ මේකට වෙන්න ඕන.මගෙත් එක සැරයක් ලක්ෂ 30 ක් විතර හොරකම් කරා. මටත් දැනුනේ ඒ විදියටමයි එ වේදනාව
    මේ අලාභයට අමතරව රජයටත් ගෙවන්න වෙනවා ගානක් මගේ හිතේ. අර කණුවක් කඩාගෙන ගිහින් තියෙන්නේ ..හ්ම්

    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    ජීවිතේ ලාභ අලාභ යස අයස වෙනවා කියන්නේ මේකට වෙන්න ඕන.මගෙත් එක සැරයක් ලක්ෂ 30 ක් විතර හොරකම් කරා. මටත් දැනුනේ ඒ විදියටමයි එ වේදනාව
    මේ අලාභයට අමතරව රජයටත් ගෙවන්න වෙනවා ගානක් මගේ හිතේ. අර කණුවක් කඩාගෙන ගිහින් තියෙන්නේ ..හ්ම්

    දුකක් අ‍ාවාම පිට කරන්නත් ඕන බං. අඬනවා නම් අඬලා, කල්පනා කරනවා නම් කරලා, බොනවා නම් බීලා එ‍්ක විඳල ඉවර කරන්න ඕන. එහෙම නැතිව බලෙන් අල්ලන් හිටියට වැඩක් නෑ. මොකක් හරි නැති වුණාම එන දුක ස්වභාවිකයි. එ‍්ක විඳින එක වැරැද්දක් නෙවෙයි.

    හැබැයි යම් කාලයක් ගියාම එ‍්කට හුරු වෙලා හිත හදාගෙන, ධෙෙර්යමත් වෙලා නැගිටින්නත් ඕන. හැමදාම හිත හිත ඉන්නත් බෑනෙ. එ‍්කට යන කාලය කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,956
    2
    54,647
    113
    මේ අලාභයට අමතරව රජයටත් ගෙවන්න වෙනවා ගානක් මගේ හිතේ. අර කණුවක් කඩාගෙන ගිහින් තියෙන්නේ ..හ්ම්

    Insurance pays upto 5 million for 3rd party damages afaik
     
    • Like
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth
    පවු බන්. කොල්ලා අඬනවා. ඉතින් ඉන්සුරන්ස් වත් දාලා නැද්ද බන්. 🤷‍♂️
     
    • Sad
    Reactions: Shamal3001