හොරගෙ අම්මගෙන් පෙන අහනව.![]()
පල උට්ටෝ යන්න.
දවල්ට කන්න තිබ්බ රෙප් ටික කපලා ඕයි.

හොරගෙ අම්මගෙන් පෙන අහනව.![]()

කොතන ගියත් හරියට වැඩ කරන නොකරන මිනිස්සු ඉන්නව මචං. එක නම් වෙනස් වෙන්න මේ මුලිරටම වෙනස් වෙන්න ඕනි. රෝහල් වලට අධාල පහසුකම් සපයන්න ඕනි රජය. එතින් ඕවට ප්‍රතිපනදන නැහැ. මිනිස්සු හරියට වැඩේ කරන්න හුරුවෙලා නැහැ. ඔය ගේ සින් තියනවා.
කොලබ නම් ගොඩක් වෙලාවට හොස්පිටල් හොදයි බන්.
ළමයට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා කියල පතනවා

කතාව අහනකොට ගොඩක් දුක හිතෙනවා.
ඒ උනාට water bag එක කැඩුන ගමන් labour room එකට දාන්නෙ නැ. ceaser කරන්නෙත් නැ. labour rm දාන්නෙ බබා හම්බ වෙන්න අමාරු උනාම.normal හම්බ වෙන්න decide කරල තියන කෙනෙක් csr කරන්නෙ normal ගන්න බැරි නම් විතරයි.csr කරනවට වඩා nrml හම්බ වෙන එක safe නිසා එහෙම කරන්නෙ. එහෙම නැතුව doctors ල management දන්නෙ නැතුව බලාගෙන ඉන්නව නෙවෙයි.හැම දෙයක්ම කරන procedure 1k තියනව. ඒක වෙනස් කරන්න බැ. එහෙම කරල මොනවහරි උනොත් ඇයි normal procedure එක කලේ නැත්තෙ කියල නඩු දාන්නෙත් ඔය මිනිස්සුම තමා.
ICU වල විතරක් නෙවෛ හැම තැනම අඩු පාඩු තියනව. හැම hospital එකකම තියන facilities මදි.patients ල ගොඩක් ඉන්නවා.
ICU දාන්නෙ ගොඩක් අමාරු බබාලාව. එයාලට කිරි බොන්න බැ.දුන්නොත් aspirate වෙන හින්ද දෙන්නෙ නැත්තෙ.නැතුව තරහට වත් නොසැලකිල්ල නිසා වත් නෙවෛ. එයලට total parenteral nutrition දෙනව.බඩගින්නෙ තියන්නෙ නැ.
හම දෙයක්ම කරන්නෙ හේතුවක් ඇතුව එහෙම නැතුව දන්නෙ නැති කමට වත් නොසලකිල්ල නිසා වත් නෙවෛ.

සහෝදරයා. මෙහෙම කියනවට අවුලක් ගන්න එපා. කැමතිනම් මක කියෝලා මට බැනපන්. නැත්නම් රෙප් කපපන් කිසි අවුලක් නෑ. වාට්ටුවට කන්සල්ටන් කෙනෙක් චැනල් කරාට එයා එන්නේ ගොඩක් වෙලාවට ඔය සීසර් එකක් වගේ හදිසි අවස්ථාවකදි විතරයි. නැත්නම් වාට්ටුවේ ඉන්න HO, Senior Registrar or Registrar (ප්‍රධාන රෝහල් වල විතරයි මෙයාලා ඉන්නේ), SHO කියන අය ඉන්නවා. බබාලා හම්බුවෙන අම්මලටත් සත්තු වගේ කතා කරන staff එකක් ඉන්න රෝහල මොකක්ද කියලත් දැනගන්න කැමතියි. මොකද මොන ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට නර්ස්ලා මොන විදිහට කතා කලත් ඒ රෝහලේ හොඳම කරුණික staff එක ඉන්න ඔන්න ඔය වාට්ටුවේ.
අනික water bag එක කැඩුනු පලියට බබාව සීසර් කරන්නේ නෑ. මොකද උඹලා දන්න හිතන ප්‍රමාණෙට වඩා සීසර් කලාම වෙන අතුරු ආභාධ වැඩියි. Placenta acreta වගේ තත්ත්වයක් උනොත් ඊ ලඟ බබා හම්බුවෙද්දි අම්මගේ ගර්භාෂේ අනිවා ඉවත් කරන්න වෙනවා. අමගේ ජීවිතේ උනත් නැති වෙන්න පුලුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් ඒක අතිශය හදිසි තත්ත්වයක්. මුලින්ම ඕනේ බබෙක්ව සීසර් නොකර නෝමල් ගන්න තමයි බලන්නේ අවස්ථා කිහිපයකදී හැරෙන්න. අවස්ථා කීපය කිව්වේ කලින් ඉඳන් බබාව නෝමල් ගන්න බෑ කියලා තීරණය කරපුවා. ඒ ඇරෙන්න මුලින් කරන්නේ නෝමල් ගන්න ට්‍රයි කරන එක ඒකට හේතුව අතුරු ආබාධ හැකිතාක් අවම කරන්න. ඒකට කරන්නේ මුලින් ඔය උඹ කිව්වා වගේ ගැබ් ගෙල ඒකට යෝග්‍යය කරන එක. ඒකට කරන්නේ කොණ්ඩම් කැතීටර් එකක් දාන එක,අ යෝනි මාර්ගෙන් පෙත්තක් දාන එක තමයි කරන්නේ. හැබ් ගෙල යෝග්‍යය උනාම water bag එක කැඩිලා නැත්නම් ඇතුලට කතුරක් වගේ උපකරණයක් දාලා water bag එක manually කඩනවා. ඒ කඩද්දි ඒක හරියට කැඩිලා කියලා දැනගන්නේ ඒක කඩන්න ගන්න කතුර වගේ එකට ළමයගේ ඔලුවේ කෙස් ගස් කීපයක් ඇමිණිලා එන එකෙන්. ඕකටත් සමහර අම්මලා බය වෙනවා (මේක ඉතින් නොදැනුවත් කම බං ඒකට කරන්න දෙයක් නෑ දොස්තර දැනගන්න ඕනේ ඒක අම්මට කියලා අම්මව reassure කරන්න) water bag එක කැඩිලනම් Synto දෙන්න ගන්නවා. අලුත්ම guidlines අනුව බබා හම්බුවෙන්න ගතවෙන කාලයක් තියෙනවා. ඒ එක එක පියවර stages කිහිපයකට කඩලා තියෙන්නේ. ඒ කාල පරිච්චේදය පුරාවට partogram කියලා chart එකක් ලකුණු කරනවා. අවසානයේ බබා හම්බු නොවීම ලේබර් රූම් එකේ සිටිය යුතු පැය ගාණ ඉක්මවා ගියොත් හෝ CTG කියන ස්කෑන් එකට අනුව බබාගේ හුස්ම ගැනීමේ හෝ හෘද ස්පන්දනයේ හදිසි දුර්වල තාවයක් තිබ්බොත් ඉක්මනට labour room එකෙන් theator එකට අරගෙන සීසර් කරනවා.
ඔය කතාව කිව්වේ උඹත් ඔතන වරද සම්පුර්ණයෙන්ම වෛද්‍යයවරුන්ට සහ staff එකට දාලා තිබ්බ නිසා. දැන් ඕනේ නම් රෙප් කපහන් අවුලක් නෑ. නැත්නම් කෝට් කරලා හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ බලු කතාවක් කියහන් කිසි අවුලක් නෑ.
......
..
...
....සහෝදරයා. මෙහෙම කියනවට අවුලක් ගන්න එපා. කැමතිනම් මක කියෝලා මට බැනපන්. නැත්නම් රෙප් කපපන් කිසි අවුලක් නෑ. වාට්ටුවට කන්සල්ටන් කෙනෙක් චැනල් කරාට එයා එන්නේ ගොඩක් වෙලාවට ඔය සීසර් එකක් වගේ හදිසි අවස්ථාවකදි විතරයි. නැත්නම් වාට්ටුවේ ඉන්න HO, Senior Registrar or Registrar (ප්‍රධාන රෝහල් වල විතරයි මෙයාලා ඉන්නේ), SHO කියන අය ඉන්නවා. බබාලා හම්බුවෙන අම්මලටත් සත්තු වගේ කතා කරන staff එකක් ඉන්න රෝහල මොකක්ද කියලත් දැනගන්න කැමතියි. මොකද මොන ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට නර්ස්ලා මොන විදිහට කතා කලත් ඒ රෝහලේ හොඳම කරුණික staff එක ඉන්න ඔන්න ඔය වාට්ටුවේ.
අනික water bag එක කැඩුනු පලියට බබාව සීසර් කරන්නේ නෑ. මොකද උඹලා දන්න හිතන ප්‍රමාණෙට වඩා සීසර් කලාම වෙන අතුරු ආභාධ වැඩියි. Placenta acreta වගේ තත්ත්වයක් උනොත් ඊ ලඟ බබා හම්බුවෙද්දි අම්මගේ ගර්භාෂේ අනිවා ඉවත් කරන්න වෙනවා. අමගේ ජීවිතේ උනත් නැති වෙන්න පුලුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් ඒක අතිශය හදිසි තත්ත්වයක්. මුලින්ම ඕනේ බබෙක්ව සීසර් නොකර නෝමල් ගන්න තමයි බලන්නේ අවස්ථා කිහිපයකදී හැරෙන්න. අවස්ථා කීපය කිව්වේ කලින් ඉඳන් බබාව නෝමල් ගන්න බෑ කියලා තීරණය කරපුවා. ඒ ඇරෙන්න මුලින් කරන්නේ නෝමල් ගන්න ට්‍රයි කරන එක ඒකට හේතුව අතුරු ආබාධ හැකිතාක් අවම කරන්න. ඒකට කරන්නේ මුලින් ඔය උඹ කිව්වා වගේ ගැබ් ගෙල ඒකට යෝග්‍යය කරන එක. ඒකට කරන්නේ කොණ්ඩම් කැතීටර් එකක් දාන එක,අ යෝනි මාර්ගෙන් පෙත්තක් දාන එක තමයි කරන්නේ. හැබ් ගෙල යෝග්‍යය උනාම water bag එක කැඩිලා නැත්නම් ඇතුලට කතුරක් වගේ උපකරණයක් දාලා water bag එක manually කඩනවා. ඒ කඩද්දි ඒක හරියට කැඩිලා කියලා දැනගන්නේ ඒක කඩන්න ගන්න කතුර වගේ එකට ළමයගේ ඔලුවේ කෙස් ගස් කීපයක් ඇමිණිලා එන එකෙන්. ඕකටත් සමහර අම්මලා බය වෙනවා (මේක ඉතින් නොදැනුවත් කම බං ඒකට කරන්න දෙයක් නෑ දොස්තර දැනගන්න ඕනේ ඒක අම්මට කියලා අම්මව reassure කරන්න) water bag එක කැඩිලනම් Synto දෙන්න ගන්නවා. අලුත්ම guidlines අනුව බබා හම්බුවෙන්න ගතවෙන කාලයක් තියෙනවා. ඒ එක එක පියවර stages කිහිපයකට කඩලා තියෙන්නේ. ඒ කාල පරිච්චේදය පුරාවට partogram කියලා chart එකක් ලකුණු කරනවා. අවසානයේ බබා හම්බු නොවීම ලේබර් රූම් එකේ සිටිය යුතු පැය ගාණ ඉක්මවා ගියොත් හෝ CTG කියන ස්කෑන් එකට අනුව බබාගේ හුස්ම ගැනීමේ හෝ හෘද ස්පන්දනයේ හදිසි දුර්වල තාවයක් තිබ්බොත් ඉක්මනට labour room එකෙන් theator එකට අරගෙන සීසර් කරනවා.
ඔය කතාව කිව්වේ උඹත් ඔතන වරද සම්පුර්ණයෙන්ම වෛද්‍යයවරුන්ට සහ staff එකට දාලා තිබ්බ නිසා. දැන් ඕනේ නම් රෙප් කපහන් අවුලක් නෑ. නැත්නම් කෝට් කරලා හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ බලු කතාවක් කියහන් කිසි අවුලක් නෑ.
පල උට්ටෝ යන්න.
දවල්ට කන්න තිබ්බ රෙප් ටික කපලා ඕයි.![]()
JVP ආණ්ඩුවක් ආවම හරි යයිද අයියාහ්හ්හ්හ්හ්හ්
හුටා ඩෙංගු හැදිලා නතර වෙලා හිටපු අස්සේ උඹටත් කැපුවද ward එකේ male nurse ලා ඇටෙන්ඩන්ලා???![]()
![]()
![]()

සහෝදරයා. මෙහෙම කියනවට අවුලක් ගන්න එපා. කැමතිනම් මක කියෝලා මට බැනපන්. නැත්නම් රෙප් කපපන් කිසි අවුලක් නෑ. වාට්ටුවට කන්සල්ටන් කෙනෙක් චැනල් කරාට එයා එන්නේ ගොඩක් වෙලාවට ඔය සීසර් එකක් වගේ හදිසි අවස්ථාවකදි විතරයි. නැත්නම් වාට්ටුවේ ඉන්න HO, Senior Registrar or Registrar (ප්‍රධාන රෝහල් වල විතරයි මෙයාලා ඉන්නේ), SHO කියන අය ඉන්නවා. බබාලා හම්බුවෙන අම්මලටත් සත්තු වගේ කතා කරන staff එකක් ඉන්න රෝහල මොකක්ද කියලත් දැනගන්න කැමතියි. මොකද මොන ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට නර්ස්ලා මොන විදිහට කතා කලත් ඒ රෝහලේ හොඳම කරුණික staff එක ඉන්න ඔන්න ඔය වාට්ටුවේ.
අනික water bag එක කැඩුනු පලියට බබාව සීසර් කරන්නේ නෑ. මොකද උඹලා දන්න හිතන ප්‍රමාණෙට වඩා සීසර් කලාම වෙන අතුරු ආභාධ වැඩියි. Placenta acreta වගේ තත්ත්වයක් උනොත් ඊ ලඟ බබා හම්බුවෙද්දි අම්මගේ ගර්භාෂේ අනිවා ඉවත් කරන්න වෙනවා. අමගේ ජීවිතේ උනත් නැති වෙන්න පුලුවන්. ඒ වගේ තත්ත්වයක් ආවොත් ඒක අතිශය හදිසි තත්ත්වයක්. මුලින්ම ඕනේ බබෙක්ව සීසර් නොකර නෝමල් ගන්න තමයි බලන්නේ අවස්ථා කිහිපයකදී හැරෙන්න. අවස්ථා කීපය කිව්වේ කලින් ඉඳන් බබාව නෝමල් ගන්න බෑ කියලා තීරණය කරපුවා. ඒ ඇරෙන්න මුලින් කරන්නේ නෝමල් ගන්න ට්‍රයි කරන එක ඒකට හේතුව අතුරු ආබාධ හැකිතාක් අවම කරන්න. ඒකට කරන්නේ මුලින් ඔය උඹ කිව්වා වගේ ගැබ් ගෙල ඒකට යෝග්‍යය කරන එක. ඒකට කරන්නේ කොණ්ඩම් කැතීටර් එකක් දාන එක,අ යෝනි මාර්ගෙන් පෙත්තක් දාන එක තමයි කරන්නේ. හැබ් ගෙල යෝග්‍යය උනාම water bag එක කැඩිලා නැත්නම් ඇතුලට කතුරක් වගේ උපකරණයක් දාලා water bag එක manually කඩනවා. ඒ කඩද්දි ඒක හරියට කැඩිලා කියලා දැනගන්නේ ඒක කඩන්න ගන්න කතුර වගේ එකට ළමයගේ ඔලුවේ කෙස් ගස් කීපයක් ඇමිණිලා එන එකෙන්. ඕකටත් සමහර අම්මලා බය වෙනවා (මේක ඉතින් නොදැනුවත් කම බං ඒකට කරන්න දෙයක් නෑ දොස්තර දැනගන්න ඕනේ ඒක අම්මට කියලා අම්මව reassure කරන්න) water bag එක කැඩිලනම් Synto දෙන්න ගන්නවා. අලුත්ම guidlines අනුව බබා හම්බුවෙන්න ගතවෙන කාලයක් තියෙනවා. ඒ එක එක පියවර stages කිහිපයකට කඩලා තියෙන්නේ. ඒ කාල පරිච්චේදය පුරාවට partogram කියලා chart එකක් ලකුණු කරනවා. අවසානයේ බබා හම්බු නොවීම ලේබර් රූම් එකේ සිටිය යුතු පැය ගාණ ඉක්මවා ගියොත් හෝ CTG කියන ස්කෑන් එකට අනුව බබාගේ හුස්ම ගැනීමේ හෝ හෘද ස්පන්දනයේ හදිසි දුර්වල තාවයක් තිබ්බොත් ඉක්මනට labour room එකෙන් theator එකට අරගෙන සීසර් කරනවා.
ඔය කතාව කිව්වේ උඹත් ඔතන වරද සම්පුර්ණයෙන්ම වෛද්‍යයවරුන්ට සහ staff එකට දාලා තිබ්බ නිසා. දැන් ඕනේ නම් රෙප් කපහන් අවුලක් නෑ. නැත්නම් කෝට් කරලා හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ බලු කතාවක් කියහන් කිසි අවුලක් නෑ.

අම්මලට බනිනවා පලු යන්න එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම එකයි. නාකි නර්ස් හැත්ත තමයි වැඩියෙන්ම ලෝර්ඩ් පකීර් වගේ ඉන්නේ 

වයිෆ්ට 22යි, ඩොකා අහනවලු ඇයි මෙච්චර කල් හිටියේ ළමයි හදන්න කියල 
හපොයි මාතරද ඒකනම් ගන්න දෙයක් නැති චාටර් තැනක් බං මාත් මාතර තමයි ඒත් බෙහෙත් ගන්න ඒවටනම් ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න වගේ නම් ගාල්ලට යනව බං මාතර තියන ඒව ගැන කිසි විස්වාසයක් නෑ ජෙනරල් හොස්පිටල් එක හොදයි හොදට ඉන්න මිනිස්සු මරන්න මම දන්න කීම දෙනෙක්ටම ඒක උනා උන් කිසිම වගකීමක් නැතුව වැඩ කරන කාලකන්නි සත්තු ජාතියක් ඉන්නේ උබට ආදපානෙ හොස්පිටල් එකට යන්න තිබුනා බං ගාල්ල අමාරුනම් ඒක හොදයි මාතරට වඩාGENERAL HOSPITAL - MATARA
පිස්සුද බන් රෙප් කපන්න.. නෑ බන් මම දැක්ක මිහිපිට අපාය තමයි ළමයි හම්බවෙන්න අම්මලා ගේන වාට්ටුව.. එතන ඉන්න දොස්තර ඇරෙන්න අනිත් එක ගෑනියෙක්වත් ගෑනියෙක්ට සලකන්නේ නෑ.. මගේ නෝනා කළබලේට ඇඩ්මිට්වෙන්න ගියේ.. එයා සැහැල්ලු ඇදුමක් ඇදන්.. එතන ඉන්න වෙ*යෙක් බැනල තිබ්බ රෙද්ද හැට්ටේ ඇදන් එන්න දන්නේ නැද්ද කියලා..ඒ වගේම උන් හරිම අකාරුණිකයි.. ඔය සීසර් කරන්න ආව දොස්තරයා ඌට ගෙවලා බබෙක් හම්බවෙන්න ඇවිත් වැඩේ වන කරගත්ත එකාට උදේ හවස කතා කරා.. ඉස්පිරිතාලෙන් ඌට උපරිම සැලකිල්ල.. ඒත් ඒවා නැති අපි වගේ අය??
ඔය හොස්පිටල් එක ඕකට හොදනෑ කියල හැමෝම කියද්දි මම ගොනා වගේ ඇඩ්මිට් කලේ..
කොතන ගියත් හරියට වැඩ කරන නොකරන මිනිස්සු ඉන්නව මචං. එක නම් වෙනස් වෙන්න මේ මුලිරටම වෙනස් වෙන්න ඕනි. රෝහල් වලට අධාල පහසුකම් සපයන්න ඕනි රජය. එතින් ඕවට ප්‍රතිපනදන නැහැ. මිනිස්සු හරියට වැඩේ කරන්න හුරුවෙලා නැහැ. ඔය ගේ සින් තියනවා.
කොලබ නම් ගොඩක් වෙලාවට හොස්පිටල් හොදයි බන්.
ළමයට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා කියල පතනවා

ජොනී බට්ට;19292472 said:
ඔව කරන විදිහ කොච්චර වෙලා යනවද දැන් කොහොමද කියන ටික තාත්තට කියන්නවත් ඕනේ එහෙනම් නර්ස් කෙනෙක්වත්. මොකද තාත්තනේ පිච්චි පිච්චි ඉන්නේ, කොහෙද ඒ වේසිගෙ හැත්තගෙන් දෙයක් ඇහුවාම එනවා කරේ නගින්න. නොදන්නා කමටනේ අහන්නේඅම්මලට බනිනවා පලු යන්න එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනිත් ඔක්කොම එකයි. නාකි නර්ස් හැත්ත තමයි වැඩියෙන්ම ලෝර්ඩ් පකීර් වගේ ඉන්නේ

GENERAL HOSPITAL - MATARA
පිස්සුද බන් රෙප් කපන්න.. නෑ බන් මම දැක්ක මිහිපිට අපාය තමයි ළමයි හම්බවෙන්න අම්මලා ගේන වාට්ටුව.. එතන ඉන්න දොස්තර ඇරෙන්න අනිත් එක ගෑනියෙක්වත් ගෑනියෙක්ට සලකන්නේ නෑ.. මගේ නෝනා කළබලේට ඇඩ්මිට්වෙන්න ගියේ.. එයා සැහැල්ලු ඇදුමක් ඇදන්.. එතන ඉන්න වෙ*යෙක් බැනල තිබ්බ රෙද්ද හැට්ටේ ඇදන් එන්න දන්නේ නැද්ද කියලා..ඒ වගේම උන් හරිම අකාරුණිකයි.. ඔය සීසර් කරන්න ආව දොස්තරයා ඌට ගෙවලා බබෙක් හම්බවෙන්න ඇවිත් වැඩේ වන කරගත්ත එකාට උදේ හවස කතා කරා.. ඉස්පිරිතාලෙන් ඌට උපරිම සැලකිල්ල.. ඒත් ඒවා නැති අපි වගේ අය??
ඔය හොස්පිටල් එක ඕකට හොදනෑ කියල හැමෝම කියද්දි මම ගොනා වගේ ඇඩ්මිට් කලේ..

GENERAL HOSPITAL - MATARA
පිස්සුද බන් රෙප් කපන්න.. නෑ බන් මම දැක්ක මිහිපිට අපාය තමයි ළමයි හම්බවෙන්න අම්මලා ගේන වාට්ටුව.. එතන ඉන්න දොස්තර ඇරෙන්න අනිත් එක ගෑනියෙක්වත් ගෑනියෙක්ට සලකන්නේ නෑ.. මගේ නෝනා කළබලේට ඇඩ්මිට්වෙන්න ගියේ.. එයා සැහැල්ලු ඇදුමක් ඇදන්.. එතන ඉන්න වෙ*යෙක් බැනල තිබ්බ රෙද්ද හැට්ටේ ඇදන් එන්න දන්නේ නැද්ද කියලා..ඒ වගේම උන් හරිම අකාරුණිකයි.. ඔය සීසර් කරන්න ආව දොස්තරයා ඌට ගෙවලා බබෙක් හම්බවෙන්න ඇවිත් වැඩේ වන කරගත්ත එකාට උදේ හවස කතා කරා.. ඉස්පිරිතාලෙන් ඌට උපරිම සැලකිල්ල.. ඒත් ඒවා නැති අපි වගේ අය??
ඔය හොස්පිටල් එක ඕකට හොදනෑ කියල හැමෝම කියද්දි මම ගොනා වගේ ඇඩ්මිට් කලේ..

. මාතර හොස්පිටල් එක බං පොඩ්ඩක් බ්ලැක් ලිස්ට් වෙච්ච හොස්පිටල් එකක් තමයි. මාතර මිනිස්සුත් එක විදිහක් කියනවනේ බං.