මට උන කට්ට නම් උබලට වෙන්න එපා

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මට උන කට්ට නම් උබලට වෙන්න එපා

    මචන්ලා මම මොබිටෙල් බිල් ගෙවන සිම් එකක් ගත්ත refundable deposit එක රු 500ක් ගත්තා එ හු@%@තේ මාසිකව add wena rental eka 315 ක් වගේ අමතර මම කතා කරපුවා 858 ක් තියෙනවා බොලන් අරගෙන තාම දවස් 10ක් වගේ ගියේ ඔය එකතු උනා හොදටම වැඩී මම අදින් පස්සේ ඒකෙන් කතා කරන්නේ නෑ ඒක ගලවලා දැම්මා
    මට ඕනා මේ මාසේ බිල ගෙවලා දාලා ඩිපොසිට් එකත් අරන් connection eka අයින් කරලා දාන්න්න
    මොකද්ද කරන්න ඕනා වැඩර්ලා කියපල්ලකෝ
    මට උන කට්ට නම් උබලට වෙන්න එපා කියලා ඉත සිතින් පතනවා
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38

    Mobitel ශාකාවකට ගිහින් සිම් එක Permanently Disconnect කරපන්.
    බිල ගෙවලා ඩිපොසිට් එක ගන්නේ මොකටද බන් ? උබ කියපන් බිලේ ගාන ඩිපෝසිට් එකෙන් අඩු කරගන්න කියලා මදි වෙන ගාන උබ අතින් දාපන් එහෙම කරන්න පුළුවන් මම කරලා තියෙනවා කලින් Mobitel / Dialog දෙකටම.
     
    • Like
    Reactions: rahal jayasekara

    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    Mobitel ශාකාවකට ගිහින් සිම් එක Permanently Disconnect කරපන්.
    බිල ගෙවලා ඩිපොසිට් එක ගන්නේ මොකටද බන් ? උබ කියපන් බිලේ ගාන ඩිපෝසිට් එකෙන් අඩු කරගන්න කියලා මදි වෙන ගාන උබ අතින් දාපන් එහෙම කරන්න පුළුවන් මම කරලා තියෙනවා කලින් Mobitel / Dialog දෙකටම.

    :yes::yes::yes:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Mobitel ශාකාවකට ගිහින් සිම් එක Permanently Disconnect කරපන්.
    බිල ගෙවලා ඩිපොසිට් එක ගන්නේ මොකටද බන් ? උබ කියපන් බිලේ ගාන ඩිපෝසිට් එකෙන් අඩු කරගන්න කියලා මදි වෙන ගාන උබ අතින් දාපන් එහෙම කරන්න පුළුවන් මම කරලා තියෙනවා කලින් Mobitel / Dialog දෙකටම.

    ela mchan thanks hithuwata Wada ikmanata uththre labuna:yes:
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Mobitel ශාකාවකට ගිහින් සිම් එක Permanently Disconnect කරපන්.
    බිල ගෙවලා ඩිපොසිට් එක ගන්නේ මොකටද බන් ? උබ කියපන් බිලේ ගාන ඩිපෝසිට් එකෙන් අඩු කරගන්න කියලා මදි වෙන ගාන උබ අතින් දාපන් එහෙම කරන්න පුළුවන් මම කරලා තියෙනවා කලින් Mobitel / Dialog දෙකටම.

    Ade machan permanently disconnect karana eka Ada ma unath puluwan da? Nstnam mase iwara wenakam Inna ona da
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මුල් මාසේ විතරක් Pro Rated කියලා Rental එක Double වදිනවා. ඒක සාමාන්‍ය දෙයක්. ලංකාවේ ඔ්නෙම Postpaid Connection එකක මුල් මාසේ ඔහොම තමයි
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මුල් මාසේ විතරක් Pro Rated කියලා Rental එක Double වදිනවා. ඒක සාමාන්‍ය දෙයක්. ලංකාවේ ඔ්නෙම Postpaid Connection එකක මුල් මාසේ ඔහොම තමයි

    hayyo ban e kynne 630 + 858 da enne?
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඩයලොග් එකක් බිල 2000 ගානක් ආවා නොගෙවා එහෙම ම අතෑරියා
    දැන් කෝල් කරාම තාවකාලිකව විසන්දි ලු
    එහෙම නොගෙවන ඒවට මොකද කරන්නේ උන් නඩු දානව ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    Ade machan permanently disconnect karana eka Ada ma unath puluwan da? Nstnam mase iwara wenakam Inna ona da

    ඔව් අදම උනත් පුළුවන් මුල මාසේ බිල් දෙකක් එනවා තමයි Dialog එකෙත් ආවා මට. Data Only Connection එකක් අරන් කෝකටත් පාරිබෝගික සේවාවට කතා කරලා අහන්න.

    ඩයලොග් එකක් බිල 2000 ගානක් ආවා නොගෙවා එහෙම ම අතෑරියා
    දැන් කෝල් කරාම තාවකාලිකව විසන්දි ලු
    එහෙම නොගෙවන ඒවට මොකද කරන්නේ උන් නඩු දානව ද?

    ඔව් Dialog / Mobitel දෙකෙන් ම එහෙම ගෙදරට උන්ගේ නිතිනයා ලියුමක් එවනවා නඩු දානවා කියලා. එක පාර ගෙවන්න බැරිනම් කොටස කොටස ගෙවන්න හරි නැතිනම් ඩිපොසිට් එකෙන් අඩු කරලා කපලා දාන්න හරි ශාකාවට ගිහින් කතා කර ගනින් මචන්. තව මන් අහලා තියෙනවා බිල් ගෙවන්නේ නැතුව පොල්ල තිබ්බා ම CRIB එකට දන්නවා කියලා උන් උබේ නම Backlist කොලොත් උබට බැංකුවකින් නයක්වත් ගන්න බැහැ කියලා එකතරා සයිට් එක්ක තිබ්බා.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඔව් අදම උනත් පුළුවන් මුල මාසේ බිල් දෙකක් එනවා තමයි Dialog එකෙත් ආවා මට. Data Only Connection එකක් අරන් කෝකටත් පාරිබෝගික සේවාවට කතා කරලා අහන්න.

    ඔව් Dialog / Mobitel දෙකෙන් ම එහෙම ගෙදරට උන්ගේ නිතිනයා ලියුමක් එවනවා නඩු දානවා කියලා. එක පාර ගෙවන්න බැරිනම් කොටස කොටස ගෙවන්න හරි නැතිනම් ඩිපොසිට් එකෙන් අඩු කරලා කපලා දාන්න හරි ශාකාවට ගිහින් කතා කර ගනින් මචන්. තව මන් අහලා තියෙනවා බිල් ගෙවන්නේ නැතුව පොල්ල තිබ්බා ම CRIB එකට දන්නවා කියලා උන් උබේ නම Backlist කොලොත් උබට බැංකුවකින් නයක්වත් ගන්න බැහැ කියලා එකතරා සයිට් එක්ක තිබ්බා.

    :yes::yes::yes::yes:

    Oka CRIB eke record wenawa putheee...
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Mobitel ශාකාවකට ගිහින් සිම් එක Permanently Disconnect කරපන්.
    බිල ගෙවලා ඩිපොසිට් එක ගන්නේ මොකටද බන් ? උබ කියපන් බිලේ ගාන ඩිපෝසිට් එකෙන් අඩු කරගන්න කියලා මදි වෙන ගාන උබ අතින් දාපන් එහෙම කරන්න පුළුවන් මම කරලා තියෙනවා කලින් Mobitel / Dialog දෙකටම.

    ලියුමක් ලියලා දෙන්න ඕන. ඒක තමයි එපාම කරපු වැඩේ එතන. අපිම අතින් ලියන්න ඕන. :baffled:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඩයලොග් එකක් බිල 2000 ගානක් ආවා නොගෙවා එහෙම ම අතෑරියා
    දැන් කෝල් කරාම තාවකාලිකව විසන්දි ලු
    එහෙම නොගෙවන ඒවට මොකද කරන්නේ උන් නඩු දානව ද?

    ලෝයර් කෙනෙක් ගෙන් එනවා මචන් ගෙදරටම ලියුමක්. බිල ගෙවලා ඒ ලෝයර් ට කෝල් කරලා කියන්න ඕන කෙස් නම්බරෙත් එක්ක බිල ගෙවුවා කියලා. :rofl: