මට උන බන්

blue_in_rio

Well-known member
  • මේ දවස්වල නම් මචන් පොඩි වයිරස් උණක් ආවත්, බලන් ඉන්න එපා, ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්.හැබැයි මම නම් පුද්ගලිකව, පැනඩෝල් එකක් උනත් බොනවා අඩුයි.ගොඩක් වෙලාවට කරන්නේ, වෙනිවැල් ගැට, කොත්තමල්ලි තම්බලා බීලා, ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය වැඩිකරගෙන, ලෙඩේ හොඳ කරගන්න එක.නිකමට හිතලා බලපන්, පැරසිටමෝල් පෙත්තකින් කරන්නේ, අපේ වේදනාව අඩු කරන එක නෙමෙයි, වේදනාවක් නෑ කියලා මොලේ රවට්ටන එක.ඊටවඩා නරකද, ඇත්තටම ප්‍රතිකාරයක් කරලා ස්වභාවික ශරීර ශක්තියෙන්ම ලෙඩෙත් එක්ක ෆයිට් කලොත් ?.මම කිව්වේ, පුද්ගලිකව මගේ මතය විතරයි.හැබැයි, ගෙදර මිනිස්සු, යාලුවන්ට සාපේක්ශව මට උණ හෙම්බිරිස්සාවක් උනත් හැදෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. :rolleyes::rolleyes:
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අතේ ගහල වැඩි වෙලා විජලනය වෙලා උන හැදිලා

    මම කිවුව තොට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට හිතුන ඔහොම වෙයි කියල එන්ජිමට.. ට්‍රැක්ටරේ එන්ජිමේ හීට් එක නගින්නේ නැද්ද ඔහොම පැද්දම.. ඔහොම ගියොත් එන්ජිම සීස් වෙලා තමා නවතින්නේ.. ඉක්මන් සුවය ලැබේවා
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    gihin beth ganna dengue tianawa.. Virus ekakuth tianawa una bahinne nah dawas 5k vtra yanakn.. tractor wada nokara rest karanna.. Bless U kota