behet gattha ban,poddak adui kanna beha mokuthma hiv
Emios Well-known member Dec 10, 2009 74,959 67,232 113 Mar 29, 2017 #41 KOTA NIHAL said: behet gattha ban,poddak adui kanna beha mokuthma Click to expand... hiv
KOTA NIHAL Well-known member May 27, 2016 20,900 4,535 113 Mar 29, 2017 #42 Emios said: hiv Click to expand...
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Mar 29, 2017 #43 මේ දවස්වල නම් මචන් පොඩි වයිරස් උණක් ආවත්, බලන් ඉන්න එපා, ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්.හැබැයි මම නම් පුද්ගලිකව, පැනඩෝල් එකක් උනත් බොනවා අඩුයි.ගොඩක් වෙලාවට කරන්නේ, වෙනිවැල් ගැට, කොත්තමල්ලි තම්බලා බීලා, ශරීරයේ තියෙන ප්රතිශක්තිය වැඩිකරගෙන, ලෙඩේ හොඳ කරගන්න එක.නිකමට හිතලා බලපන්, පැරසිටමෝල් පෙත්තකින් කරන්නේ, අපේ වේදනාව අඩු කරන එක නෙමෙයි, වේදනාවක් නෑ කියලා මොලේ රවට්ටන එක.ඊටවඩා නරකද, ඇත්තටම ප්රතිකාරයක් කරලා ස්වභාවික ශරීර ශක්තියෙන්ම ලෙඩෙත් එක්ක ෆයිට් කලොත් ?.මම කිව්වේ, පුද්ගලිකව මගේ මතය විතරයි.හැබැයි, ගෙදර මිනිස්සු, යාලුවන්ට සාපේක්ශව මට උණ හෙම්බිරිස්සාවක් උනත් හැදෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි.
මේ දවස්වල නම් මචන් පොඩි වයිරස් උණක් ආවත්, බලන් ඉන්න එපා, ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් ගනින්.හැබැයි මම නම් පුද්ගලිකව, පැනඩෝල් එකක් උනත් බොනවා අඩුයි.ගොඩක් වෙලාවට කරන්නේ, වෙනිවැල් ගැට, කොත්තමල්ලි තම්බලා බීලා, ශරීරයේ තියෙන ප්රතිශක්තිය වැඩිකරගෙන, ලෙඩේ හොඳ කරගන්න එක.නිකමට හිතලා බලපන්, පැරසිටමෝල් පෙත්තකින් කරන්නේ, අපේ වේදනාව අඩු කරන එක නෙමෙයි, වේදනාවක් නෑ කියලා මොලේ රවට්ටන එක.ඊටවඩා නරකද, ඇත්තටම ප්රතිකාරයක් කරලා ස්වභාවික ශරීර ශක්තියෙන්ම ලෙඩෙත් එක්ක ෆයිට් කලොත් ?.මම කිව්වේ, පුද්ගලිකව මගේ මතය විතරයි.හැබැයි, ගෙදර මිනිස්සු, යාලුවන්ට සාපේක්ශව මට උණ හෙම්බිරිස්සාවක් උනත් හැදෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි.
redundent Well-known member Jun 7, 2016 4,982 3,495 113 Budapast Mar 29, 2017 #44 අතේ ගහල වැඩි වෙලා විජලනය වෙලා උන හැදිලා මම කිවුව තොට
HKavinda Well-known member Dec 23, 2013 54,236 20,553 113 Panadura Mar 29, 2017 #45 djnick said: ව්යග්රා Click to expand...
KOTA NIHAL Well-known member May 27, 2016 20,900 4,535 113 Mar 29, 2017 #47 Double Man said: මොකෝ බං කොටෝ උනෙ දැන් බොට හොඳයිද Click to expand... neha ban epa wenawa
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Mar 29, 2017 #48 මට හිතුන ඔහොම වෙයි කියල එන්ජිමට.. ට්රැක්ටරේ එන්ජිමේ හීට් එක නගින්නේ නැද්ද ඔහොම පැද්දම.. ඔහොම ගියොත් එන්ජිම සීස් වෙලා තමා නවතින්නේ.. ඉක්මන් සුවය ලැබේවා
මට හිතුන ඔහොම වෙයි කියල එන්ජිමට.. ට්රැක්ටරේ එන්ජිමේ හීට් එක නගින්නේ නැද්ද ඔහොම පැද්දම.. ඔහොම ගියොත් එන්ජිම සීස් වෙලා තමා නවතින්නේ.. ඉක්මන් සුවය ලැබේවා
tclanki Well-known member Feb 11, 2010 6,656 2,344 113 Mar 29, 2017 #49 gihin beth ganna dengue tianawa.. Virus ekakuth tianawa una bahinne nah dawas 5k vtra yanakn.. tractor wada nokara rest karanna.. Bless U kota
gihin beth ganna dengue tianawa.. Virus ekakuth tianawa una bahinne nah dawas 5k vtra yanakn.. tractor wada nokara rest karanna.. Bless U kota
Double Man Member Mar 18, 2017 987 71 0 lankawe Mar 29, 2017 #50 KOTA NIHAL said: neha ban epa wenawa Click to expand... බෙහෙත් ගත්තෙ නැද්ද බං , ඩෙන්ගු ද දන්නෙ නෑ , හොද දොස්තර නෝන කෙනෙක්ව චැනල් කරපං
KOTA NIHAL said: neha ban epa wenawa Click to expand... බෙහෙත් ගත්තෙ නැද්ද බං , ඩෙන්ගු ද දන්නෙ නෑ , හොද දොස්තර නෝන කෙනෙක්ව චැනල් කරපං