මචන් මම් උබගෙ පොස්ට් එක ෆාස්ට් රීඩ් කරා.. සො මම හිතනවා උබට වුන දේ මගෙ ඔලුවට ගියා කියලා.. ඔය වගෙ දෙයක් උනාම නිතිය පැත්තෙන් මුකුත් කරන්නෙ කොහොමද කියන එක නම් මට ලොකු ප්‍රොබ්ලම් එකක්.. බිකොස් ඔහොම නෙමේ බ්රොකස් ලා මිනිස්සුන්ගෙ ඇගේ වාහන ගහන්නෙ.. එක මචන් ගන්න එකාගේ වගකීම හරියට හොයලා බලලා ගන්න එක.. තමන් දන්නෙ නැති නම් දන්න කෙනෙක් ලව්වා හරි චෙක් කර ගන්න එක.. උබ ඩ්වුන්ලොඩ් නවු ද කියලාත් මට සැකයි .. ඌත් ඔය වගෙ කුරු කුරු ගා ගා හිටියේ..![]()
…
…ඉලෙක්ට්‍රික් අයිටම් එකක් ගැන වගකිම් දෙන්න නම් බැ කාටවත් යුස් අයට්ම් ගන්නවා නම්.. උදාහරනෙකට මෙහෙම් හිතපන්කො අපෙ කිබුලා අයියා දතක් පුරවලා මාසෙන් එක ගැලවෙනවා.. එහෙම මයි කියලා සල්ලි රිටන් කරන්න පුලුවන් ද ..ඒ ඩිල් එක වෙලා ඉවරයි.. උබ දැන ගන්න ඔනා ඩොකා කොහොම එකෙක් ද කියල යන්න කලින් හොයලා බලන්න..
![]()
…
…එ වගේ උබත් හරියට හොයලා බලලා ගත්තෙ නැති කෙස් එකක් මට නම් පෙන්නේ.. දැන් කාට වත් බැනලා වැඩක් නැ.. ජිවිතයට පාඩම්ක් එකතු කර ගනින් .. කොම්පුටර් නොමලි අවුරුදු 5ක් ගියාට පස්සෙ ලයිෆ් එක ඉවරයි. ජපනාගෙ අම්මා හදපු එකක් උනත් වැඩක් නෙහ්... එක නිසා පොන්, ලැප්, ඩෙස්ක්ටොp ,ටැබ් යුස් ගන්න ම එපා..![]()


what was that


උඹ මාර පොරක් නෙ. KPZ ගේ කඩේ address එක දන්නවා නං, උඹම ඒක අරගෙන එතෙන්ට යන්නේ නැතිව උඹ ඉන්න දිහාට ම වෙලා ඉඳගෙන අරුට call කර SMS කර කර මාස ගානක් හිටියද?![]()

good point

Dan kibuls duwagena ei.redi galeuwa neda kiyala?




මන් මේකේ ටව ගොඩක් අය එක්ක buisness කරනවා මචන්. එත් කිසිම කෙනෙක් කවදාවත් මෙහෙම දෙයක් කරලා නෑ . warranty නොදෙන එක වෙනවම දෙයක්. එත් phone වත් අන්ස්වෙර් නොකර මාස ගණන් රස්තියාදු කරලත් අන්තිමට ලැප් එක විසි කරන්න උනාම අරුව මරන් කෑවත් පව් නෑ නේද? මට 25 000 වඩා ලක්ෂ ගානක් පාඩු උනා ලැප් එක ගත්ත කෙනා මන් ගැන අනිත් යට කියපු දේවල් වලින්. මට පොලිසි යන්න ඕන නෑ .Thread එක දැම්මේ මන් වගේ තව අහිංසකයෙක් බෙර ගන්න.


ඔව් මචං .මේකෙන් නම් මන් මට්ටු උනා.අරුගෙ ප්රෝෆිලේ එකට ගිහින් පොඩ්ඩක් බැලුවම මෙහෙම කෙනෙක් කියල නිකමටවත් හිතුනේ නෑ.
ube anith ID eka mokakda ban 






උඹ මාර පොරක් නෙ. KPZ ගේ කඩේ address එක දන්නවා නං, උඹම ඒක අරගෙන එතෙන්ට යන්නේ නැතිව උඹ ඉන්න දිහාට ම වෙලා ඉඳගෙන අරුට call කර SMS කර කර මාස ගානක් හිටියද?![]()
අනිත් මෝඩ වැඩේ, උඹ මාස 4-5ක් කුණු කතා අහගෙන හිටියා ද අරුගෙන් ? මාසයක් හමාරක් විතර බලලා සල්ලි return කරන්නේ නැතිව? උඹේ නම්බුවේ වටිනාකම 17,000 යි ද?
මන් මේකේ ටව ගොඩක් අය එක්ක buisness කරනවා මචන්. එත් කිසිම කෙනෙක් කවදාවත් මෙහෙම දෙයක් කරලා නෑ . warrenty නොදෙන එක වෙනවම දෙයක්. එත් phone වත් අන්ස්වෙර් නොකර මාස ගණන් රස්තියාදු කරලත් අන්තිමට ලැප් එක විසි කරන්න උනාම අරුව මරන් කෑවත් පව් නෑ නේද? මට 25 000 වඩා ලක්ෂ ගානක් පාඩු උනා ලැප් එක ගත්ත කෙනා මන් ගැන අනිත් යට කියපු දේවල් වලින්. මට පොලිසි යන්න ඕන නෑ .Thread එක දැම්මේ මන් වගේ තව අහිංසකයෙක් බෙර ගන්න.
මන් පලවෙනි ත්රෙඅඩ් එකේ නම නොදාන්න දිනුෂත් පොඩි හේතුවක්.උ හොද පොර.
උඹේ පලවෙනි ත්‍රඩ් එක දකිද්දීම හිතුණා ඔය කියන්නේ KPZ ගැන තම කියල.මන් හරි.
එත් උඹ රියල් id එක තම හිතාගන්න බැරි.
එත් KPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරනකන් හරියටම එකපත්තක් අරන් මුකුත් කියන්න බැ.
උ වුනත් හරි හේතුවක් නොකිව්වොත් උ ගැන එළකිරි.com එකේ ඉන්න අයගේ විශ්වාසය සැහෙන්න පලුදු වෙයි.
උඹ dinushasankalpa දන්නවද?
එයත් ඉන්නේ KPZ ඉන්න හරියේ තමයි.උ හොදට දන්නවා kpz ව.
සමහර විට kpz ට මොකද වුනේ කියල උ දෙයක් දන්නවත් ඇති.
මේකයි දෙයක් ගන්නකොට අනිවා ඇහැට බලල අතපත ගාලා ගන්න ඕන used එව්වා මොනා වුනත්.



අරමුණ ඒක නං උඹට ඔච්චර type කරන්න දෙයක් නෑ. business කරන එකෙකුත් හැටියට උඹට කියන්න තියෙන්නේ,
කවදාවත් ලංකාවෙන් used කරපු "laptop" කියන device එක ගන්න එපා!
අලුත් කියලා දෙන කිසි lap එකක් comapny - sealed pack නැත්තම් ගන්න එපා!
brandnew lap එකේ sealed pack එක කඩලා තියෙන්නේ කඩේ එකා නං ගන්න එපා!
brandnew lap එකේ sealed pack එක කඩන්නේ සල්ලි දීලා ගන්න එකා නෙවේ නං ගන්න එපා!
1 year international warranty දෙන්නේ නැත්තම් ගන්න එපා!
ලංකාවේ කිසිම laptop විකුණන එකෙක් ව විශ්වාස කරන්න එපා!
ඔක්කොම හොඳට තිබ්බත් packing damage වෙලා නං ගන්න එපා!
..
..
etc.
පේලි 7යි.
උඹේ පලවෙනි ත්‍රඩ් එක දකිද්දීම හිතුණා ඔය කියන්නේ KPZ ගැන තම කියල.මන් හරි.
එත් උඹ රියල් id එක තම හිතාගන්න බැරි.
එත් KPZ මේ ත්‍රඩ් එකට ඇවිත් රිප්ලයි කරනකන් හරියටම එකපත්තක් අරන් මුකුත් කියන්න බැ.
උ වුනත් හරි හේතුවක් නොකිව්වොත් උ ගැන එළකිරි.com එකේ ඉන්න අයගේ විශ්වාසය සැහෙන්න පලුදු වෙයි.
උඹ dinushasankalpa දන්නවද?
එයත් ඉන්නේ KPZ ඉන්න හරියේ තමයි.උ හොදට දන්නවා kpz ව.
සමහර විට kpz ට මොකද වුනේ කියල උ දෙයක් දන්නවත් ඇති.
මේකයි දෙයක් ගන්නකොට අනිවා ඇහැට බලල අතපත ගාලා ගන්න ඕන used එව්වා මොනා වුනත්.

