මට උන ලැප්ටොප් අසාදරණේ proof.

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    :yes::yes:

    නැ බන් උ හෙන famous පොරක් නේ.2011-2013 කාලවල මට හරියට කාලේ මතක නැ,
    උ දල තිබ්බ ත්‍රඩ් වල fb page එකෙත් විස්තර තියෙනවනේ.
    ත්‍රඩ් වලත් විස්තර තිබ්බනේ.usa imported etc.......
    මටත් රම් වගයක් ගන්න කෝල් කරලා ෂොප් එකට ගිහින් තියෙනවා.නමුත් මන් ගිය දවසේ වහල තිබ්බා.
    මට හදිස්සියක් තිබ්බා හින්ද මට වෙන කෙනෙක්ගෙන් ගත්තා.ඉක්මන් එකේ කෙනෙක්ගෙන්
    රියල් life මූනට මූණ හම්බවෙලා විතරයි නැත්තේ.

    ඔව් පුළුවන් ඉක්මනට රිප්ලයි කරණ එක තම හොඳ,
    :D:D
    ලැබූ අයියා,මල්බබා තව කීපදෙනක් ගිහින් තිබ්බා නේ.ඒ දවස්වල මන්ජජ්න් ත්‍රඩ් එකේ හරි වෙන කොහේ හරි කියල තිබ්බා.:):)

    Thoppi_Chaminda
    user_online.gif

    Join Date: May 2016

    mara cheeththa dial meketh inne :D
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    දැන් මූට තියෙන්නෙ ඔප්ෂන් 3යි මචන්,

    1. එක්කෝ මූ පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාලා ඌව හොඳ දුවවලා සල්ලි ගන්න ඕන
    2. නැත්තම් මූ කඩේ හොයන් ගිහින් අරූගේ දත් ටික කැඩෙන්න දෙකක් දීලා අදින්න ඕන
    3. නැත්තම් එලකිරි එකේ ත්‍රේඩ් දාලා ෆේස්බුක් පෝස්ට් දාලා තව උන් ඕකට අහු වෙන එක නවත්තන්න ඕන

    මම නම් කියන්නෙ 3නම කලත් පාඩුවක් නැහැ මොකද ඔහොම උන්ට එහෙම තමා කරන්න ඕන :lol:

    1,2යි දෙකෙන්ම නතර වෙන්නේ උසාවියෙනේ මචන්.පොලිසිය ගැන නම් මගේ පැහැදීමක් නෑ.අනික කඩෙත් වහල දවස් ගානක් උසාවි යන්න උනොත් 17 ට වඩා මට පාඩු වෙන්නේ ගොඩක් වෙලාවට. අනේ මන්ද.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes::yes: මඤ්ඤං ත්‍රෙඩ් එකේ තමයි මල්ලි.

    ආහ එක තමා.:yes::yes::):)

    :rolleyes::rolleyes:

    Thoppi_Chaminda
    user_online.gif

    Join Date: May 2016

    mara cheeththa dial meketh inne :D

    LOL just noticed :lol:

    මොකද්ද චීත්තේ :D:D
    උට famous පොරක් කිව්වා එකද?:lol::lol:
    උගේ love+life story ත්‍රඩ් එක සැහෙන්න හිට් වුණා ඒ කලේ,
    ඌ එකෙන් සැහෙන්න ප්‍රසිද්ද වුණා,එකෙන් තමයි,මාත් දැනගත්තේ.

    මන් දැන් එහෙම උට කිව්වා කියලා උඹල හිතන්නේ මන් උට කඩේ ගියා කියලද?:oo::oo:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    LOL just noticed :lol:

    :lol:

    ආහ එක තමා.:yes::yes::):)

    :rolleyes::rolleyes:

    මොකද්ද චීත්තේ :D:D
    උට famous පොරක් කිව්වා එකද?:lol::lol:
    උගේ love+life story ත්‍රඩ් එක සැහෙන්න හිට් වුණා ඒ කලේ,
    ඌ එකෙන් සැහෙන්න ප්‍රසිද්ද වුණා,එකෙන් තමයි,මාත් දැනගත්තේ.

    මන් දැන් එහෙම උට කිව්වා කියලා උඹල හිතන්නේ මන් උට කඩේ ගියා කියලද?:oo::oo:

    2016 join wechcha kena 2011 - 13 dewal hondata dannawane :)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    :shocked::shocked::shocked::(
    මම ලොකුවට කියන දෙයින් අදහස් කළෙත් ඔය "විශ්වාසය" කියන දේම තමයි.. මොකද එලකිරියෙන් අපි කවුරුත් යූසර් කව්ද කියල හරියටම දන්නෙත් නෑ.. දකින්නෙත් නෑ.. ඉතින් මේ වගේ තැනකින් මොනවහරි ගන්නකොට පිටින් ඉන්න අය ගොඩක්ම අහන්නේ ශුවර්ද කියලනේ..? ඉතින් ඒ අයට අපි එලකිරි එකේ එක්කෙනෙක් කියන විශ්වාසෙ උඩම උත්තර දෙනව "ඔව්" කියලා..:cool:

    උඹම කිව්වා වගේ අපේ කීම අහල වෙන කෙනෙක්ව මේ වගේ ඩීල් එකකට සෙට් කළොත් එහෙම වහ කන්න තමයි වෙන්නේ..:(

    අනිවා.. :yes: :yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    1,2යි දෙකෙන්ම නතර වෙන්නේ උසාවියෙනේ මචන්.පොලිසිය ගැන නම් මගේ පැහැදීමක් නෑ.අනික කඩෙත් වහල දවස් ගානක් උසාවි යන්න උනොත් 17 ට වඩා මට පාඩු වෙන්නේ ගොඩක් වෙලාවට. අනේ මන්ද.
    උසාවි යන්න ඕන නැහැ මචන්
    පොලිසි ගියාම ඇති, උසාවි දැම්මොත් අරූටත් පාඩුයි නෙ, ඒක නිසා ඌ කොහොමත් සල්ලි දෙනවා
    ඌ උඹව බය කරන්න හිතා ගෙන නඩුවකට යමු කිව්වොත් උඹත් හා කියපන්
    මොකද මේ තියෙන දේවල් අනුව උඹ කොහොමත් දිනනවා
    ඌගෙන් ගන්න පුළුවන් සියලුම ගාස්තු :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Machan oyata meka labuna welawe charge eka winadi 2 nam thibbe ai eka return nokara thawa customer kenekta wikunuwe?
    Mata kagewath pathththa ganna ona naha, KPZ umbata cheat kala nam eka waradi. Eth ban methana prashne godak dura diga gihin umbath lap eke fault eka dana dana bole customer ta pass karala eeta passe customer umba gana mulu town ekema kiyawa kiyawa yanakota thama umba action aran thiyenne mata pena widiyata.
    Anik eka invoice eke kohe hari thiyanawada gahala warranty mechchra kalayak thiyanawa kiyala?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Pahadiliwama customerwa andala tyenawa. u pau okkotama awada.

    KPZ reply karai kiyala hithenawa.

    kohoma unath meka methanama wisandila yanawa nam hondai.

    Kauru kauruth business karana kota thamangea pahala level eke selerta customerta asadaranayak nowenna wada kaloth ASARANA UNA KENAGE SUSUM WALA SHAPAYA WATENA EKAK NEA.

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ආහ එක තමා.:yes::yes::):)

    :rolleyes::rolleyes:

    මොකද්ද චීත්තේ :D:D
    උට famous පොරක් කිව්වා එකද?:lol::lol:
    උගේ love+life story ත්‍රඩ් එක සැහෙන්න හිට් වුණා ඒ කලේ,
    ඌ එකෙන් සැහෙන්න ප්‍රසිද්ද වුණා,එකෙන් තමයි,මාත් දැනගත්තේ.

    මන් දැන් එහෙම උට කිව්වා කියලා උඹල හිතන්නේ මන් උට කඩේ ගියා කියලද?:oo::oo:

    umba witarak newei. hungak aya hithanna athi hint dakkama. eeka amataka una mata. dan me kiyanakotai matak une siddiya
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    Machan oyata meka labuna welawe charge eka winadi 2 nam thibbe ai eka return nokara thawa customer kenekta wikunuwe?
    Mata kagewath pathththa ganna ona naha, KPZ umbata cheat kala nam eka waradi. Eth ban methana prashne godak dura diga gihin umbath lap eke fault eka dana dana bole customer ta pass karala eeta passe customer umba gana mulu town ekema kiyawa kiyawa yanakota thama umba action aran thiyenne mata pena widiyata.

    customer ටත් එවෙලේ ලැප් එකක් හදිසිය තිබ්බ මචන්.අරු කිව්වේ battery වගයක් oder කරලා තියෙන්නේ ආපු ගමන් දෙනවා කියල. උගේ හෙන කපටි කතාවක් තියෙන්නේ බන්.msg වලත් battery එක ගැන ඇති .answer කරපු දවසට මට මුකුත් කියන්න හිතෙන්නේ නැති වෙන්න එක්කෝ ලෙඩක් හරි මොකක් හරි හේතුවක් කියනවා.ඉතින් බනින්න ගියපු කට ආයි මන් වහගන්නවා.මූ එකෙන් ප්‍රයෝජනේ අරන් ආයි මාසෙකට reply ත් නෑ answer කරන්නෙත් නෑ .sms video එකේ මගේ msg හොදට බැලුවොත් තේරෙයි . නොම්මර එකේ කපටියෙක් .
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    customer ටත් එවෙලේ ලැප් එකක් හදිසිය තිබ්බ මචන්.අරු කිව්වේ battery වගයක් oder කරලා තියෙන්නේ ආපු ගමන් දෙනවා කියල. උගේ හෙන කපටි කතාවක් තියෙන්නේ බන්.msg වලත් battery එක ගැන ඇති .answer කරපු දවසට මට මුකුත් කියන්න හිතෙන්නේ නැති වෙන්න එක්කෝ ලෙඩක් හරි මොකක් හරි හේතුවක් කියනවා.ඉතින් බනින්න ගියපු කට ආයි මන් වහගන්නවා.මූ එකෙන් ප්‍රයෝජනේ අරන් ආයි මාසෙකට reply ත් නෑ answer කරන්නෙත් නෑ .sms video එකේ මගේ msg හොදට බැලුවොත් තේරෙයි . නොම්මර එකේ කපටියෙක් .
    Ela ela KPZ awama katha karala wisada ganin machan.
     
    LapPodda

    Member
    Sep 23, 2016
    57
    6
    0
    Pahadiliwama customerwa andala tyenawa. u pau okkotama awada.

    KPZ reply karai kiyala hithenawa.

    kohoma unath meka methanama wisandila yanawa nam hondai.

    Kauru kauruth business karana kota thamangea pahala level eke selerta customerta asadaranayak nowenna wada kaloth ASARANA UNA KENAGE SUSUM WALA SHAPAYA WATENA EKAK NEA.

    සිරා මචන්.මන් ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ මුවයි මගේ customer වයි දෙන්නම සතුටු කරන්න ගිහින් කතාත් අහගෙන 25 000 කුත් පාඩු කරගත්ත.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    අපිත් මෙකෙ ඉන්න අයගෙන් බඩු ගන්නේ ලැප්. මොබයිල්. පෙන්. වගෙ එවා කවදාවත් ගන්න එපා පාවිච්චි කරපුවා
    සල්ලි නැත්නම් ඉවසලා ඉදලා සල්ලි හම්බ උනාම ගන්න ඔනා

    :sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol:
    2016 join wechcha kena 2011 - 13 dewal hondata dannawane :)

    ඕක ගැන එක සැරයක් අර ක්‍රේසිබඩි වගේ fake එහෙකින් ආපු කෙනෙක් දාපු ත්‍රඩ් එකේදී පරණ අය සෙට් එහෙකටම මන් කිව්වා,
    අනිත් එක මොනවහරි ප්‍රශ්නයක් තියෙනවනම් ඇඩ්මින්ට් report කරන්න කියලත් කිව්වා,උඹත් ඕනනං කරහන්
    උඹ කැමති දෙයක් හිතාගනින්.

    umba witarak newei. hungak aya hithanna athi hint dakkama. eeka amataka una mata. dan me kiyanakotai matak une siddiya

    :yes::yes::):)