මට උන ලැප්ටොප් අසාදරණේ proof.

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    Ubata hoda wade issellama.uba ubata lap eka gaththanam battery awul nam gaththu gaman return karanawane bn. Ubath ahinsaka ekekwa rawattala tamai tiyenne.namuth uba ube warada hada gaththa passe hari.KPZ kiyama eka hoda ekek kiyala mamath hitha gena hitiye.e unata u me thread eke lessana answers dila tiyenne.ara uge warrenty hamadama ne kada ganna ganna sareta kathawen hodata penawa. Mata ohoma kalanam okata jivitgeta amathaka nowena padamak uganwanawa.u business karanawanam kakula kadunu katha adala ne.anika lap eke warrenty period eken masa 6 n 5 k ma lapa u gawa nam u danaganna one e masa 5 warrenty extend karanna mokada uge kakula kadunu nidahasata karunak kiyawana nisa.ubata methani. Sadaranayak wenne ne.police gihin antry ekak dapan.oya wage pakkynta kelola danna one balu wada karanawata.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොනව උනත් KPZ මල්ලි උඹ ෆෝන් කරපු නැති එක, මැසේජ් කරපු නැති එක වැරදි. කකුලේ ආබාදේ තියන එක හරි. නමුත් බිස්නස් කරද්දි කවදාවත් කස්ටමස්ලගේ කෝල් sms මග අරින්න එපා. ඔය වගේ පීඩනයක කස්ටමර් ඉන්නකොට තමන්ගේ අසනීප තිබුනට අඩුම තරමේ කස්ටමර් ගේ ෆෝන් කෝල් වලට ආන්සර් කරන්න ඕනේ. බැරිනම් පස්සේ හරි ඒ අයට කෝල් ගන්න ඕනේ. පස්සෙ කිව්වේ මාස ගානකට පස්සේ නෙවයි අඩුම තරමේ දවස අවසානයේවත් ඇවිත් තියන කෝල් ටික බලලා උත්තර දෙන්න ඕනේ. නැත්තං කස්ටමර්ගේ සැකය වැඩි වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ. අනිත් එක මල්ලි වොරන්ටි මාස 6 ක් දීපු එකෙන් වැඩි කාළයක් ලැප් එක තිබිලා තියන්නේ ඔයාගේ ෂොප් එකේ. ඉතිං ඔයාගේ ගනුදෙනු කරු වෙන LapPodda කියන කෙනාවත් ඔහුගේ ගනුදෙනු කරුවත් ඒ කාලෙදි ලැප් එක පාවිච්චි කරලා නෑ. එතකොට වොරන්ටි මාස හයෙන් මාස ගානක් ඔයාගේ කඩේ ලැප් එක තිබිලා වොරන්ටි ඉවර උනාම ඒකේ වරද කාගෙද. මේකෙදී දෙන්නම වැරදී කාටවත් මම නිවැරදි කියලා ඇග බේරගන්න බෑ දෙන්නගේ අතේම මේක බලන මිනිස්සුන්ට පේන තරමට වැරදි තියනවා.

    :yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,738
    1
    11,031
    113
    ලැබී ඇති සාක්‍ෂි අනුව පෙනී යන්නේ දෙපාර්ශවයෙන්ම වැරදි සිදු වී ඇති බවයි...:yes::rolleyes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මචන්, original එක මම නෙමේ කියල කියපන්කො නැත්තම් මේකේ ඉන්න එවුන් මම කියල හිතන්නේ. මගෙත් lap එකක් එකෙක් අරගෙන උට set නැති හින්ද ඌ ram දෙක ගලවල වැඩ නෑ කියල ගෙනත් දුන්න.
    :shocked:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මු මේ මට කරල තියෙන කැ* වැඩේට තවත් warranty දෙන්න ඕනෙද මං? මන් කකුලත් කඩාගෙන මේ ගොතයගේ lap එක හදලත් යැව්වා. දැන් මගුලක් කියනවා
    හරි ඒත් අර කස්ටමර් පව් නෙ බන්
    ඔන්න ඔහෙ තව මාස 6ක් වොරන්ටි දාලා දාපන් ;)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් උබ ඕක හදලා යවලද තියෙන්නේ?
    ඌ කියනවනේ වොරන්ටි ඉවරවෙනකන්ම ලැප් එක උබ ලග තිබ්බේ කියලා. .
    උබ ඒකට මොකක් හරි කරපන් පුලුවන්නම් වොරන්ටිය දික් කරලා දියන්. .
    උබලා ඕකට ඔච්චර වාද කරන්න දෙයක් නෑ මන් හිතන්නේ. .

    මු මේ මට කරල තියෙන කැ* වැඩේට තවත් warranty දෙන්න ඕනෙද මං? මන් කකුලත් කඩාගෙන මේ ගොතයගේ lap එක හදලත් යැව්වා. දැන් මගුලක් කියනවා

    මචන් මෙහෙමයි දැන් උබට ඌත් එක්ක තරහක් ඇති. .
    දැන් ඌ උබෙන් ගත්ත ලැප් එක ඌ තව කෙනෙක්ට විකුනන්න ඕනා නේද?
    වොරන්ටියක් නොදී ඌට ඕක විකුනගන්නත් බෑනේ. .
    ඉතින් හොදම දේ ඌට වොරන්ටිය පොඩ්ඩක් දික්කරලා දෙන එක. .
    උබට ඌට දෙන්න බැරිනම් ඌගෙන් ඒ ලැප් එක ගන්න කස්ටර්මර්ට හරි දෙනවනම් වටිනවා. .

    එහෙමත් නැත්තන් උබේ ලැප් එක උබ අරන් ඌට 16500 දියන්. .
    බිස්නස් කරනවනම් අන්ක එක වෙන්න ඕනේ නම මචන්. .
    මමත් කිරියේ අයට බඩු විකුනලා තියෙනවා කිසිම කෙනෙක් අද වෙනකන් අඩුපාඩුවක් කියලා නෑ. .
    ඩැමේජ් එක කස්ටර්මර්ගේ අතින් වුනත් එහෙම අඩුපාඩුවක් කිව්වොත් අපිට පුලුවන් දෙයක් පොඩි ගානක් අරන් හෝ නොමිලේම අපි කරලා දෙනවා. .
    නයි මුගටි වගේ බිස්නස් කරන්න බෑ මචන්. .
    උබ තාම බිස්නස් වලට අලුත්. . ඒ නිසා මන් කියනදේ ගැනත් හිතලා බලපන්. .
    උබට කිරියේ නැතිවෙච්ච විශ්වාසය හදාගන්න මේ ත්‍රේඩ් එකේම ලේසියෙන්ම පුලුවන්. .
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    #ඔය පාවිච්චි කරන ලද දේවල් ඉම්පෝර්ට් කරද්දී බලහල්ල ඕව අඩුම ගානේ තව අවුරුද්දක් 2ක් වත් දුවවන්න් condition තියෙනවද කියල.

    #ඒවා හොයාගන්න පුළුවන් ඉතින් experience+වෙන වෙන ටෙස්ට් වලින්.

    #බල්ලොත් නොකන සල්ලි හින්දා නිකන් මරාගන්න ඕනේ නැහැනේ.:yes::yes:

    #දෙන්නටම මේ කාලේ සැහෙන ඔලුවට වදයක් ස්ට්‍රෙස්ස් වෙලා ඇති මේ ප්‍රශ්නේ හින්ද.

    #අනික තමන් කරන වැඩේ උපරිම quality යෙන් කරන්න බලහන්,ඕන වැඩක්,

    #එහෙම කරන්න බැරි වෙන අවස්ථා වලදී අදාල පුද්ගලයන්ව දැනුවත් කරලා ඒගොල්ලන්ගේ කෙලින් තීරණයක් ගන්න.

    #business විතරක් නෙමේ මොන වැඩේ කරත් ඒ සම්බන්දෙන් සැහෙන පළපුරුද්දක් දැනීමක් තියාගෙන වැඩ කරන්න.එහෙම නැත්නම් ඒවා හදාගන්න ,ඉගෙනගන්න,නැති දේවල් මවල පෙන්නන යන්න එපා.

    #හදිස්සියක් වුනොත් ඕන දේකට backup plan එකක් ගහල වැඩකරහල්ල.

    #business කියන්නේ business වෙන දේවල් අදාල කරගෙන කරගෙන යන්න අමාරුයි.හරියට කරනවානම් එකට ෆුල් focus එක දීගෙන කරගෙන යන්න ඕන,නැත්තන් දියුණුවක් ගන්න අමාරුයි.

    #උඹල දෙන්නගෙම අන්තනෝමතික වැඩ ටිකක් අඩු කරහල්ල.
     
    :love::love::yes::yes:

    උඹ හෙන පොඩි කොල්ලෙක්නේ බලන් යද්දී KPZ ටත් වඩා බාලද උඹ මචන්
    පහුගිය ටිකේ හිට්යේ නැත්තේ exam ද :D:D:P:P
     
    කොහොමද දැන් ඌට මළ පැනලා රෙදි උස්සන් ඇවිත් උඹලට ඇප නැති වෙන්න අමු තිත්ත කුණුහර්පෙන් කෙලලා දැම්මොත් :P:lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    KPZ honda kollek.... aththatama baluwoth mun dennatama adiyak passata ganna bari EGO eka.
    lappodda yam kapakireemak thamange customerta karala tyena nisa KPZ meka antimat honda solution ekakata ei kiyala hithenwa.

    @KPZ- eka adiyak passata ganin. umbala meke kehewalu patalawaganne netuwa indapalla
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oya kiynwa nam atta :lol::lol:
    avatar267406_290.gif
    avatar267406_290.gif
    avatar267406_290.gif
    avatar267406_290.gif
    avatar267406_290.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    [FONT=&quot]දිට්ට[/FONT] [FONT=&quot]දම්මවෙදනීය[/FONT] [FONT=&quot]කර්මයට[/FONT] [FONT=&quot]අනුව[/FONT] [FONT=&quot]අදාළ[/FONT] [FONT=&quot]අයට[/FONT] [FONT=&quot]අදාළ[/FONT] [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රතිපල[/FONT] [FONT=&quot]කවදා[/FONT] [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]ලැබෙයි[/FONT].
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    [FONT=&quot]
    ( uraj , DragonD වගේ අය ඒ අතින් දෙවිවරු. ):yes::yes::yes:

    [FONT=&quot]යුරාජ් මාමිගෙන් ගත්ත ලැප තාමත් කිසි ගින්නක් නැතුව වැඩ...[/FONT]
    [/FONT]
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    :yes::yes: