මට උන ලැප්ටොප් අසාදරණේ proof.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,293
    30,033
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ත්රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නේ මිනිස්සු මහා ලොකුවට විශ්වාස කරන්න එපා කියල. කොටු 11ක් මමවත් දන්නෙම නැතිව මටත් තියෙනවා. කොටු 11 නිසා උබට මාව ෂුවර් නම් උබට සමාජේ ගැන තව ගොඩක් ඉගෙනගන්න තියෙනවා.

    කොටු11හේ කච්චපුටට කියන්න තියෙන්නේ බලු වැඩ නොකර අලුත් ලැපක් හරි අරන් දීලා ආත්මේ මාරු කරගනින් කියලා. කකුල කැඩිලා නෙමෙයි උබේ අම්ම බඩින් උනත් වොරන්ටි පිට බඩු ගත්ත උන්ට ඒ හුකාරිස් හරියන්නෑ. උබට ඒ සරල දේවත් නොතේරෙනවනම් විනාඩි දෙකෙන් බහින බැටරිය ගහගන් උබේ ෆුකේ:angry::angry:

    ලැප් පොඩ්ඩා, උබේ ළග සාක්ෂි තියෙන එකේ මේ ෆකය එක්ක තොදොල් නොවී පාරිබෝගික අදිකාරියේ පැමිණිල්ලක් දාපන් මෙහෙම උන් වදවෙලාම යන්න ...
    :angry:
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොන් කතා කියන්න එපා වොරන්ටි කියන්නෙ ඒකට තමා. මුගේ ත්‍රෙඩ් එකේ හැටියට ගත්ත එකා වොරන්ටි දුන්න නම් ගත්දි හොදට තිබ්බද වැඩද අනම් මනම් බයිල වැඩක් නෑ. :lol::lol: වොරන්ටිය දෙන්න පුලුවන් ඩැමේජ් එකක් නම් අනිවා දෙන්න ඕනෙ. :angry::angry:

    :yes::yes: එක නම් ඇත්ත වචනේ දීපු විදියට වැඩ තියෙන්න ඕනි. ගන්නකොට හොදට තිබ්බද වැඩද කියල බලල ගන්න ඕනි නම් උට වොරන්ටිය නැතුව ගන්න පුලුවනේ හොයල බලා ලාබෙට. වොරන්ට්යක් ඇතුව ගන්නේ එකේනේ.

    :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    14449001_10205458514180990_970868715736328045_n.jpg


    මම KPZ කියලා හිතාගෙන ඉන්න මෝඩයට කියන්නේ, මම KPZ නං, used laptop business එකක් කරන්නේ මම නං, මම මෙහෙම post එකක් දානවද මනුස්සයෝ?
    මොලේ කලඳක් වත් තියනවා ද?
    ඩොකෙක් ට කියලා විටමින් එකක් ලියා ගනින්. :lol:

    :lol::lol: බොරු කියන්න එපා උබ KPZ නේද:lol::lol:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දැන් උබ ඕක හදලා යවලද තියෙන්නේ?
    ඌ කියනවනේ වොරන්ටි ඉවරවෙනකන්ම ලැප් එක උබ ලග තිබ්බේ කියලා. .
    උබ ඒකට මොකක් හරි කරපන් පුලුවන්නම් වොරන්ටිය දික් කරලා දියන්. .
    උබලා ඕකට ඔච්චර වාද කරන්න දෙයක් නෑ මන් හිතන්නේ. .


    මචන් මෙහෙමයි දැන් උබට ඌත් එක්ක තරහක් ඇති. .
    දැන් ඌ උබෙන් ගත්ත ලැප් එක ඌ තව කෙනෙක්ට විකුනන්න ඕනා නේද?
    වොරන්ටියක් නොදී ඌට ඕක විකුනගන්නත් බෑනේ. .
    ඉතින් හොදම දේ ඌට වොරන්ටිය පොඩ්ඩක් දික්කරලා දෙන එක. .
    උබට ඌට දෙන්න බැරිනම් ඌගෙන් ඒ ලැප් එක ගන්න කස්ටර්මර්ට හරි දෙනවනම් වටිනවා. .

    එහෙමත් නැත්තන් උබේ ලැප් එක උබ අරන් ඌට 16500 දියන්. .
    බිස්නස් කරනවනම් අන්ක එක වෙන්න ඕනේ නම මචන්. .
    මමත් කිරියේ අයට බඩු විකුනලා තියෙනවා කිසිම කෙනෙක් අද වෙනකන් අඩුපාඩුවක් කියලා නෑ. .
    ඩැමේජ් එක කස්ටර්මර්ගේ අතින් වුනත් එහෙම අඩුපාඩුවක් කිව්වොත් අපිට පුලුවන් දෙයක් පොඩි ගානක් අරන් හෝ නොමිලේම අපි කරලා දෙනවා. .
    නයි මුගටි වගේ බිස්නස් කරන්න බෑ මචන්. .
    උබ තාම බිස්නස් වලට අලුත්. . ඒ නිසා මන් කියනදේ ගැනත් හිතලා බලපන්. .
    උබට කිරියේ නැතිවෙච්ච විශ්වාසය හදාගන්න මේ ත්‍රේඩ් එකේම ලේසියෙන්ම පුලුවන්. .


    kpz දැන් බලපන් මන් මේක මෙච්චර ඇදෙන්න කලින් උබට කරන්න ඕනදේ කිව්වනේ. .
    දැන් උබ හත්පොලේ ගාගෙනනේ. .
    උබ අරූව එක මිනිහෙක් හැටියට ගත්ත එකෙන් උබට කිරියේ ලැබෙන්න තිබ්බ සේරම බිස්නස් නැතිවෙනවා. .

    නිකන් බලු කතා අහන්නේ නැතුව ඔය ලැප් එක අරන් සල්ලි දියන්. .
    ඒක තමයි දැන් උබට ඉතුරුවෙලා තියෙන එකම විසදුම. .
    කිරි දොවලා දොවලා ගොම දාගන්න එපා බන්. . බලපන් උබ හදාගත්ත ගවුරවය සේරම මේ ත්‍රේඩ් එකෙන්ම ඉවරනේ. .
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    වැඩක් නැහැ බං.. දැන් ඉන්න උන් හුඟක් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව හිතිච්ච ගමන් ඕන දෙයක් කියන කරන උන්.
    හරියට හාවා ලෝකෙ පෙරළෙනවා කිව්ව වගේ. ඒත් ඇත්ත වෙන දෙයක්.

    මචන් මම මේ thread එකට ගොනා වගේ සහබාගි වෙච්චි නිසා මේක නොකියා යන එක හරි නෑ.

    LapPodda ගේ customer ට වැඩක් නෑ වෙන විකාර. ඌ සල්ලි දුන්නා. උට වැඩ කරන බාන්ඩයක් ඕන.
    LapPodda ට අදාළ නෑ උඹේ ප්‍රශ්න. උට උඹ දීපු වොරන්ටියට වැඩේ කෙරෙන්න ඕන.
    LapPodda ත් උගේ customer ට හරියට සලකලා නෑ. උඹ හම්බ වෙලා දෙකෙන් එකක් බේරාගෙන අරුට සදාරණයක් කරන්නේ නැතිව calls/sms ගගහා මාස ගානක් ඉඳලා.
    උඹත් කකුල කැඩුනා කියලා අරුව මග ඇරලා ඉඳලා, දැන් එකාට බනිනවා.
    උඹලා දෙන්නම උඹලගේ customers ලට සලකලා තියන විදිහ අන්තිමයි.
    හැබැයි ඌ අන්තිමේ උගේ customer ට සදාරණයක් කරලා. ඒ අතින් උඹ හැසිරෙන හැටි අන්තිමයි.

    දැන් ඇත්තටම කවුද ලැප් එක කඩා ගත්තේ?
    LapPodda ගේ කස්ටමර් ද, LapPodda අතින් ද, උඹ ජරාවක් දීලා ද කවුද දන්නේ? ඕවා තමා ඉතින් used බඩු විකුනන්න ගියාම වෙන කෙස්. උඹ කියනවා උඹ හරි කියලා, LapPodda කියනවා ඌ හරි කියලා, උගේ කස්ටමර් කියනවා ඌ හරි කියලා.

    කොහොම හරි, වොරන්ටි කාලේ උඹ නැති එක උඹේ පැත්තේ අඩු පාඩුවක්. ඒ නිසා උඹ ඒක හරි නම් හදලා දෙන්න ඕන. නැත්තම් උඹ විකුණන බඩු උඹටම ෂුවර් නැත්තම් සාමාන්යෙන් කෙරෙන විදිහට සති 2කට හෝ මාසෙකට වඩා වොරන්ටි නොදී ඉන්න ඕන. නැත්තම් බ්‍රෑන්ඩ් නිවු විතරක් කරපන්. නැත්තම් උඹේ කඩේ අනාගතේ අමතක කරපන්. මොකද ඔහොම වැඩ කරලා බිස්නස් එකකට අනාගතයක් නෑ.

    ඔන්න සිංහල උන් බිස්නස් කරන හැටි! එහෙවු වැඩ කොරලා මුස්ලිම් එවුන්ට බනිනවා. ඉතින් තම්බියෝ ලංකාවේ බිස්නස් අල්ලන්නේ නැතිව තියෙයි ද?
     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    kpz දැන් බලපන් මන් මේක මෙච්චර ඇදෙන්න කලින් උබට කරන්න ඕනදේ කිව්වනේ. .
    දැන් උබ හත්පොලේ ගාගෙනනේ. .
    උබ අරූව එක මිනිහෙක් හැටියට ගත්ත එකෙන් උබට කිරියේ ලැබෙන්න තිබ්බ සේරම බිස්නස් නැතිවෙනවා. .

    නිකන් බලු කතා අහන්නේ නැතුව ඔය ලැප් එක අරන් සල්ලි දියන්. .
    ඒක තමයි දැන් උබට ඉතුරුවෙලා තියෙන එකම විසදුම. .
    කිරි දොවලා දොවලා ගොම දාගන්න එපා බන්. . බලපන් උබ හදාගත්ත ගවුරවය සේරම මේ ත්‍රේඩ් එකෙන්ම ඉවරනේ. .

    ඊට වැඩිය ලාබ නෑද්ද මේකේ ඇඩ්මින්ට කියක් හරි දෙන්නම් කියලා මේ ත්‍රෙඩ්
    මැකුවා නම් ප්‍රශ්නෙත් ගොඩින් බේරුනා කවුරුවත් දන්නෙත් නැ මේ වගේ
    සිද්දියක් උනාද කියලා
    :D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මට වුන දෙයක් කියන්නද මන් යුරාජ් මමාගෙන් රැම් එකක් ගත්තා ලැප් එකට කොහොම හරි එක මගේ ලැප් එකට හරි ගියේ නැහැ සිස්ටම් රේටින් යන්නේ නැහැ ස්ටක් වෙනවා ඒත් ලැප් එක වැඩ යුරාජ් අය්යට තිබුන මට පචයක් ගහලා මේක මට පටලන්න ඒත් එහෙම කරේ නැහැ එයා චෙක් කරා හරි ගියේ නැහැ මට මගේ සල්ලි ආපහු දුන්නා
    අන්න එහෙම බිස්නස් කරපන් මචන් ශුබ ගමන්
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    උබ මොකක්ද කියන සාදාරණේ කියපන් බලන්න. මට හිත ගන්න බැරි මුට lap එක හදල යව්ව්වට පස්සෙත් මු මේ මොනාද කරන 2.50 වැඩ කියල


    ටහිකේ. නිකන් නෙමෙයි නම් warranty කියන්නේ කොහොමද. අපෝ බන් උබලා අනික් customers ලාටත් ඔහොම තමයි කරන්නේ :sorry:


    මචං උබට නිකන් warranty දෙන්නම වෙනවා උබේ අතේ ලොකු වැරද්දක් තියනවනේ මොකද warranty period එකෙන් බාගයක්ම උබ ගාවනේ මන නම් කියන්නේ ෆුල් රිෆන්ඩ් එකක් දීපන් එතකොට උබේ නමට හොදයි. උබල දෙන්නට වඩා පව් බන් අර කස්ටමර් උ මාස ගානක් කොහොම හිටියද මන්දා , ගත්තු එකා පොඩි එකෙක් නම් හොදවයින් අහගන්න ඇති ගෙදරින්
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඊට වැඩිය ලාබ නෑද්ද මේකේ ඇඩ්මින්ට කියක් හරි දෙන්නම් කියලා මේ ත්‍රෙඩ්
    මැකුවා නම් ප්‍රශ්නෙත් ගොඩින් බේරුනා කවුරුවත් දන්නෙත් නැ මේ වගේ
    සිද්දියක් උනාද කියලා
    :D

    ade sirawata ehea karanna puluwanda.mate thered wagekuth tiyenwa damme aparade kiyala hitena.bari weyda danne neha kiyala makanna
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට වුන දෙයක් කියන්නද මන් යුරාජ් මමාගෙන් රැම් එකක් ගත්තා ලැප් එකට කොහොම හරි එක මගේ ලැප් එකට හරි ගියේ නැහැ සිස්ටම් රේටින් යන්නේ නැහැ ස්ටක් වෙනවා ඒත් ලැප් එක වැඩ යුරාජ් අය්යට තිබුන මට පචයක් ගහලා මේක මට පටලන්න ඒත් එහෙම කරේ නැහැ එයා චෙක් කරා හරි ගියේ නැහැ මට මගේ සල්ලි ආපහු දුන්නා
    අන්න එහෙම බිස්නස් කරපන් මචන් ශුබ ගමන්


    u business karanna dannawa. neathath kellonta wishesha help denawa:yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මෙතන ප්‍රධාන චරිත 3යි.
    1 වික්ක කෙනා
    2 අතරමැදිය විදියට ගත්ත කෙනා
    3 පාවිච්චි කරන්ඩ ගත්ත කෙනා.

    ඒක නිසා අර 1 සහ 2 එකතුවෙලා සාමෙන් වැඩේ ඛේරගෙන අර 3න්වැනි කෙනාව ගොඩදාල දියව්:yes:.

    බිස්නස් කරන කොට ඔය වගේ දේවල් වෙනව තමා. සාධාරණව බලල උඹල දෙන්න මේක විසඳගනිල්ල. එකෙක්ව තරහ කරං උඹල දෙන්නටම සැනසෙන්ඩ බෑ.

    කෙහොමත් සෙකන්ඩ් හෑන්ඩ් ලැප් එකක් අරං සැනසෙන්නෙ 1%ක් දෙකක් වගේ තමා. බ්‍රෑන්ඩ් නිව් ලැප් කෙලින පිස්සුවල හැටියට සෙකන්ඩ් හෑන්ඩ් ගැන කවර කතාද. අනිත් උනුත් දැනගනිල්ල බඩුවක් ගද්දි තමුන්ම ගිහිං තමුන්ට ඇතිවෙනකං ඒක පරීක්ෂා කරල එතනින් අරං එන්ඩ. ඊට පස්සෙ ගෙදර ගිහිං වැඩ කෙරුවත් නැතත් නාහෙං අඩන්නැතිව පැමිනුන දුක පැනිරසයි කියල හිත හදාගෙන ඉන්ඩ:shocked::lol:.

    Onna machan oya red walin liyala tiyena eka nam moda kataawak

    baduwak gannakota check karana one tamai wada karanwda kiyala habai ea widihata aduma gane warrenty period eka iwara wenakan wat wada karana one

    genakota wada karapu lap ekata 6 months warrenty nam
    genawata passe masen lap eka wada nokara giya nam
    genapu tanata uba aragena yanne nadda?
    used brand new mama nam warrenty wala antima dawasa wenakan claim karala tiyenawa..

    mama wage nam nikan inne na bill okma aran gihin wancha kala kiyala danawa policiye antry ekak.. atin ganak dila hari kelonawa me wage minisunta nam
    mewa harima 2.50 wada
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ත්‍රෙඩ් මකන එක ගේමක් නැ ඇඩ්මින්ට කියලා බලන්න

    ත්‍රෙඩ් මකන්න ඕනෙ නැහැ බං. මන් මුට උත්තර දෙන්නම්. මූ කරන්න හදන දේ මං දන්නවා. :yes::yes:
    මම අනික මගෙන් වෙච්ච වැරැද්ද පිළිගත්තා lap එක යවන්න පරක්කු වෙච්ච එක.
    ඒත් කාගෙවත් බොරු වලට ඔලුව නවන්නෙ නැහැ මම.:no: :no:
    කට්ටිය කියනවා වගේ වැරැද්ද කරන එකාට දිට්ටධම්මවේදනීය ලෙස පඩිසන් දෙයි. අනික මම බොරුවක් කළානම් මෙහෙම ප්‍රසිද්දියේ කථා කරන්න එන්නෙ නැහැනේ.:yes::yes:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අනික මම බොරුවක් කළානම් මෙහෙම ප්‍රසිද්දියේ කථා කරන්න එන්නෙ නැහැනේ.:yes::yes:

    පුරුදු වෙන්න බොරු කරන උන් තමා හැංගෙන්නෙ, ප්‍රොපෙෂනල් බොරු කාරයෝ ආයෙ දන්නෙ නැහැ වගේ ප්‍රසිද්ධියේ ටෝල්ක් කරන්නෙ... ඕන තරම් එහෙම සිද්ධි මම දකිනවා උසාවියේ :P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පුරුදු වෙන්න බොරු කරන උන් තමා හැංගෙන්නෙ, ප්‍රොපෙෂනල් බොරු කාරයෝ ආයෙ දන්නෙ නැහැ වගේ ප්‍රසිද්ධියේ ටෝල්ක් කරන්නෙ... ඕන තරම් එහෙම සිද්ධි මම දකිනවා උසාවියේ :P

    It's OK baby....!!
    උඹ උසාවියෙ ඕන දෙයක් දකින්න පුළුවන්.:lol::lol:
    එක පැත්තක් විතරක් බලලා තීරණේ කරන්න පුලුවන්නම් ඉතින් උඹලට දිව්‍ය ඥානය පහල වෙලා වෙන්න ඕනෙ.:yes::yes:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    It's OK baby....!!
    උඹ උසාවියෙ ඕන දෙයක් දකින්න පුළුවන්.:lol::lol:
    එක පැත්තක් විතරක් බලලා තීරණේ කරන්න පුලුවන්නම් ඉතින් උඹලට දිව්‍ය ඥානය පහල වෙලා වෙන්න ඕනෙ.:yes::yes:
    ඇයි බන් දැන් අපි දෙපැත්තම දැක්කේ,
    1. අරු ලැපක් අරන් උඹේන්
    2. උඹ ආයෙ ඌ එන එකක් නැහැ කියලා පට්ට පරන ලඩයක් යවලා
    3. දැන් ඒක කැඩිලා උඹට ඇඬිලා ඉන්නෙ

    පිස්සු නැතුව ඌට රීෆන්ඩ් කරපන් බන්, ඔහොම හොයන සල්ලි යා දෙන්නෙ නැහැ බන්. උගේ වෙච්ච පාඩුවට හරි යන්න උඹ ඌට ඔය ලැප් එක හදලා නිකම් දියන් ;) අන්න එහෙමයි බිස්නස් කරන්න ඕන :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි බන් දැන් අපි දෙපැත්තම දැක්කේ,
    1. අරු ලැපක් අරන් උඹේන්
    2. උඹ ආයෙ ඌ එන එකක් නැහැ කියලා පට්ට පරන ලඩයක් යවලා
    3. දැන් ඒක කැඩිලා උඹට ඇඬිලා ඉන්නෙ

    පිස්සු නැතුව ඌට රීෆන්ඩ් කරපන් බන්, ඔහොම හොයන සල්ලි යා දෙන්නෙ නැහැ බන්. උගේ වෙච්ච පාඩුවට හරි යන්න උඹ ඌට ඔය ලැප් එක හදලා නිකම් දියන් ;) අන්න එහෙමයි බිස්නස් කරන්න ඕන :)

    ඉස්සෙල්ල කියපන්. උඹ lap එක දැක්කද?:D