දකින්න ඕනද බන් ඔය උඹලා දෙන්නම කියන්නෙ පරණ එකක් කියලාඉස්සෙල්ල කියපන්. උඹ lap එක දැක්කද?

දකින්න ඕනද බන් ඔය උඹලා දෙන්නම කියන්නෙ පරණ එකක් කියලාඉස්සෙල්ල කියපන්. උඹ lap එක දැක්කද?

නිකං මෝඩ කථා කියන්න එපා බංදකින්න ඕනද බන් ඔය උඹලා දෙන්නම කියන්නෙ පරණ එකක් කියලා![]()

නිකම් මෝඩ වොරන්ටි දීලා හැංගෙන්න එපා බන්නිකං මෝඩ කථා කියන්න එපා බං![]()


නිකම් මෝඩ වොරන්ටි දීලා හැංගෙන්න එපා බන්
කසිකබල් ලැප්ටොප් අටෝලා දෙන්න එපා බන් මිනිස්සුන්ට![]()


වැඩක් නැත්තන් ඩ්‍රිල් එකක් බදාගෙන තහඩුවක් පොරෝගෙන නිදා ගනින් කො..![]()





lap podda. ඔය ලැප් එකේ පැහැදිලි ෆොටෝ ටිකක් දාපන්. තව වීඩියෝ එකක් දාපන් බැටරි ෆුල් අවස්ථාවේදී තියෙද්දී ඉඳල චාජරේ ගලවල. ඔෆ් වෙනකම් ලැප් එක අල්ලන්නේ නැතිව බැටරි ලෙවල් ඒක මුලින්ම පෙන්නල කැමරාව ඈත් කරපන්. අපි කව්රුවත් වෙන දේ දැක්කේ නෑනේ

පුරුදු වෙන්න බොරු කරන උන් තමා හැංගෙන්නෙ, ප්‍රොපෙෂනල් බොරු කාරයෝ ආයෙ දන්නෙ නැහැ වගේ ප්‍රසිද්ධියේ ටෝල්ක් කරන්නෙ... ඕන තරම් එහෙම සිද්ධි මම දකිනවා උසාවියේ![]()





කව්රු හරිද මම දන්නේ නෑ.
එත්
මේකේ එවුන්ට උත්තර දීල බේරෙන්ඩ බෑ බන්
සමහර එවුන් අපිව තරහ ගස්සන්ද දැන දැන එක එක ඒවා කියනවා.
සමහර එවන් thread එක කියවන්නේ නැතුව උත්තර දීල තියෙන ප්‍රශ්න අය අය අහනවා.
පිස්සු හැදෙනවා.



මම අද මෙයාගේ සියළු ප්‍රශ්න වලට උත්තර දෙන්නම්![]()
utthra wadak neha ban uge salli depan lap eka apahu aragena.ehema nathnam wena 1k hari e wenuwata deepan.hondama de eka thma
Kohoma unat lap podda's customer finally got what he deserves.. E nisa KPZ methana waraddak karala thiyanawa.