මට උන වැඩක් බලපල්ලකො

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මට උන වැඩක් බලපල්ලකො

    ඔන්න දන්නෙම නැතිව පොස්ට් 4000ක් ගහලා මේ මගේ 4000 වෙනි පොස්ට් එක මම එළකිරි එකට ඇවිත් මස 5ක් වෙනවා දැන්
    මගේ ත්රෙඅඩ් වලට කොමන්ට් දාපු මට රේප් දීපු නොදීපු හැමෝටම ත්න්කු

    එලකිරිය දල යන්න බැරි තරමට හොද යාලුවෝ ටිකකුත් අදුන ගත්තා

    ඒ නිසා හැමදාම හොද දෙයක් දෙන්න බලපොරොත්තු වෙනවා එළකිරි යාළුවන්ට (ඔහ දන්නෙම නැතිව ඔන්න කොටු 10ක් වෙලා )

    හැමෝටම සුබ දවසක් ''''''''''''

    iPhone

    445e7b.jpg


    Grove are a team of artisans challenging the status quo of how products are designed and made. Founded in 2009 by Joe Mansfield and Ken Tomita, we want to make the coolest stuff possible and have fun doing it! Grove cases are mostly handmade with the help of precision machinery in Portland, Oregon

    b52535.jpg


    27af47.jpg


    c37109.jpg


    135d8f.jpg


    64e156.jpg

    486bf6.jpg


    4ad330.jpg


    51ab47.jpg


    28f1b3.jpg





     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    එළ මචන් මෙන්න මගේ ගානෙ රෙප් ++++ ‍ත්‍රෙඩ් එකට ‍සෙට් වෙන අනික් කස්ටියත් දෙයි කොන්ග්‍රැට්ස් කිව්වාලු
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එළ මචන් මෙන්න මගේ ගානෙ රෙප් ++++ ‍ත්‍රෙඩ් එකට ‍සෙට් වෙන අනික් කස්ටියත් දෙයි කොන්ග්‍රැට්ස් කිව්වාලු


    03j.gif


    keep posting bro..........

    fit eka.............

    CongratZzzz.. REP+++

    CONGRATS.gif

    Nice post machan
    Keep it up :)
    machanla okkotma thx bokka aaaaaa