මට එපාවෙලා තියෙන්නෙ

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මට එපාවෙලා තියෙන්නෙ

    මට එපාවෙලා තියෙන්නෙ මචංලා. මට වැඩක් කරන්න කිසිම මොටිව්වේෂන් එකක් නෑ. ඔෆිස් එකේ වැඩ ගොඩ ගැහිලා තියෙන්නෙත් ඒ වුනාට කරන්න හිතෙන්නෙත් නෑ. නොකර හිටියොත් කෙලවෙනවා කියලත් දන්නවා. ඒ දැන දැනත් ඔහේ ඉන්නවා යුටියුබ් බලනවා නිදාගන්නවා. කොහොමද මන් මේකෙන් ගොඩ එන්නෙ. මටත් ඕනේ මහන්සි වෙලා වැඩ කරලා සක්සස් වෙන්න එත් මට කිසිම මොටිවේෂන් එකක් නෑනෙ:(
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    matath ehemai mcn epa wela tiyenne. hithuwata monahari karanna kiyala patan gatta. kisi deyak iwera karanna hithenne na. bossath patta awul. tawa epa wenawa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    Society eken podi kale deepu pressure eka hinda thamai godak unta epa wela tiyennne.loku wela hitanawa mar labbatada podi kale idan marune kiyala.etakota depression
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    matath ehemai mcn epa wela tiyenne. hithuwata monahari karanna kiyala patan gatta. kisi deyak iwera karanna hithenne na. bossath patta awul. tawa epa wenawa.

    ඔව් මචන් මටත් ඕකමයි වෙලා තියෙන්නෙ. මහන වෙන්න හිතිලා තියෙන්නෙ දැන් මට. මගේ සම්පුර්ණ ජීවිතේම තියෙන්නෙ මේක උඩ. ප්‍රශ්න ගොඩක ඉන්නේ. එහෙම ඉදලත් කරන්න හිතෙන්නෙ නෑ බන් වැඩක්:(