මට එපා වෙලා ඉන්නේ.

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Dr. USHA.P. GUNAWARDENA

    mata aththatama ledak tiyenawa ban..hemadama reta heena penawa ninda giyoth..heena control karannath puluwan..peya deken dekata wage nagitenawa:(

    Ubata benzo ehema deeepa thiyenne anxity / depression wage leda tath ekka ban.... Owwa ecchara loku scene nemi.... europe wage rata wala nam owwa wenneth na.

    Art gana hageemak athi karaganin..ninda yannatam a welwata wadak karapan..nature eka gana hitapan...ara dreams controle karana eka nam lucid dreams kiyala minissu pawa follow karana ekak :D ewa walin benifits ganin.. owa nemi yako minissunta thiyana prashna..sathutu wiyan!
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    හැමදේම හිත පාලනය කැරගෙන පුළුවං ..............එකට හිත ශක්තිමත් කරගන්න ................
    ඕවත් ජිවිතේ එපා වෙන්න ලෙඩද ?
    මහරගම පිලිකා රෝහලේ කී දෙනෙක් දවසක් හෝ වැඩිපුර ජිවත් වෙන්න වෙර දරනවද ....................?
    අත් පා නැති කි දෙනෙක් ජිවත් වෙන්න උත්සහ කරනවද .......................?
    මත් දර්ව්‍ය ,කුඩු කාරයෝ ...............හිත හදාගෙන ..පුනරුත්ථාපනය වෙලා ඉන්නේ නැද්ද ?
    ඒ අතින් උඹට තියන ලෙඩේ මොකද්ද බන්..................................දැහැන්ගත් වෙලා
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    ඔව්,, උඹට හොඳ ඩොක්ටර් කෙනෙක් සෙට් වෙලා නෑ මවන්.
    තාමත් පරක්කු නෑ. හරියට treatment ටික වැටුනනම් උඹටම පුදුම හිතෙයි මම මොනවද මෙච්චර දවස් කෙරුවෙ කියල..
    ඉක්මන් කරපන්, ඩොක්ටර් කෙනෙක් චැනල් කරපන් උඹට අනිවාර්යෙන්ම සුව වෙනව ස්ථිරයි'



     
    Last edited: