මචං පුලුවන්නම් වෙනස් කරගනින් පාත් එක මේ අවුරුද්දේ අන්තිම වෙද්දී.. උබට ඕකේ නෙගටිව් පැත්ත ගැනම හිතුවොත් ජොබ් එකට යන එක අද හෙටම එපා වෙනවා. කලකිරීම් වැඩි වෙන්න වෙන්න කරන දේත් හරියට කරගන්න බැරිවෙන එකයි වෙන්නේ.. පොඩ්ඩක් කිව්වා වගේ හොඳට හිතල තීරණය කරපන්. ෆේල් උනත් උබ බන්දලත් නෑනේ තාම අවුලක් නැතිව ආයේ පටන් ගනින්