Machan aki ubata hodata bole bassnawa.iilagata balapan oki uben salli illane.
oya mental case walata kara gahanna epa machan

බදුරු;22934249 said:මට වයස 37. Company එකක manager කෙනෙක්. බැඳලා ඉන්නේ. ලඟදි මට FB එකේ කෙල්ලෙක් (බැඳපු එකක්) සෙට් උනා ඒකි මට වඩා අවුරුද්දක් වැඩිමල්. ඒකිගෙ නම අපි නිලූ කියමු. අපි chat කලා කාලයක් යද්දි අපි ආදරේ කරන්න ගත්තා. මගේ wife (පියුමි) වැඩ කරන්නේ bank එකක, උන්ට පට්ට වැඩ නිස දවල්ට මම call කරත් ඒකි කතා කරන්නේ නෑ. හවසටත් මහන්සියට වැඩිය කතාවක් නෑ. ගෙදර ආවා TV බැලුවා, කෑවා, නිදා ගත්තා.
ඉතින් මේ ඒකාකාරී ජීවිතේ නිසා මමත් නිලූට ලං උනා. ආදරේ පටන් ගන්න කලින් ඒකි මගෙන් ඇහුවා ඔයා ආදරේ මටද මගේ ඇඟටද? කියලා. ඇත්තටම මට ඒකිගෙන් sex ඕන උනේ නෑ. මොකද මම අමරුවෙන් හරි ඒ වඩේ wife ගෙන් කර ගන්නව. බැරිම උනොත් බඩුවක් ගහනව, ඒත් කලාතුරකින්.
ඒක නිසා මට නිලුගෙන් sex ඕනෙ උනේ නෑ. මම ඒකිට ඒ පොරොන්දුව වෙලා තමයි ආදරෙ කරන්න පටන් ගත්තේ.
නිලූ ගැන කියනවානම් ඒකි හෙන මීටර් එකක්. එයාට වයස 09දි තාත්තා මැරිලා. අම්ම මෙයාට එච්චර ආදරේ නෑ. තාත්ත මැරුනට පස්සෙ අම්මා මෙයාලව බාප්ප ලඟ තියලා රට ගිහිල්ලා. බාප්පා හැබැයි මෙයාලව හොදට බලාගෙන තියෙනව. ඒත් ඉතින් අම්ම කෙනෙක්ගෙ ආදරේ වෙන කාගෙන්වත් ලබන්න බැහැනෙ. නිලු ඉස්කොලේ ජනප්‍රිය චරිතයක්. ගොඩක් සංගම් වල සභාපති නිලු. නිලු ගොඩාක් බුද්ධිමත්, ඒත් පාඩම් කරන්න කම්මැලි නිසා A/L ලකුණු 268.
පස්සෙ මෙයා computer course වගයක් කරලා, එතනදි අඳුන ගත්ත අයිය කෙනෙක් එක්ක සෙට් වෙලා. අපි ඌට ඩිලාන් කියමු. ඒ අතර තවත් කොල්ලො මෙයාගෙ පස්සෙන් ආපු නිසා ඩිලාන් ගෙවල් වල කැමැත්ත අරගෙන නිලුව බැන්දා. බඳින කාලේ ඩිලාන් කලේ executive ජොබ් එකක්. පොර කොළඹ වැඩ කලේ. නිලු බබා එක්ක හිටියේ කුරුණෑගල. ඩිලාන් ගෙදර එන්නේ සතියකට සැරයයි. ඒ කාලේ ගොඩක් කොල්ලෝ නිලුගෙ පස්සෙන් ආවා. ඒත් මේකි කාටවත් කැමති උනේ නෑ.
පස්සෙ ඩිලාන්ට ජොබ් එක නැති උනා. පොර එලවලු business එකක් පටන් ගත්තා. වටේටම ණය උනා. කිසිම ඉතුරුවක් නෑ. සමහර දවස් වල නිලූට ගහනවා. ගෙදර වියදමට සල්ලි නැති උනාම පුතාගේ වියදමට නිලූගෙ අම්මා සල්ලි දෙනවා. ඒ මොනා උනත් ඩිලාන් නිලූට ආදරෙයි. නිලූත් ඩිලාන් ට ආදරෙයි.
මේකි කියන විදියට මේකිගෙ පස්සෙන් ඇවිල්ලා තියෙනවා පිරිමි 30ක්-40ක්. මට විස්වාස කරන්නත් බෑ, මෙයා එයාව demand කර ගන්න මාත් එක්ක කියනවද කියලා. නිලු කියන විදියට පුතාගෙ ඉස්කෝලෙ Principal, සර්ලා තුන් දෙනෙක්, පුතාගෙ යාලුවොන්ගෙ තාත්තලා, නිලූගෙ ලොකු අම්මගේ පුතා, නිලුගෙ නැන්දගෙ දුව බැඳපු මිනිහා, ඩිලාන්ගෙ යාලුවෝ, මෙයාලා කලින් කුලියට නැවතිලා හිටපු ගෙදර අය්යා, පංසලේ හාමුදුරුවො ඔය වගේ හෙන set එකක් කිව්වා. ඔක්කොම බැන්දට පස්සෙලු.
ආපහු අපේ කතාවට එමු. මට තේරෙන විදියට නිලුට පොඩි මානසික ලෙඩක් තියෙනවා. අද ඒකි ඉන්න තත්වෙ නිසා සමාජෙට වයිර කරනවා වගේ මට දැනෙන්නේ. වෙලාවකට ඒකි මට බනිනවා උගත් මෝඩයා, හරකා කියල. පොඩි වචනයක් වරදින්න බෑ මාත් එක්ක තරහා වෙනව. තරහා උනාම කියනව මම ඔයට ආදරේ කරන්න අරගෙන කරුමෙකට කර ගැහුවා කියල.
නිලු මට ආදරේ කරන්න අරගෙන සති 2කට පස්සෙ මම ඒකිව බලන්න ගියා. ඒකි මට කලින් එවපු ෆොටො තරම් ඒකි ලස්සන නෑ. මම ඒකිට කිව්වා ඔයා ෆොටෝ වලට වඩා වෙනස්, ෆොටෝ වල තරම් ලස්සන නෑ. ඒත් මම ආදරේ කලේ ඔයාගෙ ලස්සනට නෙවෙයි. ඔයාගෙ අහිංසක කමට, ඔයා මට කරන අසීමිත ආදරේට තමයි මම ආදරේ කරන්නේ කියල. එහෙම කතා කරලා අපි වෙන් වෙලා ගියා.
ගෙදර ගිහිල්ලා පැයකට විතර පස්සෙ මේකි අඬ අඬ මට කියනවා ඒකිට ජීවිතේ පලවෙනි වතාවටලු කොල්ලෙක් ලස්සන නෑ කියලා කිව්වෙ. මට ඔයාව එපා. අපි මේ සම්බන්දෙ නවත්තමු, මට ආයේ chat කරන්න එපා කියල. මාව අහසෙන් පොලවට තල්ලු කලා වගේ. එදා හවස මම ගොඩක් බිව්වා. ගෙදර ගියාම wifeට තේරුනේ නෑ මම බීලා කියලා. ඒත් ටිකක් වෙලා යද්දි මට වමනෙ ගියා. එතකොට මම wifeට කිව්ව මම බිව්වා කියලා. ඒකි මට බැන බැන මගේ ඔලුවෙ දෙහි ගෑවා.
පහුවෙනිදා උදේ නිලු මොකුත් වෙච්ච නැති ගානට ගූඩ් මොර්නින්ග් කියලා chat කරලා ආයෙ මාත් එක්ක යාලු උනා. දවස් දෙක තුනකට සැරයක් ඔය වගේ. තරහ වෙනවා ආයෙ යාලු වෙලා කලින්ටත් වඩා ආදරෙන් ඉන්නවා. ආදරේ කරන්න ගත්තම මාව ආදරෙන් මත් වෙන තරමට නිලු මට ආදරේ කරනවා. මේකි මාව පොරොන්දු කර ගත්තා සතියට දවසයි බොන්නෙ කියලා. දවසක් මම මේකිට නොකියා බිව්වා. පහුවෙනිදා මට කියවුනා මම බිව්වා කියල. මේකි අඬනවා අඬනවා හොඳටම. පස්සෙ කියනවා ඔය බීල මැරුනොත් පියුමිටනම් මොකද? එයා වෙන මිනිහෙක් බැඳගෙන සතුටින් ඉඳී. මම එපැයි මැරෙනකල් විඳවන්න.
දවසක් මම ගාල්ලේ ගියා party එකකට. එහෙන් ආවෙ රෑ 11ට, ගෙදර එනකොට 12 විතර උනා. එතකල් නිලු ඇහැරිලා හිටියා ඩිලාන්ට මොකද්ද බොරුවක් කියලා. නිලූට ලස්සනට සින්දු කියන්න පුලුවන්. ඒකි මුලින්ම මට සින්දුවක් කිව්ව, මාලනී බුලත්සිංහල Madamගෙ හිමි නැති පෙමකට
මමත් ඒකිට ආදරෙයි ගොඩාක්. වෙලාවකට මගේ පපුව හිර වෙනවා. ඇස් වල කඳුලු පිරෙනවා ඒකිගෙ ආදරේ දැනෙනකොට.
ඒත් ඒකි මාත් එක්ක තරහ වෙලා මට බනින්න ගත්තම මට මුලු ලෝකෙම එපා වෙනවා. ඒ වෙලාවට නිලු කියන්නෙ “මම ඩිලාන්ට ද්‍රෝහි වෙලා මම කර ගත්ත ගොන්කමක්. මල කරුමෙකට කර ගැහුවා. මට තියෙන ප්රනශ්න හොඳටම ඇති, ඔයා තවත් මට දුක් දෙන්න එපා. ඔයාගෙන් මට ලැබුනේ දුක විතරයි”. ඔහොම කියලා බනිනවා. හැබැයි පහුවෙනිදා උදේ ආයෙ යාලු වෙලා ආදරේ කරන්න ගන්නවා.
මට මේ ආදරේ ඔලුවට වදයක් මචංලා, ආදරේ කරනවට වඩා හැමදාම රන්ඩු තමයි. හැබැයි මට ඒකිව දාලා යන්න හිතෙන්නෙත් නෑ. මොකද මට හිතෙනව මම ඒකිව දාලා ගියොත් ඒකිට පිස්සු හැදෙයිද කියලා.
තව දෙයක් නිලු එක්ක තව කොල්ලො 3-4 දෙනක් එක්ක chat කරනවා. හැබැයි ඊ එකෙකුටවත් මේකි ආදරේ නෑ. සමහර වෙලවට උන් එක්ක chat කරපුවා පවා මට කියනව. ඒ සමහර උන් chat එකෙන් නිලුට උම්ම දෙනව. මේකි ඒවට සද්ද නැතුව දිගටම chat කරනවා. මාත් එක්ක තරහ වෙච්ච දවසක මට කිව්වා “මට ලලින් නම් ගොඩාක් ආදරෙයි. එයා කවදාවත් මට ඔයා වගේ දුක් දෙන්නේ නැහැ” කියලා. හැබැයි පස්සෙ දවසක මට කිව්වා මම මගේ ජීවිතේ ගැන ඔයාට කියපු දේවල් වලින් 10%ක්වත් ලලින් ට කියලා නෑ කියල.
මම නිලූත් එක්ක දවසකට පැය 2ක් විතර chat කරනවා. උදේට පැයක්, දවල්ට පැය බාගයක් හවසට පැයක් ගොඩක් දවස වලට call කරනවා. ඒ call කලාම මට කතා කරන්න දෙයක් නෑ. ඒකි කියන ඊව අහගෙන හූම් කියන්න තමයි තියන්නේ. හැබැයි අන්තිමට call එක ඉවර කරද්දි මාර විදියට love කරලා උම්ම දීලා තමයි call එක cut කරන්නේ. මම දන්නව වෙන කිසිම එකෙක් මේ වගේ නිලුගෙන් බැනුම් අහගෙන දවසෙන් පැය 4ක්-5ක් ඒකි වෙනුවෙන් කැප වෙලා ඉන්නේ නෑ.
එත් මට මේ ආදරේ ඔලුවට ලොකු බරක්. මම ඒකි එක්ක chat කරද්දි call කරද්දි මාර පීඩනේකින් ඉන්නෙ. ඇයි වචනයක් වැරදුනොත් මට බැනලා call cut කරලා යනවා, නැත්නම් chat එකෙන් යනවා. මට දැන් මේක එපා වේගෙන එන්නේ. මෙතන ලොකු මානුශීය ප්‍රශ්නයක් මචංලා කවුරුවත් ඒකිගෙ ෆෝන් නම්බර් ඉල්ලල මාව තවත් පීඩනේට ලක් කරන්න එපා.
මම මොනාද කරන්නෙ කියලා කියපල්ලා. උණු හින්ද බොන්නත් බෑ, කිරි හින්ද අහක දාන්නත් බෑ වගේ ප්‍රශ්නයක් මේක
Photo ekak nathiwa hariyata mokuth kiyanna be.