මට ඔන්ලයින් පෙමන්ට්ස් වලට ලිමිට් නැහැ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මට ඔන්න විසඳුමක් ලැබුනා. මගේ ලොකු අම්මා ඉන්නේ ඇමරිකාවේ. එය මේ කාර්ඩ් එක එවන්නම් කිවා. තව මගේ USA and UK cards දෙකක් තියනවා. දැන් නම් අවුලක් නැහැ. එයාගේ ලංකාවේ bank එකට රුපියල් වලින් දාන්න කිවුවා.

    5eebf811b3cc0.png
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~

    UK wala inna kenek ge help eken card ekak hadaganna puluwan da , kohomada karanne kiyala poddak wistara kiyanna puluwan da
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    UK wala inna kenek ge help eken card ekak hadaganna puluwan da , kohomada karanne kiyala poddak wistara kiyanna puluwan da

    පුළුවන්. ඔයාගේ ලඟම ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් වැඩිය ෆිට් නැති අය කර්ඩ්ස් හදල දෙන්න බයයි නේ. උබ මොනවා හරි වැරදියට පාවිච්චි කලොත් එයානේ ගස් යන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අපිටනං ඇමරිකාවෙ ලොකු අම්මල නැති නිසා අප්‍රිකාවෙ මුඩුක්කු බැංකුවකින් කාඩ් එකක් හදාගන්න ඉන්නෙ :(
     
    • Haha
    Reactions: Didy

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ow langama kenek innawa habai eyata lankawe bank account ekak nam na, kohomada wede karanne kiyala kiyala denna puluwan nam.

    එය රේගියුලර් ලංකාවේ කාට හරි ( අම්මට තාත්තට හෝ සහෝදර සහෝදරියන්ට සල්ලි යවනවා නම් ඒවා පියවන්න පුළුවන්. )
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    එය රේගියුලර් ලංකාවේ කාට හරි ( අම්මට තාත්තට හෝ සහෝදර සහෝදරියන්ට සල්ලි යවනවා නම් ඒවා පියවන්න පුළුවන්. )
    account ekak hadaganna ekai card ekak ganna ekai machan dana ganna one kohomada karagatte kiyala oya
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    account ekak hadaganna ekai card ekak ganna ekai machan dana ganna one kohomada karagatte kiyala oya

    අපේ නමට වෙන රටක එකවුන්ට්ස් හදන්න බැහැ. මම ලොකු අම්මගේ නමට එකවුන්ට් එකක් ඕපන් කරන්න යන්නේ.