මට ඔයා නැතුව බෑ !!!!!!!!

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මට ඔයා නැතුව බෑ !!!!!!!!

    අපිට කාව හරි "නැතුවම බැරි" වෙන්නේ ආදරය හින්ද ද? රාගය හින්ද ද?
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    ආත්මාර්තකාමීත්වය නිසා

    අපිට කාව හරි "නැතුවම බැරි" වෙන්නේ ආත්මාර්තකාමීත්වය නිසා.අපි කැමති නෑ අපිට ලැබෙන සතුටක්, වින්දනයක් මොහොතකට හරි අපෙන් ඈත් වෙනවට.ඉතින් අපිට ඒ සතුට දෙන ඔහුව හෝ ඇයව අපිට නැතුව බැරි වෙනවා.ඒත් ආදරය එතන නෑ කියන්නත් අමාරුයි.ඒත් රාගය නම් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.මොකද කෙනෙක් සතුටක්, වින්දනයක් ලබන්නෙ රාගයෙන් විතරක් නොවන නිසා.(රාගයෙන් විතරක් නම් ඒ අසහන කාරයො)