මට ඕනනම් පුළුවන් හමුදාවේ වගේ කරන්න - ජනපති |

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    හමුදාවේ වගේ තමයි කරන්න ඕනේ. නැත්තන් මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නෑ. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    හමුදාවේ වගේ තමයි කරන්න ඕනේ. නැත්තන් මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නෑ. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න.
    ඒ කතාවනම් එකෙන්ම හරි බරි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඒ කතාවනම් එකෙන්ම හරි බරි
    හොඳ දෙයක් වුනත් මොනවා හරි කියලා නවත්තන්න බලන්නේ. හැමෝටම ඕනේ පාලකයා වෙනස් කරන්න විතරයි. තමන්ව වෙනස් කරගන්න ඕනේ නෑ කාටවත්. දියුණු වුණ කිසිම රටක් පාලකයා විතරක් වෙනස් වෙලා දියුණු වුණේ නෑ
     
    Sen-lu

    Well-known member
  • හමුදාවේ වගේ තමයි කරන්න ඕනේ. නැත්තන් මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නෑ. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න.
    ඕක තමයි ලොක්ක වැරදුනේ සිවිල් පරිපාලනය තේරුම්ගන්න බැරිවුනා. තවමත් තේරෙන්නෙනෑ. ඔය විදියට නම් මූට ඔතනින් යනකම් මොකුත්ම කරගන්න වෙන්නෙ නෑ කියල නම් ශුවර්.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Hamudawa wage korai magulak. Hama magulama hamudawe korana widiyata kornna ba mee harako. Civil paripalanaya kiynne wenama deyak :angry: :angry: :angry: :angry:

    ඕක තමයි ලොක්ක වැරදුනේ සිවිල් පරිපාලනය තේරුම්ගන්න බැරිවුනා. තවමත් තේරෙන්නෙනෑ. ඔය විදියට නම් මූට ඔතනින් යනකම් මොකුත්ම කරගන්න වෙන්නෙ නෑ කියල නම් ශුවර්.
    true:yes::yes::yes:
    ------ Post added on Nov 6, 2021 at 10:45 PM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    හොඳ දෙයක් වුනත් මොනවා හරි කියලා නවත්තන්න බලන්නේ. හැමෝටම ඕනේ පාලකයා වෙනස් කරන්න විතරයි. තමන්ව වෙනස් කරගන්න ඕනේ නෑ කාටවත්. දියුණු වුණ කිසිම රටක් පාලකයා විතරක් වෙනස් වෙලා දියුණු වුණේ නෑ
    Rata diyunu venne issellama, palakaya hariyata inna oney. Eeta passe thama minissunta inna kiyanne.
     
    • Like
    Reactions: Stimulus mind

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඕක තමයි ලොක්ක වැරදුනේ සිවිල් පරිපාලනය තේරුම්ගන්න බැරිවුනා. තවමත් තේරෙන්නෙනෑ. ඔය විදියට නම් මූට ඔතනින් යනකම් මොකුත්ම කරගන්න වෙන්නෙ නෑ කියල නම් ශුවර්.
    මේ වගේ කාලෙක සිවිල් පරිපාලකයෝ ටික හිටියානම් බලන්න තිබ්බා කරන කෙරිල්ල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හරියට කතාකරගන්නවත් බැරි අපතයා කරයි පකක්
    මූ කියන විදිහට හමුදාව වගේ කලොත් හමුදාවේ උනුත් මිනිස්සුන්ගෙන් ගුටි කයි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    Rata diyunu venne issellama, palakaya hariyata inna oney. Eeta passe thama minissunta inna kiyanne.
    මනසින් උසස් කියන මිහිහාට හරි දේ කරන්න කියලා දෙන්න පාලකයෙක් ඕනේමද. කොහෙද ඔය තියරිය තියෙන්නේ
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    මනසින් උසස් කියන මිහිහාට හරි දේ කරන්න පාලකයෙක් ඕනේමද. කොහෙද ඔය තියරිය තියෙන්නේ
    ලන්කාවෙ ඉන්නා මනසෙන් උසස් මිනිස්සු නෙමෙයි බන්.ඒකයි ලේසියෙන් දෙයක් තේරුම් කරන්න බැරි