ඒ කතාවනම් එකෙන්ම හරි බරිහමුදාවේ වගේ තමයි කරන්න ඕනේ. නැත්තන් මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නෑ. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න.
හොඳ දෙයක් වුනත් මොනවා හරි කියලා නවත්තන්න බලන්නේ. හැමෝටම ඕනේ පාලකයා වෙනස් කරන්න විතරයි. තමන්ව වෙනස් කරගන්න ඕනේ නෑ කාටවත්. දියුණු වුණ කිසිම රටක් පාලකයා විතරක් වෙනස් වෙලා දියුණු වුණේ නෑඒ කතාවනම් එකෙන්ම හරි බරි
ඕක තමයි ලොක්ක වැරදුනේ සිවිල් පරිපාලනය තේරුම්ගන්න බැරිවුනා. තවමත් තේරෙන්නෙනෑ. ඔය විදියට නම් මූට ඔතනින් යනකම් මොකුත්ම කරගන්න වෙන්නෙ නෑ කියල නම් ශුවර්.හමුදාවේ වගේ තමයි කරන්න ඕනේ. නැත්තන් මේ ලංකාවේ කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නෑ. මිනිස්සු කැමති නෑ වෙනස් වෙන්න.

trueඕක තමයි ලොක්ක වැරදුනේ සිවිල් පරිපාලනය තේරුම්ගන්න බැරිවුනා. තවමත් තේරෙන්නෙනෑ. ඔය විදියට නම් මූට ඔතනින් යනකම් මොකුත්ම කරගන්න වෙන්නෙ නෑ කියල නම් ශුවර්.



Rata diyunu venne issellama, palakaya hariyata inna oney. Eeta passe thama minissunta inna kiyanne.හොඳ දෙයක් වුනත් මොනවා හරි කියලා නවත්තන්න බලන්නේ. හැමෝටම ඕනේ පාලකයා වෙනස් කරන්න විතරයි. තමන්ව වෙනස් කරගන්න ඕනේ නෑ කාටවත්. දියුණු වුණ කිසිම රටක් පාලකයා විතරක් වෙනස් වෙලා දියුණු වුණේ නෑ
මේ වගේ කාලෙක සිවිල් පරිපාලකයෝ ටික හිටියානම් බලන්න තිබ්බා කරන කෙරිල්ලඕක තමයි ලොක්ක වැරදුනේ සිවිල් පරිපාලනය තේරුම්ගන්න බැරිවුනා. තවමත් තේරෙන්නෙනෑ. ඔය විදියට නම් මූට ඔතනින් යනකම් මොකුත්ම කරගන්න වෙන්නෙ නෑ කියල නම් ශුවර්.
මනසින් උසස් කියන මිහිහාට හරි දේ කරන්න කියලා දෙන්න පාලකයෙක් ඕනේමද. කොහෙද ඔය තියරිය තියෙන්නේRata diyunu venne issellama, palakaya hariyata inna oney. Eeta passe thama minissunta inna kiyanne.
ලන්කාවෙ ඉන්නා මනසෙන් උසස් මිනිස්සු නෙමෙයි බන්.ඒකයි ලේසියෙන් දෙයක් තේරුම් කරන්න බැරිමනසින් උසස් කියන මිහිහාට හරි දේ කරන්න පාලකයෙක් ඕනේමද. කොහෙද ඔය තියරිය තියෙන්නේ