sirawata?
ඔය උට්ටි මගේ යාලුවෙක් ඉස්කෝලෙ යන කාලෙ. යාලුවො උනෙත් ඉතින් අංගම්පොර දාල තමා. 9-10 වසරෙ ඉඳන්ම සතා. හැබැයි ලොකුම හේතුව ඉතින් ගෙදර පවුල් පසුබිම. ජැකා කියන්නෙ බඩු කාපර්. හොර ගෑනු හිටිය වටේටම. වයිෆුත් දන්නව ඒත් මුන්ගෙ සිලෙබ්‍රිටි ලෙවල් එක නිසා කටවහගෙන හිටියා. උන් දෙන්නා අන් ඔෆීශිඅලි ඩිවෝර්ස් අවුරුදු 20කට කිට්ටු වෙන්න. එක ගෙදර හිටියට කතාවත් කරන්නෑ. ඔය පාර්ටි වලට යද්දි තමා බොරු හිනාව දාගෙන ඉන්නේ. නැත්තන් එක ඇඳේ වත් නෙවේ නිදාගත්තේ. මට පුදුම කොල්ලො ටික කුඩ්ඩො නොවුන එක.Ai panadol card pack ganan biwwe