මට ඕනි මාධවීගේ අන්තිම විවාහය වෙන්න - කසුන්....................තෙවැනිවරට විවාහ වීම

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    එකී මැරුණොත් තමයි ඉතින් අවසාන එක වෙන්නේ. නැත්නම් සෙන්චරි ගහලා නවතින්නේ.
     
    • Haha
    Reactions: wpril5

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    madhavi-anthony-marriage


    අභාවප්‍රාප්ත කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ එකම දියණිය මාධවී ඇන්තනී තෙවැනිවරට විවාහ වීමට යන්නේ කසුන් මහේන්ද්‍ර හීනටිගල සමගිනි. ඔවුන්ගේ විවාහ උත්සවය නොබෝ දිනකින් පැවැත්වෙන අතර කසුන් කාන්තා පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පවසා තිබේ.


    මාධවී කලින් විවාහවෙලා හිටපු කෙනෙක්. ඇය පෙම්වතිය කරගන්න යද්දි ඒක ඔබට ගැටලුවක් වුණේ නැද්ද?

    "කිසිසේත්ම නෑ. මං විශ්වාස කරන ආදරය විවාහයට වඩා විශාලයි. කෙනෙක්ගෙ ජීවිතේ වැරදීම් සිද්ධ වෙන තරමටම ඒ අත්දැකීම් මතින් ඒ කෙනා පරිණත වෙනවා.
    ජීවිතේ අවබෝධ
    කරගන්නවා. හරියට ‘හර්මන් හෙස’ කියන ජර්මානු පඬිවරයා ලියපු ලෝක ප්‍රකට ‘සිද්ධාර්ථ’ පොතේ සිද්ධාර්ථ වගේ.
    මේ සමාජෙ බහුතරයක් හිතන් ඉන්නෙ දික්කසාද ගෑනු කියන්නෙ අවලංගු කාසි කියලා. ඒ වුණාට මං විශ්වාස කරන ‘ගෑනුකම’ කවදාවත් අවලංගු වෙන් නෑ. කසාදයක් නොගැළපෙනවා නම් එතැනින් ගෞරවනීය විදියට ඉවත්වෙන්න දෙපාර්ශවයටම ‘මානව අයිතියක්’ තියෙනවා.
    මං ඒ අයිතියට ගරු කරනවා. මට ඕනි මාධවීගෙ පළමු පෙම්වතාවත්, පළමු ස්වාමිපුරුෂයාවත් වෙන්න නෙමෙයි.
    මට ඕනි එයාගෙ ජීවිතේ අන්තිම ආදරේ වෙන්න. අන්තිම විවාහය වෙන්න. එයාට ‘ආදරෙන් සලකපු හොඳම සැමියා වෙන්න. දවසක මාධවීගේ මව්වත් කුසෙන් මෙලොව එළිය දකින බිළිදෙකුගෙ සාඩම්බර අප්පච්චි වෙන්න!"

    19109353.jpg




    19109351.jpg




    19109350.jpg
    හ්ප්පා පුදුම කිඹී දුගියෙක් නේ
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මේකි බඩින් කියල වයිෆ් කීවා. ගෑනුනේ සේරම කුනුගොඩවක් දන්නෙ. :lol:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,632
    6,182
    113
    ඔය උට්ටි මගේ යාලුවෙක් ඉස්කෝලෙ යන කාලෙ. යාලුවො උනෙත් ඉතින් අංගම්පොර දාල තමා. 9-10 වසරෙ ඉඳන්ම සතා. හැබැයි ලොකුම හේතුව ඉතින් ගෙදර පවුල් පසුබිම. ජැකා කියන්නෙ බඩු කාපර්. හොර ගෑනු හිටිය වටේටම. වයිෆුත් දන්නව ඒත් මුන්ගෙ සිලෙබ්‍රිටි ලෙවල් එක නිසා කටවහගෙන හිටියා. උන් දෙන්නා අන් ඔෆීශිඅලි ඩිවෝර්ස් අවුරුදු 20කට කිට්ටු වෙන්න. එක ගෙදර හිටියට කතාවත් කරන්නෑ. ඔය පාර්ටි වලට යද්දි තමා බොරු හිනාව දාගෙන ඉන්නේ. නැත්තන් එක ඇඳේ වත් නෙවේ නිදාගත්තේ. මට පුදුම කොල්ලො ටික කුඩ්ඩො නොවුන එක.
    Bump