මට කන්න බොන්න බෑ හෙමිහිට..

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,186
    113
    - උඩරට -
    මචන් මට කෑමක් බීමක් (අරක්කු නෙමයි) එක විදියකට ඉදගෙන කන්න බෑ බන් ලගකදි ඉදන්.. කෑමක බීමක රසය බලන්න තේරේන්නේ නෑ හෙමීට කකා බිබී.. බත් පිගාන සවල් පාරවල් 5කින් වගේ ඉවර කරනවා හපන්නෙත් නෑ ඔහේ ගිලලා දනවා.. කොච්චර රස උනත් හෙමීට කන්න පුරුද්දක් නෑ..අනික බත් එහෙම කනකොට කන්නේ හිටගෙන ඇවිද ඇවිද...බීම එකක් බිව්ව්ත් බොනවා හෝස් ගාලා..
    සමහරුනම් තලු ගගහා රස බල බල කනවා මන් දැකලා තියනව...මේකලෙඩක්ද. ??? කොහෙ හරි ගියාමනම් මතක් කරලම හෙමීට කනවා...
    නෝමල් ගෙදර නම් කනවා නෙමයි බන් ගිලිනවා...🙁🙁🙁🙁🙁 දත් වලින් හපන්නේ පොඩ්ඩයි..ගිලලා දානවා...මට හිතෙනව මේක ලෙඩක්ද කියලා...
    මටත් ඕක තියෙනවා බන් 🤣
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    තැන්කියු ගයීස්..එහෙමට ලොකු ස්ට්‍රෙස්ස් එකක් නෑ මට බඩගිනිකමට මිසක් ආසවට දවල්ට කැවෙන්නේ නෑ බන් එකයි කේස් එක..
     
    • Like
    Reactions: pasansnoop

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මටත් බෑ බං
    හොස්ටල් ඉන්න කාලේ ඉඳන් ඉක්මනට කාලා පුරුදු වෙලා
    ඉස්කෝලේ කාලේ ඉදන්. මොකද එහෙම කෑවේ නැත්නම් කන්න වෙන්නේ නැනේ බං
     
    • Like
    Reactions: EnIgma001

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    වයිෆ්ව මාරු කරපන්. රසට උයන්න පුලුවන් වයිෆ් කෙනෙක් ගෙනෙන්.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දරුණුවට මහන්සිවෙලා වැඩ කරන කාලේ අපිත් ඔහොම තමා.කන්න වෙලාව ගත්තොත් දවසේ පැය 24 මදි වෙනවා.දැන් එහෙම නෑ.කන්න කලින් අරකක් ඔතල ගහල හිමින් සැරේ කනවා.(මේ විදිය අවුල් කියල දැන් දන්නවා - එත් මේ වෙලාවේ මේ විදිය හොඳයි)හිතන්න එපා.තමන්ගෙන් අනුන්ට වෙන අයහපත ගැන විතරක් හිතන්න.අයහපත අඩුනම් සතුටින් ඉන්න පුළුවන්.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    oka mama hitanne normal. mata danna da idan hemita kanna be. kana eka ikmanata kaala iwara karala danna one. bonna giyat ehema tama.
     
    • Like
    Reactions: Bizzare_Art