මචන් මට කෑමක් බීමක් (අරක්කු නෙමයි) එක විදියකට ඉදගෙන කන්න බෑ බන් ලගකදි ඉදන්.. කෑමක බීමක රසය බලන්න තේරේන්නේ නෑ හෙමීට කකා බිබී.. බත් පිගාන සවල් පාරවල් 5කින් වගේ ඉවර කරනවා හපන්නෙත් නෑ ඔහේ ගිලලා දනවා.. කොච්චර රස උනත් හෙමීට කන්න පුරුද්දක් නෑ..අනික බත් එහෙම කනකොට කන්නේ හිටගෙන ඇවිද ඇවිද...බීම එකක් බිව්ව්ත් බොනවා හෝස් ගාලා..
සමහරුනම් තලු ගගහා රස බල බල කනවා මන් දැකලා තියනව...මේකලෙඩක්ද. ??? කොහෙ හරි ගියාමනම් මතක් කරලම හෙමීට කනවා...
නෝමල් ගෙදර නම් කනවා නෙමයි බන් ගිලිනවා...





දත් වලින් හපන්නේ පොඩ්ඩයි..ගිලලා දානවා...මට හිතෙනව මේක ලෙඩක්ද කියලා...