තියනවා මචන්
මම දැකලා තියනවා orange එකේ එනවා පරන 5A එවට replacement එකක් විදියට එන 6A squre සොකට්, පරන එකට හරියනම එක මේක කියලා උන් මාකට් කරත් එක්ක කාලයක්. ගානත් පොඩ්ඩක් අඩුයි
අලුත් වයරින් වලට 13A ඒව වෙනම එනවා, ඒක ගැන තමයි කවුරුත් කියන්නෙ ඔය.
ඔව් මාත් දැක්ක එහෙම එකක්
13A ස්ටෑන්ඩර්ඩ් ප්ලග් බේස් එකම උනාට එකේ ස්විච් , කන්ටන්ක්ට් එහෙම 6A වලට හදපු එකක් . ඒක සාමාන්‍ය ලෝඩ් එකකට අව්ලක් නෑ ගාන අඩුයි.