මට කවිකම් දුන්නේ ඔබයි මට කවිකම් දුන්නේ ඔබයි.. මාගේ කවි හිත නොකියවා ඔබ මාවෙතින් ගියේ ඇයි.. ඝණදුර ගලන - සීතල රැයක හිම කැටයක්ව - තනි වී හඩන සුදු ඔබ නැතිව - තනි උන සසර මට මේ හැටිම - කවිකම් කුමට