මට කවිකම් දුන්නේ ඔබයි

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
මට කවිකම් දුන්නේ ඔබයි

මට කවිකම් දුන්නේ ඔබයි.. මාගේ කවි හිත නොකියවා ඔබ මාවෙතින් ගියේ ඇයි..


ඝණදුර ගලන - සීතල රැයක
හිම කැටයක්‌ව - තනි වී හඩන
සුදු ඔබ නැතිව - තනි උන සසර
මට මේ හැටිම - කවිකම් කුමට

 
  • Like
Reactions: dilrasan