මට කාර් එකක් ගන්න ඕනේ......
මචන්ලා , මට car එකක් ගන්න ඕනේ,,, 30 කට වගේ ගන්න එක්ක තම බැලුවේ,,, මේ ගණන් වලට තියෙන්නේ මේ cars තමා Yaris ,belta, 2008, 2007,2006, Honda insight 2009,2010, Corolla 141, 2008,, තව ටිකක් අමාරුවෙන් කොහොමහරි හොයාගත්තොත් Axio 2007,2008,,,Civic hybrid 2007,2006..
මේ වාහන ටිකෙන් මොකක්ක්ද ගන්න හොඳම මචන්ලා, ඇයි Axio 2007,2008 X garde එක corolla 141 2008.2007 ඒවාට වඩා ගණන් වෙන්නේ ...
civic hybrid eka අවුලක් වෙන්නේ නැති වෙයිද දැන් අවුරුදු 7ක් පරණ නිසා
වාහන ගැන දන්නා අය පොඩි help එකක් දෙන්න

Last edited: