මට කියන්න යලුවනේ ලංකාවේ ඉන්න හොදම, දක්ශතම ස්නායු ශල්‍ය වෙදයවරයා (neurosurgeon) කව්ද කියලා,
මගෙ අම්මට හදිසි සැත්කමක් කරන්න ඔනි වෙලා තියෙනව,![]()
colombo maha ispirithale neurosurgeon machan hondama eka. man dane ekekta fit eka hadila u thamai goda dala dunne. e unite eka hadala tiyennet uge namata. nama nam mataka na hoyala balane. get well soon!